මේ පහල තියනවා වගේ බේබි නේම් ටිකක් කියන්න පුලුවන්ද? අන්කොමන් වෙන්න ඕනේ.
Boys
——-
Leo
Archie
Girls
——-
Leona
Rhea
Aurora
Boys
——-
Leo
Archie
Girls
——-
Leona
Rhea
Aurora
Last edited:
කියොනානමක් දාද්දි අන්කොමන් වෙන එක හොදයි
ඒ වගේම ඕනම කෙනෙක්ට කියන්න පුලුවන් වෙන විදිය බලන්න.
ඉංග්‍රිසියෙන් පහසුවෙන් ලියන්න පුලුවන් වෙන එක හොදයි.
තේරුමත් බලන්න. වැරදි තේරුමක් තිබ්බොත් ඉවරයි අනාගත්දේි.
ලියෝනා
තෑන්ක්ස් මචෝ. කලින් දෙන්නට දැම්මෙත් ටිකක් ඔය වගේ යන ඒවා. ඉන්ග්ලිෂ් වලින් ලියන්නයි කියවන්නයි ලේසි වෙන ඒවා තමයි බැලුවේ. මොකද ඕක සිංහලෙන් ලියන්න අවශ්‍ය වෙන්නෙම නැති තරම් නිසා. අනිවාර්යයෙන් තේරුමත් බලනවා.නමක් දාද්දි අන්කොමන් වෙන එක හොදයි
ඒ වගේම ඕනම කෙනෙක්ට කියන්න පුලුවන් වෙන විදිය බලන්න.
ඉංග්‍රිසියෙන් පහසුවෙන් ලියන්න පුලුවන් වෙන එක හොදයි.
තේරුමත් බලන්න. වැරදි තේරුමක් තිබ්බොත් ඉවරයි අනාගත්දේි.
ලියෝනා
තෑන්ක්ස් මචෝ.ලියෙන්
ශෙවෝන්
ස්වෙකි
අපෝ වැඩක් නෑ මචෝ ඕවට ගෙවල බොරුවට. මෙලෝම රහක් නැති නම් තමයි දීල තියෙන්නේ දන්නා හැමෝටම.අරිසෙන් අහුබුදුලා නම් වැඩක් නෑ දැන් එකම නම් ටිකක් තියෙන්නේ..
තෑන්ක්ස් මචෝ. කොයි වෙලෙත් කියෝන කෙල්ලෙක්ට හොදයි. මගේ දෙවෙනි ළමයට දැන් නම දාන්න තිබ්බනම් ඕක හොදට ගැලපෙනවා.කියොනා
දිග වැඩි වගේ මචෝ. තෑන්ක්ස්.Georgiana
එල.Evan
Ayana
Aurora
තෑන්ක්ස්.Arohara