ඇත්තටම පව් බං මේ කෙල්ල.

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යූටියුබ් එකේ තිබිලා හම්බුනේ. සීරියස් විදියට ලව් කරපු කෙනෙක්ට ලව් එක නැති උනාම මේ වගේ දරා ගන්න බැරි වෙනවා. එහෙමයි කියලා සිය දිවි හානි කරගන්න හදපු එක අනුමත කරන්නෙ නැ. පොර ටෝක් දීගෙන ඉන්න ගොඩක් දේශපාලනඥයන්ගේ ඇත්ත තත්ත්වේ මේක තමයි. පව් අර කෙල්ල.


     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    පවුලටම නරක කාලයක් නේද..රංගෙත් ජන්දෙ පරාද වුනානේ..
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    Paracetamol tablets 20k wath bonna ona marennanam.
    meya uparima pethi 8k bonna athi.
    Paracetamol overdose unama godak wedana widala marenne.
    marennama onanam oyitawada godak pain eka adu krama thiyenawa.
     
    • Like
    Reactions: Aki992

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සිරයි රනිල් මාමයිලු මඟුලෙ සාක්ෂි වලට අත්සන් කරල තියෙන්නෙ.
    😁
    සිරිසේන අත්සන් කරා නම් බඩුම තමයි.


    මැරිලද ??
    මැරිලා නැ කියල කමෙන්ට්වල තිබ්බා. රංගේ බංඩාර කොහොම කෙනෙක් උනත් ළමයින්ට සාප කරන්න හොද නැ. අනික මේ කෙල්ල කතා කරන විදියෙන්ම තේරෙනවා කොච්චර ප්‍රෙෂර් එකකින් ඉදලා තියනවද කියලා
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    එරන්ද කියන්නේ ලෝක කපටියෙක්. 2015 ට ඉස්සර ඒ ආණ්ඩුව එක්ක හිටියේ. ඊට පස්සේ එජාපයට සෙට් උනා. හෙට අනිද්දා ආයේ අලුත් ආණ්ඩුවට යයි
     
    Last edited:
    • Dislike
    Reactions: Deleted