සතියට දවසක් ලයිට් කපනවා - Complaint කරන්න පුලුවන්ද

knight11

Active member
  • Jun 1, 2011
    690
    122
    43
    නැ බට්න් එක ඔබල ස්ටාට් කරන්නේඅතින් අදින්නත් පුළුවන්
    AVR තියෙනවා
    මේක නම් 89 ඩ කොහෙද උනා
    AVR නැති උනත් UPS එකක් හරහා දුන්නොත් අවුලක් නැ
    ඔව් මේක චයිනිස් එකක්
    ජපන් එව්වා ගන්න බැ ලස්ස ගානක් වෙනවනේ
    noise level eka kohomada
     
    • Like
    Reactions: NEMISIS

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,969
    7,212
    113
    ලයිට් ෆෑන් ඇරෙන්න බන් අනික් ඔක්කොටම UPS එකක් හරහා දියන්
    මම නම් ඔෆිස් රුම් එකේ ඔක්කොම UPS දෙකකට දීල තියෙන්නේ 1.2 KVA එකයි 650 VA එකයි
    CCTV PS4 එකයි 43 TV එකයි ඔක්කොම UPS වලින් දීල තියෙන්නේ
    ලයිට් ගියාම විනාඩි 20 වගේ අල්ලලා හිටිනවා
    ඊට පස්සේත් කරන්ට් ආවේ නැත්නම් බැටරිය ගහනවා
    තව පැයක් දෙකක් පුළුවන් ඔක්කොම දුවන්න එකෙන්
    කොහොමත් ඒ ඇතුලට ලයිට් එනවා අනිවා
    අවුලක් නැ එක නිසා
    lap eke charger eke plug eka ups ekata gahanna puluwanada ban, nathnam wena wiere ekak ganna oneda monitor wala wage ?
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,050
    5,557
    113
    Colombo
    මහජන උපයෝගීතා කොමිශන් සභාව තමයි ලංකාවේ විදුලි බලය සම්බන්ධ දේවල් නියාමනය කරන්නේ...ඒකේ complaints දාන්න පුලුවන්..පොඩ්ඩක් බලන්න...

    WFH එකට බාධා වෙන හැටි, සහ මේක නිතරම පවර් කට් වෙන එක ප්‍රශ්නයක් කියන එක emphasize කරලා complaint එක දැම්ම නම් හරි යයි මම හිතන්නේ...

    පොඩ්ඩක් මේකත් කියවන්න...

    https://www.pucsl.gov.lk/electricity/consumer/


    View attachment 142982

    https://www.pucsl.gov.lk/electricity/consumer/complaints/
    ඕකට මොකද්ද කේස් එකක් ඇද්දා නේද
    බලමු ඕකටත් දාන්න ඕන

    ආ එහෙම වෙන්ව. සමහර වෙලාවට ලග area එකක් කපද්දී වැරදිලා හරි කොහොමද හරි අනිත් උන්ටත් කපනව. ඒවා ඒ වෙලේම complain කරල චෙක් කරල හදන්න ඕනේ. උන්ට ඕන තරම් කෝල් ගනින්. උන් කතා කරනවා.. scheduled නෙවෙයි නම් එහෙම කපන්න බෑ .
    මම ඇප් එකෙන් කම්ප්ලේන් එකක් දැම්ම
    මුන් ඒකෙ ස්ටේටස් එක චේන්ජ් කරලා Known breakdown, will fix soon කියලා, ඕක කපලා නම් කෙලින්ම දාන්න තිබුනානේ නේ මේන්ටනන්ස් වැඩකට කපලා කියලා, මොකක් හරි කැරි සීන් එකක් යටින් වෙනවදෝ කියලාත් හිතෙනවා, අර කියලා තියන විදියට OT වගේ

    apeth ohomai ban sathiyata dawas 2k wath light kapanawa waruwa waruwa
    මට වරුවක් කපනවා නම් අවුලක් නැහැ ලැප් එකෙන් ඇදගන්න පුලුවන්, දවසම කැපුවම එපා වෙනවා

