Generator ගැන දන්නා අය එන්නෝ.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    මේකයි සිද්දිය. අපේ පැත්තේ මාසෙට දවස් 2ක් වගේ current යනවා sure . අද වගේ සිද්දියක් උනොත් බඩු බනිස් වෙනවා කරන ජොබ් එකත් එක්ක. ඉතින් මට යන්තන් ලැප් එකයි router එකයි monitor එකයි පැය 6ක් දුවාගන්න ජෙනියක් ගන්න ඕන. gaming ලැප් එකක් නිසා battery විනාඩි 45ක් වගේ තියෙන්නේ. මේකට ජෙනියක් ගන්න එකද UPS 2ක් 3ක් ගන්න එකද හොද ? නැත්තන් 30ක් 40ක් දීල ජෙනියක් ගන්න එකද. (ඒ ගානට තියෙනවද ? :p මාසෙට පැය 2ක් විතර නිසා ලොකු ගානක් දෙන එක තේරුමක් නැනේ )
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    1. බැටරිය සවුත්තු වෙච්ච 650VA UPS එකක් හෝ 12v->230V ඉන්වර්ටර් එකක්. (රු 2000)
    2. කාර් බැටරියක්. (35Ah - 45Ah රු 15000)
    3. කාර් බැටරි චාර්ජර් එකක් (රු 6000)
    4. වයර්, ක්‍රොකඩයිල් ක්ලිප් (රු 1000)
    5. 12v computer casing Fan. (රු 1000)

    (දළ වශයෙන් වියදම දක්වා ඇත.)

    UPS එකේ බැටරිය අයින් කරලා බැටරි වයර් දෙක දික් කරල ක්‍රොකඩයිල් ක්ලිප් දාලා හදාගන්න. 12v computer casing Fan එක direct බැටරියට සෙට් කරන්න UPS circuit එක cool වෙන්න. කාර් බැටරිය වෙනම චාජ් කරගෙන ලයිට් ගිය වෙලාවට බැටරිය සෙට් කරලා කරන්ට් එක ගන්න පුලුවන්.

    මම මේක කරලා නෑ. කවුරු හරි දන්නවානම් කියන්න මෙහෙම කරාට අවුලක් නැත්ද කියලා.
    මේ setup එක 25000-30000 අතර ගානකට හදාගන්න පුලුවන්.
    හැබැයි මේක හරියන්නේ එකදිගට දවසකට වඩා ලයිට් යන්නේ නැත්නම් විතරයි. මොකද කාර් බැටරිය චාජ් වෙන්නත් දවසක් විතර යනවා.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    mewa thawakalika wadane bn.
    wiyadama ekka not worthy ..

    so 1kw withara jeniyak ganinko ..
    30 - 40 wei...
     
    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    Geniyak gannawanam hoda Japanese ekak ganin 2nd hand Hari Kamak na. Dan aluthen ehna yahama eka Chinese total paya 30i use kale 2years walatama. Petrol leak wenna gaththa
     
    • Like
    Reactions: san2d3 and D_Mad

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Generator ekak ganin. UPS design karala thiyenne emergency power walata, paya ganak duwanna newyi. Generator eke operational cost eka adui initial investment eka wadi unata. UPS wala battery replacement walata loku ganak yanawa, specially godak wela operate wenakota ikmanata battery weak wenawa
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    ජෙනි පාවිච්චි නොකර තිබ්බට අව්ලක් නැද්ද මචන්. UPS වල battery ප්‍රශ්නේ නම් තියෙනවා. ලැප් එක 80W
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    ලැප් එකකට බාල ජෙනියක් අවුලක් නෑ. මගෙ 170W චාජරේ අවුලක් නැතිව 14000ට ගත්ත ජෙනියෙන් වැඩ කලා
    mokadda bro geniye warge? Cost eka kohomada?