Questions දුම් පරික්ෂාව ෆේල් වෙනවට

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    mchan oya wade mata sahenna wela sahena kattak kawa carb 10 danna salli wiyadam karanna ati bike eka hadanna, garaje eka kiyana kiyana kalla genat dalat hari giye na, passe man e wade atarala damma, pass karana thana ekata 500 witara dila pass karagannawa, kalet iturui, mudalut iturui, rastiyaduwai iturui
    ඒ කතාවඇත්ත මොකද අවුරුදු 10කට වැඩි වාහනයක් ලේසියකට පාස් කරවන්න අමාරුයි මොකද උන්ගෙ ස්ටෑන්ඩඩ් වලට වාහන නෑ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,923
    113
    දැන් මෙහෙම දේකුත් තියනවා. හොයල බලපන්. සමහර දුම් පරීක්ෂණ ජොයින්ට් වල බයික් පාස් කරනවා අඩුයි. හැබැයි ඒ ළඟ පාත කොහේ හරි තියනවා ගැරේජ් එකක්. ෆේල් උනාට පස්සේ ගිහිල්ල ඒ ගැරේජ් එකට පෙන්නලා සල්ලි දීල ආවහම නිකම්ම පාස් වෙනවා. මොකද ඒ සල්ලි වලින් ටිකක් අර පරීක්ෂණ කරන එකාට යනවා. ගැරේජ් කීපයක් තියේනම් යන්න ඕන එක කෝකද කියල හොයාගනින්. ලේසියි.
     
    • Like
    Reactions: stasia and Sutin

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    Carb maru kalama pass wenawa kiyanne eka awl. Carb eka mas kala full clean karala jet gewila nam jet danna. Needle eka balanna ekath gewenawa. Float level eka, air paths balanna idle air line carbon badila block wenawa ehema unama rich mixture. Bike eka mokakda kiyala dapan
     
    • Like
    Reactions: Sutin

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    machan oka hariyata hada ganin, palasthara danna epa.

    dawasak garage eke innakota mazda parana van ekak awilla emission test ekata yanna kiyala silencer ekata wathuwa horse ekak gahagena lellatama pagagena innawa. winadi 3kin withara radiator eka pupurala giya.
     
    • Like
    Reactions: Sutin

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචන්ලාගෙන් උදව්වක් ඕනි

    මගේ බයික් එකක් තියනවා එක හැම අව්රුද්දේම ෆේල් වෙනවා දුම් පරික්ෂාව අන්තිමට සර්විස් එකේ මල්ලියා උගේ කාබ්ලේටර් එක මේකට සෙට් කරලා පාස් කරනවා. මේකට වෙන ක්‍රමයක් නැද්ද පාස් කරන්න. දන්න උන්ල සප් එකක් දියල්ල. අලුත් කබ්ලේටර් එකක් දාන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න.


    ටෙස්ට් එකට යන්න කලින් සයිලන්සරෙන් වතුර 500ml විතර දාලා හොදට ඇක්සලරේට් කරලා සේරම කාබන් යවපන්. ඔහොම දෙපාරක් කරලා ටෙස්ට් එකට යන්න.
     
    • Like
    Reactions: Sutin and stasia

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    මම උබලට පොඩි දෙයක් කියන්නම්.....
    ඔය Emission test කියන ලබ්බ අටවගත්තේ මේ උබලට අපිට තියෙන ආදරේට නෙවෙයි. දන්නවද ඔය එක Emission test එකකින් රජයට 10% ක් වත් බදු ආදායම එන්නේ නැ.ඔක්කොම යන්නේ Companies දෙක තුනකට.. හිතපන් කී දෙනෙක් හැම අවුරුද්දෙම ඔක ගන්නවද...මම දැකපු හරිම අසාර්තකම රජයට අවාසීදායකම procurement එකක් තමයි. :confused:
    ඔක අටවපු රාජ්‍ය ඇමතියට අදටත් ඔකෙන් සල්ලි එනවා.. :angry:

    ප.ලි - ඒ රාජ්‍ය ඇමතියම තමා සාම්පුර් වල හදන්න ගිය බලාගාරෙටත් පෞද්ගලික බලාගාර වලින් කුට්ටි අරන් රහසේම කෙලියේ...පස්සේ එයාම ලකුණු දා ගත්තේ ඌ තමයි හදන්න ගියේ කියලා..
     
    Last edited:
    • Like
    Reactions: Sutin

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    මම උබලට පොඩි දෙයක් කියන්නම්.....
    ඔය Emission test කියන ලබ්බ අටවගත්තේ මේ උබලට අපිට තියෙන ආදරේට නෙවෙයි. දන්නවද ඔය එක Emission test එකකින් රජයට 10% ක් වත් බදු ආදායම එන්නේ නැ.ඔක්කොම යන්නේ Companies දෙක තුනකට.. හිතපන් කී දෙනෙක් හැම අවුරුද්දෙම ඔක ගන්නවද...මම දැකපු හරිම අසාර්තකම රජයට අවාසීදායකම procurement එකක් තමයි. :confused:
    ඔක අටවපු රාජ්‍ය ඇමතියට අදටත් ඔකෙන් සල්ලි එනවා.. :angry:

    ප.ලි - ඒ රාජ්‍ය ඇමතියම තමා සාම්පුර් වල හදන්න ගිය බලාගාරෙටත් පෞද්ගලික බලාගාර වලින් කුට්ටි අරන් රහසේම කෙලියේ...පස්සේ එයාම ලකුණු දා ගත්තේ ඌ තමයි හදන්න ගියේ කියලා..
    Nama kiyapan bro bayanetuwa.. okkoma un dannawa seen eka