එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා කියයි ..
(කවදහරි UNP එකේ නායකයා වගේම එකම සාමාජිකයා වෙන්නෙත් Ranil.
Last edited:
කවුද බන් ඔය පක්ෂෙ නායක කම ගන්නෙ ? හොඳ ප්රශ්නයක් එක" මම ලබා දෙන වගකීම් නිසි අයුරින් ඉටු කරන තරුණ පුද්ගලයෙකු දැක්කොත් නායකත්වය මම ඔහුට දෙනවා. එතකන් මම ඉන්නවා "
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා කියයි ..![]()
එහෙම එකෙක් නෑ. රවියා කතෝලික, දයා ගමගේල බිස්නස් කාරයො.. අකිලට කැපෑසිටි නෑ. රුවන් විජයවර්ධන ... ඌ නිදිද කොහෙද හැමතිස්සෙම.කවුද බන් ඔය පක්ෂෙ නායක කම ගන්නෙ ? හොඳ ප්රශ්නයක් එක
කාට හරි මෙහෙම හිතෙන්නත් පුළුවන්
මැතිවරණෙදි පක්ෂයක් විදියට හොදාපාළුවට ගිහින් ජාතික ලැයිස්තුවෙන් යන්තම් එක් ආසනයක් තියෙද්දි මෙ පක්ෂෙ තෙරුමක් තියෙවිද කියලා
ඔව් සාධාරණයි .
එත් නොපෙනෙන පැත්ත
යු ඇන් පී කාරයො වර්ග කිහිපයක් ඉන්නවා
1.හාර්ඩ්කොර් යු ඇන් පී කාරයො.නායකයා කවුද අදාල නැහ අලියයි (ඇතා හරි ) කොල පාටයි තමා වැදගත් .උන් තමා ඔය ඡන්දෙ දුන්නෙ පක්ෂෙ ගූ වෙද්දිත්.
2. හාර්ඩ්කොර් යු ඇන් පි බට් රනිල් විරොධි
මෙකෙන් උප කොටස් කිහිපයක් ඉන්නවා
1. රනිල් එක්ක තිබ්බ මල නිසා යු ඇන් පි එක හිතෙ තියාගෙන සජී පුතාගෙ ටැලිෆොන් එකට කතිරෙ ගැහැව්ව
2.රනිල් එක්ක මල එත් සජිත් තෙරුමකුත් නැහැ .ඡන්දෙ දාන්නත් එපැයි පොහොට්ටුවට ඡන්දෙ දුන්නා
3.රනිල් එක්ක මල එත් සජිත් තෙරුමකුත් නැහැ පොහොට්ටුවට චන්දෙ දෙන්නත් බැහැ වගෙ
එක නිසා ඡන්දය දීමෙන් වැලකී සිටියා.
{මෙන්න මෙක තමා බහුතරය මෙ උප කුලකයෙ ( 60% ) }
දැන් කාරණා කිහිපයක් තියෙනවා යු ඇන් පී ඡන්ද එක තැනකට ගන්න
1.රනිල් අයින් වෙන්න ඔනි ,
(ආයෙ කතා දෙකක් නැහැ .පොර තමා ශක්තිමත් විපක්ෂයක් නැති කරෙත් යු ඇන් පී එක නැති කරෙත් රාජපක්ෂ රෙජීමට නිර්මාණය වෙන්න ඉඩදුන්නෙත්)
2. ඊලඟට එන කෙනා සිංහල බෞද්ධ පදනමක් තියෙන්න ඔනි (කියන්න ඔනි නැහැ නෙ රටෙ බහුතර මතය කොයි වගෙද කියන එක )
3. ආණ්ඩුව එපා වී කැඩෙන උනුත් සජීත් පුතාගෙන් කැඩෙන උනුත් අහුලගෙන එක්කාසු කරන් තනි බලවෙගෙකට යන්න තරම් කැපැසිටි එකක් තියෙන කෙනෙකුත් වෙන්න ඔනි .
උක්ත කාරණා සම්පූර්ණ උනොත් මන් අර කිව්ව වර්ග වල යු ඇන් පී කාරයො එක්කහු කරගත්ත හැකි .
ඒත් ප්රශ්නය නම් කවුද එහෙම කෙනෙකුට යු ඇන් පී එකෙ ඉතුරු වෙලා ඉන්නෙ ?
එහෙනම් මෙ තත්වෙ උඩ යු ඇන් පී එකට සදා ගොඩ ඒමක් නැහැ.එහෙම එකෙක් නෑ. රවියා කතෝලික, දයා ගමගේල බිස්නස් කාරයො.. අකිලට කැපෑසිටි නෑ. රුවන් විජයවර්ධන ... ඌ නිදිද කොහෙද හැමතිස්සෙම.

