මචන් මගේ තියෙන්නේ asus x510 uf (cor i7 8th gen,16 GB ram, 240 m2 ssd) ලැපක් මෙච්චර දවස් මම linux use කරේ හැබැයි photography පැත්තට පොඩි ආසාවක් අව නිසා අද windows 10 pro and lightroom,photoshop install කර දැන් lightroom open කරාම lap එක පට්ට විදිහට stuck වෙනවනේ බන් 
මේකට මොකක්ද කරන්න පුළුවන් 

මේකට මොකක්ද කරන්න පුළුවන් 

