බ්ලෙන්ඩර් නම් තනියම ඉගෙන ගන්න පුලුවන්, මාත් කාලයක් ආසවට කරලා සිමියුලේශන් එහෙම කර කර හිටියා, දැන් නම් සොෆ්ට්වෙයා එක ගොඩක් අප්ඩේට් වෙලා UI එක එහෙම සෑහෙන ප්‍රොෆෙශනල් විදියට තියනවා, මගේ ආර්ට් වලට ලොකු ස්කිල් එකක් නැති නිසා දිගට කරන්න ගියේ නැහැ
මේ ලඟදි දැක්ක ඩයල් එකක් දවස් 30න් බ්ලෙන්ඩර් ඉගෙන ගන්න හැටි ප්රෝග්රස් එක වීඩියෝ එකක් හදලා දාල තියනවා,
මේ ලඟදි දැක්ක ඩයල් එකක් දවස් 30න් බ්ලෙන්ඩර් ඉගෙන ගන්න හැටි ප්රෝග්රස් එක වීඩියෝ එකක් හදලා දාල තියනවා,