රෑට කන්නේ නැති උන් ඉන්නවද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    මන් මේ නිකමට අහන්නේ හාමුදුරුවරුන්ට රෑට ඝන ආහාර වළඳන්න එපා ගිලන්පස එකක් විතරයි නේද ගන්න කිව්වේ එහෙම බැලුවොත් දවල් 1ට විතර දවල් ට කන හාමුදුරුවෝ ආයෙත් හීල් දානේ වළඳන්නේ පහුවදා උදේ ෆාස්ටින් ඉන්නවා පැය 16ක් විතර අවුලක් නැහැ.

    P.s. දැන් ඉන්න හාමුවුදුරුවෝ කනවද නැද්ද කියන්න අපි දන්නේ නැහැ

    Body eka adjust wela thiyenne ape lifestyle ekata. tika kalak train karoth noka innama puluwan reetaa
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ගැස්ට්‍රික් තියෙන අය කෑම වේල් ස්කිප් කරල ඒක වැඩි කරගෙන එනව ඇති.

    ඒත් කෑම වේල් skip කළොත් gastritis හැදෙනව කියල මොන මෙඩිකල් කෝස් එකකවත් උගන්නන්නේ නෑනේ?

    Gastritis වෙනයි Peptic Ulcer disease වෙනයි... හැමෝම හිතන්නේ peptic ulcer disease එකට gastritis කියලා.. කට වහරේට gastritis කිව්වට ඒක වැරදි

    Gastritis කියන්නේ ආමාශයික ප්‍රදාහය... ඒක bacterial infection එකකිනුත් වෙන්න පුළුවන්... ආපහු බෙහෙත් කරලා හොඳ කරන්නත් පුළුවන්

    හැබැයි නොකා ඉඳලා peptic ulcer disease හැදුනොත් හැදුනම තමයි... මෙහෙම තමයි මොන "medical කෝස් " එකෙත් උගන්නන්නේ
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මන් මේ නිකමට අහන්නේ හාමුදුරුවරුන්ට රෑට ඝන ආහාර වළඳන්න එපා ගිලන්පස එකක් විතරයි නේද ගන්න කිව්වේ එහෙම බැලුවොත් දවල් 1ට විතර දවල් ට කන හාමුදුරුවෝ ආයෙත් හීල් දානේ වළඳන්නේ පහුවදා උදේ ෆාස්ටින් ඉන්නවා පැය 16ක් විතර අවුලක් නැහැ.

    P.s. දැන් ඉන්න හාමුවුදුරුවෝ කනවද නැද්ද කියන්න අපි දන්නේ නැහැ

    Body eka adjust wela thiyenne ape lifestyle ekata. tika kalak train karoth noka innama puluwan reetaa
    හාමුදුරුවෝ කුසගිනි එනකොට Nestomalt වගේ දෙයක් පානය කරනවා...

    හැබැයි දැනට 40 පැනපු හාමුදුරුවෝ වැඩි දෙනෙක් ඉන්නේ ඉස්පිරිතාලේ බෙහෙත්/clinic පෝලිමේ..එක්කෝ දියවැඩියාව, නැත්තන් Cholesterol, නැත්තම් pressure.. නැත්තන් ඔය ඔක්කොම ... මේකයි යතාර්ථය
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    හැබැයි නොකා ඉඳලා peptic ulcer disease හැදුනොත් හැදුනම තමයි... මෙහෙම තමයි මොන "medical කෝස් " එකෙත් උගන්නන්නේ

    Intermittent Fasting PUD risk factor එකක් කියල උගන්නන්නෙ නෑනෙ ?

    මන් මේ නිකමට අහන්නේ හාමුදුරුවරුන්ට රෑට ඝන ආහාර වළඳන්න එපා ගිලන්පස එකක් විතරයි නේද ගන්න කිව්වේ එහෙම බැලුවොත් දවල් 1ට විතර දවල් ට කන හාමුදුරුවෝ ආයෙත් හීල් දානේ වළඳන්නේ පහුවදා උදේ ෆාස්ටින් ඉන්නවා පැය 16ක් විතර අවුලක් නැහැ.

    P.s. දැන් ඉන්න හාමුවුදුරුවෝ කනවද නැද්ද කියන්න අපි දන්නේ නැහැ

    කෙට්ටු හාමුදුරුවරුන්ට වඩා මහත හාමුදුරුවරු තමයි දැන් නම් ඉන්නෙ :rolleyes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Intermittent Fasting PUD risk factor එකක් කියල උගන්නන්නෙ නෑනෙ ?

    naha...Long term Solid deprivation leading to Hyperacidity is the cause...but the duration is subjective from person to person

    කෙට්ටු හාමුදුරුවරුන්ට වඩා මහත හාමුදුරුවරු තමයි දැන් නම් ඉන්නෙ :rolleyes:
     
    • Like
    Reactions: Heshan Daminda

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ගොඩක් අය කරන වැරද්දක් තමයි වෙන කෙනෙක්ගේ ක්‍රමයක් තමන් කරන්න යන එක. ඕක ජිම් යද්දිත් එහෙමයි, ඩයට් එකක් ෆලෝ කරද්දීත් එහෙමයි. එක එක්කෙනාගේ ශරීරය එකිනෙකට වෙනස්. එක්කෙනෙක්ට හරියන ක්‍රමය වෙන කෙනෙක්ට හරි යන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.

