Namal Amathithuman Surfing karanawa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ආආආආ ඔය සෆ් බෝඩ් අයියගෙන් අහන්න ගවස් කෝපරේශන් කියන්නේ මොකද්ද කියලා 😂

    ehema ekak thibune nethila ara manik malla, biyagama gewal wage aithi karayo nethi ewalu
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Awuru paha yaddi miniha hama kreedawakma karala cup eka gani hariyata meya wage.

    World-record-in-Wadiya.gif
    ඉස්සර රගර් ගැහුවෙ ඔහොමයි ඕකුන්
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    දරුවන් ලෑලි කෑලි පුවක් හනසු ගෙන ලින් මඩ කඩිති කානු වැව් තාවලු වල සර්ෆින් පුහුනුවට පොරකමින් තමන් නුදුරේම ඇමතිතුමා මෙන් චැම්පියන් වන බව කියයි
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    මෝඩ ගොනෙක් වෙන් නැතුව හරියට news එකක් බලල කියපන්. ඔය ඌට ගිහින් පදින්න නෙමේ ඊයෙ හම්බන්තොට fir sri lanka වෙරල තරඟ කියල competition එකක් start කලා. ඊයෙ තිබ්බෙ surfing තරග. ඒකට open එකක් විදිහට පදින එකක්. කොහෙන්හරි නිකන් video එකක් දැක්ක ගමන් කුලප්පු වෙනව

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,289
    72,479
    113
    මාලඹේ
    උන් ඕඹ ආතල් ගන්නවා දැක්කම එරොෂන්, ටූඔසාමා වගෙ උන්ට පුදූම සතුටක් තියෙන්නෙ
    වහලෙක් උනාට ඔහොම පක්ෂ වලට පුක දෙන්න එපා බං 🤣🤣🤣
     
    • Like
    Reactions: Miami-Vice

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,289
    72,479
    113
    මාලඹේ
    Man mokatswath puka denn na huththo
    Ubane puka deela guuth kanne
    Thawa gadai kiyana untath baninawa
    පුක දෙන්නේ නැත්නම් ජෙප්පොන් ට බසින කොට මොකෝ උඹේ පුකෙ කුබී දුවනවද දුවගෙන ඇවිත් කොමෙන්ට් කරන්නේ. උබ පුක දීලා දේශපාලන පක්ෂේක ගූ වලත් හාරාගෙන කන වහලෙක් 🤣🤣🤣🤣🤣
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මෝඩ ගොනෙක් වෙන් නැතුව හරියට news එකක් බලල කියපන්. ඔය ඌට ගිහින් පදින්න නෙමේ ඊයෙ හම්බන්තොට fir sri lanka වෙරල තරඟ කියල competition එකක් start කලා. ඊයෙ තිබ්බෙ surfing තරග. ඒකට open එකක් විදිහට පදින එකක්. කොහෙන්හරි නිකන් video එකක් දැක්ක ගමන් කුලප්පු වෙනව

    Rajapakshalage guu kana thawath ekek
     
    • Like
    Reactions: SLK_sri

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,289
    72,479
    113
    මාලඹේ
    ඔය අපේ බදු මුදල් . ඉස්සර ලිමිනිගේ බඩේ එකාටත් සලකන්න එපැයි
    අපේ බුදු මුදල් ගැන මහා බැංකුව කඩපු වෙලාවේ උබ ට මතක නැතිවෙච්ච ඒකනේ පුදුමේ 🤣🤣🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,966
    31,763
    113
    අපේ බුදු මුදල් ගැන මහා බැංකුව කඩපු වෙලාවේ උබ ට මතක නැතිවෙච්ච ඒකනේ පුදුමේ 🤣🤣🤣🤣
    karapu uni, karana unui dekama wardi kiyapana ban. kalin un waradi kare ita kalin un waradi kara kiya kiya, oka thamai hamadama kare ena ena eka. dan waradi karanna kalin hitapu un karane kiyala kiyagena unuth ekama karanawa...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,289
    72,479
    113
    මාලඹේ
    karapu uni, karana unui dekama wardi kiyapana ban. kalin un waradi kare ita kalin un waradi kara kiya kiya, oka thamai hamadama kare ena ena eka. dan waradi karanna kalin hitapu un karane kiyala kiyagena unuth ekama karanawa...
    එක මාර කෙලියක් නේ
    ඌ සර්ෆින් කරපු එකේ ඇති වැරැද්ද මොකද කියපන්කෝ බලන්න ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,127
    113
    සේදවත්ත
    බුවා කොන්ට්‍රෝල් කරන්නේ ලිමිනි දැන් 😂. ලිමිනි දුවන්නේ ශිරන්ති එක්ක. හිතාගනින්කෝ 😂
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    ලංකාවේ sports වලට දෙයක් කරපු minister කෙනෙක් විදිහට කවුද ඉන්නේ? නාමල් ඇරෙන්න?
    Bodybuilding වගේ ඒවට එහෙම support කරපු minister කෙනෙක් ඉන්නවද?