    අපිටත් ඉස්සර ඔය ප්‍රශ්නේ තිබුණ…
    හැමදාම අනිවාර්යෙන්ම තප්පරයකට හරි කරන්ට් ගිහින් එනවා…
    කොහේට කියල ලංකාවේ complaint කරන්නද බං?
    උඩ ඉඳල යටටම යනකම් මාෆියා තියෙන රටක්..
    උඹට complain කියල කරන්න තියෙන්නෙ දේවාලෙකට ගිහින් පොල් ගහන එක තමයි…
    ඒක තමයි බන්, ලැප නිසා පොඩි වෙලාවකට ගිහින් ආවට අවුලක් නැහැ
    ඒත් ඔය ගිහින් එන සීන් එක අනෙක් බඩු වලට ඒ තරම් හොඳ නැහැ
    මටත් ඔය කෙස් එකම තමා බන්
    දවසම කපල නම් පාඩු නැ ජෙනිය දාන එක
    වයර් ගහන්නයි ඕක එලියට ගන්නයි ගියාම කොන්ද කැඩෙනවා

    බැටරිය ගත්තේ බන් ඉක්මන් එකේ ඇඩ් එකක් දැකල 11 උනා 100AH 12v එකක්
    අපරාදේ එවලේ 2ක් 3 ක් ගන්න තිබ්බ බන් ඌ ගාව හෙන ලොට් එකක් තිබ්බ
    තව එකක් ගන්න හොයනවා මම දැන්
    https://ikman.lk/en/ad/65-ah-solar-gel-battery-for-sale-colombo

    65 එක දැන් 12000 කියනවා බන්
    100 කැලි 10 ක් ගන්න තිබ්බ නම් මුළු ගේම බඩු ටික දුවන්න තිබ්බ දවසම වගේ

    ඉන්වර්ටර් එක නම් පොඩි එකක් 300වොට එකක් මම අලි එකෙන් ගෙන්නුවේ
    ලංකාවේ නම් හොද ඉන්වර්ටර් එකක් ගන්න තැනක් නැ බන් දන්නා
    කොලබම ගිහින් බලන්න ඕනේ

    දරැස් එකෙන් ගෙනාව එක පාරක් හෙන ලදියක් අයෙ මාරු කළා
    ගන්න තැනක් නැනේ

    චේන්ජ්ඕවර් එකක් දාගනින්කෝ එතකොට ලයින් දෙක නිකන්ම ස්විච් කරන්න පුලුවන්, Automatic එකක් දැම්මොතින් ලයිට් ගියපු ගමන් ජෙනියෙ ලයින් එකට කෙලින්ම මාරු වෙනවා ජෙනිය ස්ටාට් කරන්න විතරයි තියෙන්නෙ
    ඉන්වර්ටර් suoer කියන බ්‍රෑන්ඩ් එක හොඳයි කියලා මට ඕෆ්ග්‍රිඩ් එකක් තියන එකෙක් කිවුවා, ඌ හෙන ටෙකී ඩයල් එක, suoer pure sine wave එකක් තියනවා කිවුවෙ, ඒක පට්ටම සිරා කියලා කිවුවෙ චයිනීස් බ්‍රෑන්ඩ් එකක් උනාට. 23K ටද කොහෙද ගත්තා කිවුවෙ මතක විදියට 1KW. ඌ කොටුවෙන් අරන් තිබ්බෙ
    මම ඒ දවස්වල සර්ච් කරලා බලද්දි මේකෙ ෆේක් ඒවත් එන සීන් එකක් තිබ්බා.

    Paribhogika adhikariyata pamilini karanna

    hondama de, solar system ekak daganna....
    දවල්ට නම් සෝලා අවුලක් නැහැ, මම බැලුව කොයි එකටත් කියලා ජෙනියක්ම ගන්න බන්
    එතකොට රෑකට උනත් අවුලක් නැහැ.

