යූටියුබ් එකේ තිබිලා හම්බුනේ. සීරියස් විදියට ලව් කරපු කෙනෙක්ට ලව් එක නැති උනාම මේ වගේ දරා ගන්න බැරි වෙනවා. එහෙමයි කියලා සිය දිවි හානි කරගන්න හදපු එක අනුමත කරන්නෙ නැ. පොර ටෝක් දීගෙන ඉන්න ගොඩක් දේශපාලනඥයන්ගේ ඇත්ත තත්ත්වේ මේක තමයි. පව් අර කෙල්ල.
සිරිසේන අත්සන් කරා නම් බඩුම තමයි.සිරයි රනිල් මාමයිලු මඟුලෙ සාක්ෂි වලට අත්සන් කරල තියෙන්නෙ.
මැරිලා නැ කියල කමෙන්ට්වල තිබ්බා. රංගේ බංඩාර කොහොම කෙනෙක් උනත් ළමයින්ට සාප කරන්න හොද නැ. අනික මේ කෙල්ල කතා කරන විදියෙන්ම තේරෙනවා කොච්චර ප්‍රෙෂර් එකකින් ඉදලා තියනවද කියලාමැරිලද ??
marennama onanam oyitawada godak pain eka adu krama thiyenawa.
public forum wala owa kiyanna hoda nahaඒ මොනවද?![]()