Ada light bill eka minus gaanak Sinhalu!

dilann

Well-known member
  • Jul 6, 2018
    66,375
    164,594
    113
    එකමත් එක රටක
    ඇයි බං ජෙප්පෝ ඕවට ත්‍රෙඩ් දාන්නේ නැත්තේ... නෑසු කන්ව සිටින්නේ මන්ද
    තාම බිල් ඇවිල්ල නැතුවද දන්නේ නෑ . :lol: අපෙත් 14 දාස් ගානක් අඩු කරල තිබ්බ බන්. :rofl:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇයි බං ජෙප්පෝ ඕවට ත්‍රෙඩ් දාන්නේ නැත්තේ... නෑසු කන්ව සිටින්නේ මන්ද
    මගේ 6,705CR
    මේ මාසෙ බිල් එක නිකං වගේ තව ඉතුරුත් වෙයි වගේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ai ehema adu karanne?
    ඒක ගැන දැනුවත් නැද්ද?

    පෙබරවාරි හෝ මාර්තු මාසෙ අඩුවෙන් ආව බිල් එකේ ගාන අප්‍රේල්, මැයි, ජුනි මාස 3ටම දානම. එතකොට ඒ මාස තුනේ වැඩියෙන් ඇවිල්ල ඒ සල්ලි දැනටමත් ගෙවල නම් ඒ ගෙවපු ගාන ආයිත් දෙනව.
     
    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    ඒක ගැන දැනුවත් නැද්ද?

    පෙබරවාරි හෝ මාර්තු මාසෙ අඩුවෙන් ආව බිල් එකේ ගාන අප්‍රේල්, මැයි, ජුනි මාස 3ටම දානම. එතකොට ඒ මාස තුනේ වැඩියෙන් ඇවිල්ල ඒ සල්ලි දැනටමත් ගෙවල නම් ඒ ගෙවපු ගාන ආයිත් දෙනව.
    rep naha neda dan rep tika salli walata convert karapn
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    අපේ නම් සොලා, මාසෙට කොහොමත් සල්ලි එනවා, 4500- 5000 වගෙ අනිවා එනවා.