NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    බ්ලෙන්ඩර් නම් තනියම ඉගෙන ගන්න පුලුවන්, මාත් කාලයක් ආසවට කරලා සිමියුලේශන් එහෙම කර කර හිටියා, දැන් නම් සොෆ්ට්වෙයා එක ගොඩක් අප්ඩේට් වෙලා UI එක එහෙම සෑහෙන ප්‍රොෆෙශනල් විදියට තියනවා, මගේ ආර්ට් වලට ලොකු ස්කිල් එකක් නැති නිසා දිගට කරන්න ගියේ නැහැ
    මේ ලඟදි දැක්ක ඩයල් එකක් දවස් 30න් බ්ලෙන්ඩර් ඉගෙන ගන්න හැටි ප්‍රෝග්‍රස් එක වීඩියෝ එකක් හදලා දාල තියනවා,
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    සෙල්ෆ් ස්ටඩි බන්. හැබැයි ලග ලග targets තියාගෙන කරපං. නැත්නම් කවදාකවත් වෙන්නේ නෑ .
    2d , 3d දෙකම කරනවා . මම නම් වැඩිපුර 2d. freelance බන්. ;)

    උබට 3D artist කෙනෙක් වෙන්න නම් මේ software ඉගෙන ගන්න, Maya, Arnold, Zbrush, Substance Painter, Marvelous Designer, MARI දැන් Unreal Engine එක සැහෙන උඩට එනවා එකත් කරන්න. VFX කියන්නේ ලොකු industy එකක්. මුලින් හිතපන් උබ දිගටම මෙහේ ඉන්නවද නැත්නම් වෙන රටකට යන්න හිතාගෙනද ඉන්නේ. උබ කවදා හරි වෙන රටකට යන්න හිතන් ඉන්නවා නම්, AMDT වගේ එකක degree එකක් කරලා තියාගන්න එක වටිනවා. ලංකාවේ නම් Nuke කරන තැන් සැහෙන අඩුයි. එත් එවත් උබ කැමති නම් ඉගෙන ගන්න. උබට දැන් වයස කියද?

    රට යන්නනම් හිතාගෙන නෑ, අවු20 අයියේ

    බ්ලෙන්ඩර් නම් තනියම ඉගෙන ගන්න පුලුවන්, මාත් කාලයක් ආසවට කරලා සිමියුලේශන් එහෙම කර කර හිටියා, දැන් නම් සොෆ්ට්වෙයා එක ගොඩක් අප්ඩේට් වෙලා UI එක එහෙම සෑහෙන ප්‍රොෆෙශනල් විදියට තියනවා, මගේ ආර්ට් වලට ලොකු ස්කිල් එකක් නැති නිසා දිගට කරන්න ගියේ නැහැ
    මේ ලඟදි දැක්ක ඩයල් එකක් දවස් 30න් බ්ලෙන්ඩර් ඉගෙන ගන්න හැටි ප්‍රෝග්‍රස් එක වීඩියෝ එකක් හදලා දාල තියනවා,

    ඩිග්‍රි එක කොහොමත් ලක්ශ 15 වගේ යන එකේ, හොද හයි ඉන්ඩ් pc එකක් හදාගන්න තිබ්බා නේ සෙල්ෆ් ස්ටඩි කලානම්. මුලින් බැලුවේ මාස තුනක් ෆුල් ට්‍රයි එක දෙනවා. ප්‍රොග්‍රෙස් එකක් නැත්තන් ඉන්ස්ටිටුට් එකකට යනවා.:yes:
     
    • Like
    Reactions: The Kingslayer

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    AMDT hodai. Art and concept teach karanwa mama hitanne. Oyage age kiyada ? But self study is the best, if you can manage the time. xD
     
    • Like
    Reactions: jayalathjayath

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    AMDT hodai. Art and concept teach karanwa mama hitanne. Oyage age kiyada ? But self study is the best, if you can manage the time. xD
    20y. ඔව් එක තමයි. මුලින් බැලුවේ මාස තුනක් ෆුල් ට්‍රයි එක දෙනවා. ප්‍රොග්‍රෙස් එකක් නැත්තන් ඉන්ස්ටිටුට් එකකට යනවා. :yes:
     
    • Like
    Reactions: The Kingslayer

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,929
    739
    113
    මෙහෙ තමා
    ඇයි බන් 3ds max ? උබ vfx වගේ කරනවද??
    blender හොදයි නේ . එන්න එන්න නගිනවා තව ටික දවසකින් maya වලටත් කෙලිනවා .. autodesk මෙච්චර කල් නිකන් දුන්න student version එක දැන් release කරන්නේ නෑ . blender කරනවනම් කියපන් .. නෙට් එකේ තියන සුපිරිම tuts ටික දාල දෙන්නම්.
    ade deepanko.math blender use karanne
     
    • Like
    Reactions: jayalathjayath

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    868
    556
    93
    Colombo
    ඇයි බන් 3ds max ? උබ vfx වගේ කරනවද??
    blender හොදයි නේ . එන්න එන්න නගිනවා තව ටික දවසකින් maya වලටත් කෙලිනවා .. autodesk මෙච්චර කල් නිකන් දුන්න student version එක දැන් release කරන්නේ නෑ . blender කරනවනම් කියපන් .. නෙට් එකේ තියන සුපිරිම tuts ටික දාල දෙන්නම්.
    mata hoyala dennako
     
    • Like
    Reactions: jayalathjayath