    Ow matath penna bari wade oka thamayi
    me current eka yanawa aye winadiyakin witara enawa.
    sathiyata dawasak dekak oka wenawa . udeta.

    tawa maseta dawas 3-4 maintanance kiyala kawapanawa.
    (wada nathiwata wawagena kana deyak wage)
    ඒක තමයි බන්, එපා වෙනවා
    මෙහෙ ඔහොමයි එපා වෙනවා
    අනිත් දවස් වලට යනවා එනවා 10 පාරක් විතර
    ඔවු මේකත් වෙනවා
    අනික දවල්ට 240-243V විතර වෝල්ටේජ් එක රෑට 185-200 විතර තියෙන්නෙ
    Machan okata adala deyak newek eth NEMISIS kiyala umbada inne cod mobile wala ?
    නෑ බන්
     
    • Like
    Reactions: sevenryder

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    8,709
    1
    10,995
    113
    ඔය පඩයක් ගියත් රට මතක් වෙන උන් කටුනායකවත් දැකල නැ බන්..🤣🤣
    හරියට කරන්ට් එක දීගන්න බැරුව රටවල් හදන්න කල්පනාව
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    811
    1,833
    93
    මට උන සින් එක
    ------------------------------
    @Ceylon Electricity Board ඇයි බන් scheduled maintenance කිය කිය කරන්ට් එක කපන්නේ මේ lockdown අස්සේ? 2021/08/31 උදේ 8.30 ඉදන් හවස 5.30 වෙනකන් කරන්ට් එක කැපුවා. අද SMS එකක් එනවා 2021/09/03 (එකම සතියේ සදුදා, සිකුරදා) ත් කරන්ට් එක කපනවා කියලා. අපේ ගෙදර 3දෙනක් ඔන්ලයින් වැඩ කරනවා. 1987 ට කොල් කලාම කියනවා, එකක් ගිය මාසේ ලු අනික සැත්ම්බර්ලු එක හන්දා කරන්න දෙයක් නැලු. උන්ට තේරෙන්නේ නැ එකම සතියේ දවස් දෙකක් කියලා.

    අනික උන් කතා කරන්න කියලා නොම්බර දෙනවා, එකක්වත් උස්සන්නේ නැ Phone එක. (0112925880, 0114344721, 0112922905). එකෙක් කියනවා office එකට SMS එකදාලා වැඩ කරන්නේ නැතුව ඉන්නලු, උන් හිතුවද දන්නේ නැ උන් වගේ අයිස් ගගහා අපි කරන්නේත් රජයේ රස්සා කියලා.
     
    • Like
    Reactions: NRTG

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,979
    5,658
    113
    Heaven :p
    මේ කේස් එක නැත්නම් මම ෆුල් හැපි WFH සීන් එකට

    ලඟදි උනු දේකුත් නෙමයිනේ අවුරුදු දෙකකට ලඟයි මම ගෙදර ඉඳන් වැඩ කරන්න අරගෙන.

    ඔවු බන් කම්ප්ලේන් කරලා බලන්න ඕන
    අපේ ගෙදර බිල් එක 10K විතර ගෙවනවා, තව ශොප් එකක් තියනවා ඒකෙත් 10K විතරම ගෙවනවා, බිල ආපු දවසෙම නැත්නම් පහුවෙනිදම ඔන්ලයින් පේ කරලා දාන්නෙ


    එක තමයි බලන්න ඕන ඔකත් කරලා


    වැලිගම

    හැම සතියෙම මේන්ටනන්ස් තියෙන්න විදියක් නැහැනේ බන් ඒකයි කේස් එක
    බලමු ඔය වැඩෙත් කරලා


