Hi UNP and සමගි ජන බලවේග guys. Let's talk something about this. Would love to hear some toy talks.
ඊළඟට export කරන්නේ මත්තල ගබඩාවෙ තියන වී ටික
ඊළඟට export කරන්නේ මත්තල ගබඩාවෙ තියන වී ටික
Hi UNP and සමගි ජන බලවේග guys. Let's talk something about this. Would love to hear some toy talks.
ඊළඟට export කරන්නේ මත්තල ගබඩාවෙ තියන වී ටික
bump
හා. මත්තලත් කලින් කලා වී එහෙම කලා ඒ දවස් වලmewa kalinuth kara...
aluth dewal newe katunayakata![]()
![]()
![]()
ඒ ගොන්නු බාර ගන්න ලෝකේ කිසිම රටක් කැමති වෙන්නේ නැහැ බංසුපිරි. දකින්නත් ආසයි මේ වගේ රට ගොඩයන වීඩියෝ.
ඊළඟට export කරන්න ඕන වී නෙවෙයි. මත්තල වී ගබඩාවක් කරලා කෝටි ගණනක් රටට අලාභ කරපු ගොන්නු ටික.
ඒක හරි. මේ රටත් ප්‍රතික්ෂේප කරානේ.ඒ ගොන්නු බාර ගන්න ලෝකේ කිසිම රටක් කැමති වෙන්නේ නැහැ බං![]()
![]()
![]()

hari ithin e okkoma exports hambantotata reroute karoth moko?
Passenger flights katunayaka ewala?
tika tika active airports dekak hadagannawa kiyane business/tourism wadi wena eka nemeida?
onama project ekaka hari feasibility study ekak tiyenna ona.
eken adayam enne kohomada, wiyadam kohomada, labada alabada etc etc.
tika tika active wenna airports hadanawa kiyanne mokakda?
mekata yata karana ganath ekka meke prathilaba tiyenna ona. ehema ekak na tama. dan awurudu 5kata wadiyi. tawamath na harihaman adayamak. hadapu ayata plan ekakuth na.
hambanthota hadapu expressway wage parawal tikath ehemai. danata wedak na.
thawa awurudu 10 kin ona dewal dan hadala wedak na.
kohoma unath dan oka hadala iwara nisa danwath hari plan ekak hadanna ona.

හම්බන්තොට පාඩු ලබන්නේ නැහැ . අපේ Air tarffic Control Area එක පහු කරගෙන යන හැම Palne එකක්ම අපිට 100 USD ගෙවන්න ඕනේ. Air Trafic Control Tower එක Contact කරගන්නවට .දාවස්ට Planes කීයක් අපේ හම්බන්තොට Air Traffic Control Tower එක හරහා ඕස්ට්‍රේලියා වට යනවා ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. හම්බන්තොට Air Port එක ගැන විවේචනය කරන එවුන් ඕවා දන්නේ නැහැ. Planes Land කරේ නැත්නම් උන් හිතන්නේ ආදායමක් නැහැ කියලාtika tika active wenna airports hadanawa kiyanne mokakda?
mekata yata karana ganath ekka meke prathilaba tiyenna ona. ehema ekak na tama. dan awurudu 5kata wadiyi.
ඕක දියුනු කරනවට වඩා චීනෙට දීලා මිලිටරි එයා පෝට් එකක් කරාම හරි .හම්බන්තොට පාඩු ලබන්නේ නැහැ . අපේ Air tarffic Control Area එක පහු කරගෙන යන හැම Palne එකක්ම අපිට 100 USD ගෙවන්න ඕනේ. Air Trafic Control Tower එක Contact කරගන්නවට .දාවස්ට Planes කීයක් අපේ හම්බන්තොට Air Traffic Control Tower එක හරහා ඕස්ට්‍රේලියා වට යනවා ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. හම්බන්තොට Air Port එක ගැන විවේචනය කරන එවුන් ඕවා දන්නේ නැහැ. Planes Land කරේ නැත්නම් උන් හිතන්නේ ආදායමක් නැහැ කියලා
එකම අවුල තියෙන්නේ වාණිජ වශයෙන් කොහොමද මේ Airport එක දියුණූ කරන්නේ කියන එක තමා හොයන්න ඕනේ

රනිල් වික්‍රමසිංහ හිටියනං ඒකත් කරනවාඕක දියුනු කරනවට වඩා චීනෙට දීලා මිලිටරි එයා පෝට් එකක් කරාම හරි .