මේකයි සිද්දිය. අපේ පැත්තේ මාසෙට දවස් 2ක් වගේ current යනවා sure . අද වගේ සිද්දියක් උනොත් බඩු බනිස් වෙනවා කරන ජොබ් එකත් එක්ක. ඉතින් මට යන්තන් ලැප් එකයි router එකයි monitor එකයි පැය 6ක් දුවාගන්න ජෙනියක් ගන්න ඕන. gaming ලැප් එකක් නිසා battery විනාඩි 45ක් වගේ තියෙන්නේ. මේකට ජෙනියක් ගන්න එකද UPS 2ක් 3ක් ගන්න එකද හොද ? නැත්තන් 30ක් 40ක් දීල ජෙනියක් ගන්න එකද. (ඒ ගානට තියෙනවද ?
මාසෙට පැය 2ක් විතර නිසා ලොකු ගානක් දෙන එක තේරුමක් නැනේ )