    නෑ මන් බැලුවෙ CEB එකට නැතුව මේ වගේ ඒව කම්ප්ලේන් කරන්න කොහේ හරි තියෙද කියලා

    ඒක නං අවුලක් නැහැ. සතියගානෙ කපන එක තමයි කේස් එක

    Ado gedara bill eka 10k gewanna monada ban karanne
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    30,678
    9,026
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේකයි සීන් එක
    මම WFH, කොරෝනා පටන් ගනිපු දවසෙ ඉඳන්.
    ඒ පටන් ගනිපු දවසෙ ඉඳන්ම අද වෙනකල් මාසෙට දවස් තුනක් හතරක් අනිවාර්යෙන්ම ලයිට් කපනවා. උදේ 8ට කැපුවම හවස 6ට විතර එන්නෙ
    මේන්ටනන්ස් කියලා කපන්නෙ, මේ තරම් මේන්ටනන්ස් තියෙන්න මොන මගුලක්ද. මේක කම්ප්ලේන් කරන්න තැනක් නැද්ද
    සාමාන්‍යෙන් ඔෆිස් එකේ තියන වැඩ ටික ඉවර කරගන්න දවසෙ පැය 8ම වැඩ කරන්න ඕන, සමහර වෙලාවට පොඩ්ඩක් අඩු වැඩි වෙනවා නමුත් මේ දවස් වල වැඩ පොඩ්ඩක් වැඩියි, කලින් මම කරේ රෑට වැඩ කරලා ලයිට් කපපු දවස කවර් කරනවා, මට දැන් තියන ප්‍රශ්නෙ දැන් අපේ දෙවනි බබා ලැබිලා තියන නිසා රෑට වැඩ කරන්න බැහැ, ඒවත් පොඩ්ඩක් බලන්න ඕනනේ.
    අනික රෑට වැඩ කරා කියලා සමහර දේවල් වලට තේරුමක් නැහැ, සමහර වැඩ වලට අනෙක් ටීම් වල අය ඉන්න ඕන එතකොට මම රෑට වැඩ කරා කියලා උන්ටත් රෑට වැඩ කරන්න කතා කරගන්න එකත් එතිකල් නැහැ වගේනේ, ඉඳලා හිටලා නං අවුලක් නැහැ සතියට දවසක් උන්ට එහෙම කතා කරන්නත් බැහැනේ, උනුත් දවල් දවසෙම වැඩ කරලානේ ඉන්නෙ
    මේ මාසෙට ලයිට් කපපු තුන්වෙනි දවස, ගිය සතියෙ බදදා කැපුවා, ඉරිදා වරුවක් කැපුවා, දැන් අදත් කපලා. ගිය මාසෙට දවස් 4ක් කපලා තියනවා සතියෙ දවස්ම.
    ලැප් එකේ බැටරියෙන් + UPS එකෙන් වරුවක් වගේ ඇදගන්න පුලුවන්. හැබැයි ඒ බැටරි ටික තියාගන්නවා කෝල් වලට එහෙම.

    මේක කොහෙට හරි කම්ප්ලේන් කරන්න පුලුවන්ද?
    ජෙනරේටරයක් ගන්න ඕන ඒත් මේ කොරෝනා නිසා ඇවිදලා ඕව හොයන්න ගිහින් රිස්ක් එකක් ගන්න බැහැ පොඩි උන් එහෙමත් ඉන්න නිසා.
    Oya kele asse ohoma tamai ban.
     
    • Haha
    Reactions: NEMISIS

    sevenryder

    Junior member
  • Aug 22, 2021
    87
    80
    18
    Lankawe asse machan oka thamai seen eka. umbata oya facilities ehema anan manan niyama widihata one nam aniwa Colombo paththata enna wenawa. thama lankawa kiyanne 3rd world country ekak neh bn. Dang mama inne boralesgamuwe. Meheth current kapanawa eth ohoma kawadawath naha bng. Anika meh pathiwala ehema kapuwoth LECO ekata nadu dana tharam ewun inne. Complaint ekak dala balapan machan. Nathnam Colombo paththata move wuna nam hari. Long term solution eka ara kiwwa wage passport hadagena panina eka thamai.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    30,013
    6,027
    113
    In the eyes of my girl
    චේන්ජ්ඕවර් එකක් දාගනින්කෝ එතකොට ලයින් දෙක නිකන්ම ස්විච් කරන්න පුලුවන්, Automatic එකක් දැම්මොතින් ලයිට් ගියපු ගමන් ජෙනියෙ ලයින් එකට කෙලින්ම මාරු වෙනවා ජෙනිය ස්ටාට් කරන්න විතරයි තියෙන්නෙ
    ඉන්වර්ටර් suoer කියන බ්‍රෑන්ඩ් එක හොඳයි කියලා මට ඕෆ්ග්‍රිඩ් එකක් තියන එකෙක් කිවුවා, ඌ හෙන ටෙකී ඩයල් එක, suoer pure sine wave එකක් තියනවා කිවුවෙ, ඒක පට්ටම සිරා කියලා කිවුවෙ චයිනීස් බ්‍රෑන්ඩ් එකක් උනාට. 23K ටද කොහෙද ගත්තා කිවුවෙ මතක විදියට 1KW. ඌ කොටුවෙන් අරන් තිබ්බෙ
    මම ඒ දවස්වල සර්ච් කරලා බලද්දි මේකෙ ෆේක් ඒවත් එන සීන් එකක් තිබ්බා.

    ඔව් එකක් හයි කරගන්න ඕනේ ඩයල් එකකට එන්න කිව්වා ඇවිත් බලල කරලා දෙන්න කියල
    අපේ තට්ටු දෙකක් බන් ලයින් දෙකක්
    ඉතින් දෙකටම යන්න හදා ගන්න ඕනේ
    ඔය බ්‍රෑන්ඩ් එක තමා තියෙන්නේ දරස් එකේ එත් මෙලෝ රහක් නැ
    චයිනිස් එකෙත් ඩුප්ලිකේට් එකක් වගේ
    මමත් කලින් පියෝ සයින් වෙව් එකක් යුස් කලේ බන් එක නම් පට්ට ඉන්වටරේ
    ඕක දාල මම ඔෆිස් ගිය වෙලාවක ගෙදර අය ට්‍රිප් එක ඕන කරලා හුටස් ගෑවා ඉන්වටරේ
    මට සෙට් උනොත් කියපන් මමත් මේ හොයනවා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,050
    5,557
    113
    Colombo
    Ado gedara bill eka 10k gewanna monada ban karanne
    AC එක පැය 20ක් විතරම දාල තියනවා
    තව සෙනසුරාද/ඉරිදා මගේ ඔය ටූල් අනම් මනම් වලින් වැඩ කරනවා ඒවටත් යනවා ඇති, වෙල්ඩින් ප්ලාන්ට් ඩ්‍රිල්/ග්‍රයින්ඩර්/රවුටර්/සෑන්ඩර් අනම් මනම් තියනවා
    දවල්ට තව සීලින් ෆෑන් දෙකක් විතර වැඩ, රයිස් කුකර්, වොශින් මැශින් ඒවත් තියනවා. පොඩි එවුන් නිසා වොශින් මැශින් එක ඩේලි දානවා

    Oya kele asse ohoma tamai ban.
    කෑලේ නං දුක නෑ, දෙනියායෙ මෙහෙම ලයිට් කපන්නෙ නෑ
    මේ වැලිගම ටවුන් එකේ ඉඳන් 6Km වගේ තියෙන්නෙ

    ඔව් එකක් හයි කරගන්න ඕනේ ඩයල් එකකට එන්න කිව්වා ඇවිත් බලල කරලා දෙන්න කියල
    අපේ තට්ටු දෙකක් බන් ලයින් දෙකක්
    ඉතින් දෙකටම යන්න හදා ගන්න ඕනේ
    ඔය බ්‍රෑන්ඩ් එක තමා තියෙන්නේ දරස් එකේ එත් මෙලෝ රහක් නැ
    චයිනිස් එකෙත් ඩුප්ලිකේට් එකක් වගේ
    මමත් කලින් පියෝ සයින් වෙව් එකක් යුස් කලේ බන් එක නම් පට්ට ඉන්වටරේ
    ඕක දාල මම ඔෆිස් ගිය වෙලාවක ගෙදර අය ට්‍රිප් එක ඕන කරලා හුටස් ගෑවා ඉන්වටරේ
    මට සෙට් උනොත් කියපන් මමත් මේ හොයනවා
    ඔය බ්‍රෑන්ඩ් එක තමයි අරූ නම් කිවුවෙ
    තව එකෙක් ඉන්නවා Off grid එකක් ගහන් ඉන්න, මම උගෙන් අහල බලලා කියන්නම්.
     
    • Wow
    Reactions: Erzo