Namal Amathithuman Surfing karanawa

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Un karana hama ekama ape passen enawa.un pissu kelina eka wadiwenna wadiwenna ape athin thamaiy kite wene
    මේකේ වියදමත් ලංකාවේ බදු ගෙවන ජනතාවටනේ ඉතින්

    අනිවාර්යෙන් බන්, මුන්ට තේරෙන්නෙ නෑ ඕව. ක්‍රීඩා ඇමති උනා කියල ක්‍රීඩාව නංවන්න වැඩ කරන්න ඕනද? බැදුම්කරයක් වගේ සරල දෙයක් කරගෙන හිටියනම් ඉවරනේ නේද?........
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    heta aniddata news wala pennai pregnant une kohomada kiyalath, ganan ganna epa, dan thiyenne eyalage hema deyakma tv eke bala bala athal eke inna,
     
    • Like
    • Love
    Reactions: Identity and D_Mad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,745
    98,794
    113
    මොන උත්තක්ද බන් ඌට නිදහසේ ගිහින් ඒකවත් කරන්න දෙන්නෙ නෑනෙ මේ වහල්ලු කැමරා අල්ලගෙන වටේට. තව ටික දවසකින් නාමල ඇමතිතුමා රෑට කාපුව නෙවෙයි උදේට ගියෙ කියලත් වීඩියෝ එවයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මොන උත්තක්ද බන් ඌට නිදහසේ ගිහින් ඒකවත් කරන්න දෙන්නෙ නෑනෙ මේ වහල්ලු කැමරා අල්ලගෙන වටේට. තව ටික දවසකින් නාමල ඇමතිතුමා රෑට කාපුව නෙවෙයි උදේට ගියෙ කියලත් වීඩියෝ එවයි.

    a tharamata wahal una wedi wela, mona jathiyakda danne ne ban,
     
    • Like
    Reactions: dayt0na

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    එතුමා ආරුගම්බේ සර්ෆින් සදහා යෝග්ය දැයි පරික්ශාකිරීමක් ඔය කරන්නෙ. ඒ රටේ දූල පුතාල වෙනුවෙන් මයි රිස්ක් එක අරන් ගියෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    එතුමා ආරුගම්බේ සර්ෆින් සදහා යෝග්ය දැයි පරික්ශාකිරීමක් ඔය කරන්නෙ. ඒ රටේ දූල පුතාල වෙනුවෙන් මයි රිස්ක් එක අරන් ගියෙ

    kohomada current line ekakata ahu wela adila yannama giyanam
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,736
    48,993
    113
    සේදවත්ත
    අනිවාර්යෙන් බන්, මුන්ට තේරෙන්නෙ නෑ ඕව. ක්‍රීඩා ඇමති උනා කියල ක්‍රීඩාව නංවන්න වැඩ කරන්න ඕනද? බැදුම්කරයක් වගේ සරල දෙයක් කරගෙන හිටියනම් ඉවරනේ නේද?........
    ආආආආ ඔය සෆ් බෝඩ් අයියගෙන් අහන්න ගවස් කෝපරේශන් කියන්නේ මොකද්ද කියලා 😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,902
    31,687
    113
    Awurudu paha yaddi miniha hama kreedawakma karala cup eka gani hariyata meya wage.

    World-record-in-Wadiya.gif
     
    Last edited: