මාගේ ආදරණිය සදාදරණිය මිතුරනි
කලින් මම දුම් පරික්ශාව කෙල වෙනවට උදව් ඉල්ලලා පොස්ට් එකක් දෑම්මා මෙතියෙන්නෙ එක
https://elakiri.com/threads/දුම්-පරික්ෂාව-ෆේල්-වෙනවට.1946718/page-2
ගොඩක් උන් උදව් කරලා තිබ්බා. ස්තුති ඔක්කොටම, මම උබලාගේ අදහස් පිට කාබ් එකක් අලුතෙන් දානවා කියලා හිතන් ගියා ගනන් අහගන්න්ත් එක්ක කඩවල් සෙට් එකකට අඩුම තිබ්බේ 8950 කට.ඉතින් මම ස්විස් එක එ වෙලාවේ වහලා හින්දා අනිත් දවසේ උදේම එකත් අරන් හදාගන්නවා කියලා හිතන් ගෙදර ගියා.
මග යනකොට මගේ මලයා රොන්දේ ගහන්න ගිහින් එනගමන් සෙට් උනා මන් ඉතින් අදොනාව කිව්වා,හරවගනින් බයික් එක කියලා උ මාව උගේ යාලුවෙක් ගාවට අරන් ගියා. පොර රුහුනේ මෑකෑනිකල් පොරක්, පොඩිඋන්ව රෑග් කොරලා පන්ති තහනම් කරලා ගෙදරට වෙලා ඉන්නවාලු, උට ගිහින් සින් එක කිව්වම උ මල්ලිට කිව්වා රෙපෙයාර් කිට් එකක් අරන් වරෙන් කියලා,අපිත් ගිහින් එක අරන් අවා 600ක් උනේ, උ කාබ් එක ගලවලා මස් කරලා අලුතෙන් ගෙනාව ගෑජේට් ටික සෙට් කරා මට බෑන බෑන මොකද බ්න් මෙ කුන්ඩවාලේ කිය කියා. පස්සේ මම උට කියක් හරි දෙන්න හදද්දි ගත්තේම නෑ. ගිහින් බලන් වරෙන් කිව්වා,
පස්සේ දවසේ මම ගියා, වෑඩේ එකෙන්ම ගොඩ, යකො මොන විභාග පාස් උනත් මෙච්චර සතුටූනේ නෑ.
අප්පට මම හෙන හෑල්ලක් ලියලානේ. කමක්නෑ කියවපල්ලා,