නාගානන්ද ට කියකට හරි ඔය පක්ෂේ විකුණලා දැම්මනම් ඉවරයි. ඌ සල්ලි දීලා ගන්න ම් කියන එකේකවුද බන් ඔය පක්ෂෙ නායක කම ගන්නෙ ? හොඳ ප්රශ්නයක් එක
කාට හරි මෙහෙම හිතෙන්නත් පුළුවන්
මැතිවරණෙදි පක්ෂයක් විදියට හොදාපාළුවට ගිහින් ජාතික ලැයිස්තුවෙන් යන්තම් එක් ආසනයක් තියෙද්දි මෙ පක්ෂෙ තෙරුමක් තියෙවිද කියලා
ඔව් සාධාරණයි .
එත් නොපෙනෙන පැත්ත
යු ඇන් පී කාරයො වර්ග කිහිපයක් ඉන්නවා
1.හාර්ඩ්කොර් යු ඇන් පී කාරයො.නායකයා කවුද අදාල නැහ අලියයි (ඇතා හරි ) කොල පාටයි තමා වැදගත් .උන් තමා ඔය ඡන්දෙ දුන්නෙ පක්ෂෙ ගූ වෙද්දිත්.
2. හාර්ඩ්කොර් යු ඇන් පි බට් රනිල් විරොධි
මෙකෙන් උප කොටස් කිහිපයක් ඉන්නවා
1. රනිල් එක්ක තිබ්බ මල නිසා යු ඇන් පි එක හිතෙ තියාගෙන සජී පුතාගෙ ටැලිෆොන් එකට කතිරෙ ගැහැව්ව
2.රනිල් එක්ක මල එත් සජිත් තෙරුමකුත් නැහැ .ඡන්දෙ දාන්නත් එපැයි පොහොට්ටුවට ඡන්දෙ දුන්නා
3.රනිල් එක්ක මල එත් සජිත් තෙරුමකුත් නැහැ පොහොට්ටුවට චන්දෙ දෙන්නත් බැහැ වගෙ
එක නිසා ඡන්දය දීමෙන් වැලකී සිටියා.
{මෙන්න මෙක තමා බහුතරය මෙ උප කුලකයෙ ( 60% ) }
දැන් කාරණා කිහිපයක් තියෙනවා යු ඇන් පී ඡන්ද එක තැනකට ගන්න
1.රනිල් අයින් වෙන්න ඔනි ,
(ආයෙ කතා දෙකක් නැහැ .පොර තමා ශක්තිමත් විපක්ෂයක් නැති කරෙත් යු ඇන් පී එක නැති කරෙත් රාජපක්ෂ රෙජීමට නිර්මාණය වෙන්න ඉඩදුන්නෙත්)
2. ඊලඟට එන කෙනා සිංහල බෞද්ධ පදනමක් තියෙන්න ඔනි (කියන්න ඔනි නැහැ නෙ රටෙ බහුතර මතය කොයි වගෙද කියන එක )
3. ආණ්ඩුව එපා වී කැඩෙන උනුත් සජීත් පුතාගෙන් කැඩෙන උනුත් අහුලගෙන එක්කාසු කරන් තනි බලවෙගෙකට යන්න තරම් කැපැසිටි එකක් තියෙන කෙනෙකුත් වෙන්න ඔනි .
උක්ත කාරණා සම්පූර්ණ උනොත් මන් අර කිව්ව වර්ග වල යු ඇන් පී කාරයො එක්කහු කරගත්ත හැකි .
ඒත් ප්රශ්නය නම් කවුද එහෙම කෙනෙකුට යු ඇන් පී එකෙ ඉතුරු වෙලා ඉන්නෙ ?
මචං අපේ පැත්තෙ මගෙ කසින්ස්ලා තමයි පොහොට්ටුවටයි UNP එකටයි දෙකටම වැඩ කරන්නෙ. එක කසින්ලා සෙට් එකක් පොහොට්ටුවට අනිත් සෙට් එක UNP එකට. UNP එකට වැඩ කරන උන් කියන හැටියට ග්රාස් රූට් එක ඉන්නෙ සජිත් එක්ක. ඔය තිස්ස අත්තනායකට බැන්නට මචං උටලු කන්ටෑක්ට් තියෙන්නෙ ග්රාස්රූට් එකේ වැඩකරන උන් එක්ක. ඌ මචං පාන්දර දෙකට තුනට කතාකලත් ෆෝන් අන්ස්වර් කරනවලු මහලේකම් ඉන්න කාලෙ. අකිලට කැමති නෑ මචං බුවා කම්මැලි ඩයල් එක කියලා. සජියට තමා උන්... මාර මලෙන් හිටියෙ ජනාධිපතිවරණෙ වෙලාවෙ කකුලෙන් ඇද්ද කියල. උඹට කියන්න මේ පාර UNP එකට කැන්වසින් යන්න වත් විදිහක් තිබ්බෙ නෑ අපේ පැත්තෙ. ඉතිං දිනයිද UNP එක සදා අනාථ සීන් එකක් තියෙන්නෙ. ඔර්ගනයිසර්ස්ලා සේරම සජියා උස්සපු සීන් එකක් තියෙන්නෙ.එහෙනම් මෙ තත්වෙ උඩ යු ඇන් පී එකට සදා ගොඩ ඒමක් නැහැ.
පිස්සෙක් ඌ කියන්නේ ආයෙත් ඌ අගමැති කරන්න කියලා ගෙමක ගහලා![]()
![]()