    ඔයාගේ ඇගට හරියන ඩයට් ප්ලෑන් එකක් dietitian කෙනෙක්ගෙන් අහගන්න. ඒක ෆලෝ කරන්න. නොකා ඉන්න එකත් ක්‍රමේට කරන්න ඕනේ. (මුස්ලිම් අයත් ෆාස්ටින්ග් කරන්නේ, හැබෙයි වතුර වගේ දේවල් බීල හවසට රට ඉදි කන එකෙත් විද්‍යාත්මක පැත්තක් තියනවා.)
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    naha...Long term Solid deprivation leading to Hyperacidity

    No medical professional would interpret intermittent fasting as long term solid food deprivation.
    Anyway, the point is there isn't sufficient evidence to prove intermittent fasting would cause gastritis/PUD/acid reflux/GERD...what have you in a healthy individual, however it could aggravate the symptoms of such gastrointestinal diseases that are already present
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    එහෙනම් අද ඉඳන් ආයේ කන්න පටන් ගන්නද තොපි කියන විදිහට? එතකොට මේ කන්ට්‍රෝල් කරන් ආපු එක ආයේ කැඩෙනවානේ. රෑට ඕට්ස් කන්න හොඳ නෑ නේද. එකෙනුත් මහැහැ වෙන්න බලනව නේද? අහල තියෙන්නේ එහෙමයි. උදේට කෑවට අවුලක් නෑ කියලා. ඔය සිංහල වේට් ලොස් ගුරු එකේ එතකොට බොරුද ගහන්නේ? 🙄
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    එහෙනම් අද ඉඳන් ආයේ කන්න පටන් ගන්නද තොපි කියන විදිහට? එතකොට මේ කන්ට්‍රෝල් කරන් ආපු එක ආයේ කැඩෙනවානේ. රෑට ඕට්ස් කන්න හොඳ නෑ නේද. එකෙනුත් මහැහැ වෙන්න බලනව නේද? අහල තියෙන්නේ එහෙමයි. උදේට කෑවට අවුලක් නෑ කියලා. ඔය සිංහල වේට් ලොස් ගුරු එකේ එතකොට බොරුද ගහන්නේ? 🙄

    ඉස්සෙල්ලම Calorie counting වලින් පටන් ගන්න, එතකොට ටික ටික කෑම ගන්න එක අඩු වෙන එකට ඇඟ පුරුදු වෙනවනෙ.

    ඊළඟට ඒකෙන් කිලෝ 4-5 අඩු වෙනකොට හෙමින් පටන් ගන්න IF. මුලින් 8:16 වගේ පටන් අරන් පස්සෙ 16:8 ට වගේ යන්න. ඒක් පුරුදු වුණාම OMAD වලටම ගියෑකි
     
    • Like
    Reactions: Heshan Daminda

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    No medical professional would interpret intermittent fasting as long term solid food deprivation.
    Anyway, the point is there isn't sufficient evidence to prove intermittent fasting would cause gastritis/PUD/acid reflux/GERD...what have you in a healthy individual, however it could aggravate the symptoms of such gastrointestinal diseases that are already present

    That's Why I said Naha......Long term food deprivation only will lead the PUD
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    ඉස්සෙල්ලම Calorie counting වලින් පටන් ගන්න, එතකොට ටික ටික කෑම ගන්න එක අඩු වෙන එකට ඇඟ පුරුදු වෙනවනෙ.

    ඊළඟට ඒකෙන් කිලෝ 4-5 අඩු වෙනකොට හෙමින් පටන් ගන්න IF. මුලින් 8:16 වගේ පටන් අරන් පස්සෙ 16:8 ට වගේ යන්න. ඒක් පුරුදු වුණාම OMAD වලටම ගියෑකි
    කොහොමෙයි ඕක කරන්නේ? කැලරි කවුන්ටින්? මම ගොඩක්ම රෑට නොකන එක පටන් ගත්තේ රෑට රයිස් කොත්තු කැවෙන නිසා. දවල්ට නම් කඩේ නෝමල් බත් තියෙනේ. රෑට එව්වා නෑනේ. ඒකයි සීන් එක.
     
    • Haha
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කොහොමෙයි ඕක කරන්නේ? කැලරි කවුන්ටින්? මම ගොඩක්ම රෑට නොකන එක පටන් ගත්තේ රෑට රයිස් කොත්තු කැවෙන නිසා. දවල්ට නම් කඩේ නෝමල් බත් තියෙනේ. රෑට එව්වා නෑනේ. ඒකයි සීන් එක.
    ubata peya 16k noka inna puluwan , ara keewa methods karanna be :lol: :lol: kohenda ban hinawenna one :D
    thamange products tikak promote karagannai youtube views gannai kiala bada adu karana method walata ahu wela ,aurudu deka thunakin side effects gena kiala thread dannna nan epaa :P
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    ubata peya 16k noka inna puluwan , ara keewa methods karanna be :lol: :lol: kohenda ban hinawenna one :D
    thamange products tikak promote karagannai youtube views gannai kiala bada adu karana method walata ahu wela ,aurudu deka thunakin side effects gena kiala thread dannna nan epaa :P
    උදේට පාන් කන්න එපාද? මොනවද කන්න හොඳ? දවල්ට සාමාන්‍ය විදිහට බත් කන්න එහෙමද? රෑට යෝගට් එකක් ? එච්චරද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    That's Why I said Naha......Long term food deprivation only will lead the PUD

    Well we weren't discussing long term food deprivation in the first place so I believe we all can agree that based on current data there is no reason for an healthy individual to have qualms about trying a daily 8/16 hr fast, right?

    IF is a weight management tool that is proven to be effective and there is no evidence of it causing chronic/acute diseases so I don't see why a medical professional would vehemently discourage it
     
    • Like
    Reactions: Heshan Daminda