power cut areas and times

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙ නොරොච්චෝලෙ බලාගාරෙ ආයෙ ස්ටාට් කරනකන් දවස් 4 හෝ 5ක් රෑට ලයිට් කපනව..

    පොන්& රනිලගෙ පාන්ඩුව මහින්ද හදන්ඩ ඔක්කොම ලෑස්ති කරල තිබ්බ සාම්පූර් බලාගාරෙ හැදුවනම් අද මෙහෙම වෙන්නෙ නැ..
     
    • Dislike
    • Like
    Reactions: D_Mad and qwee123

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    මහින්දගෙ නොරොච්චෝලෙ බලාගාරෙ ආයෙ ස්ටාට් කරනකන් දවස් 4 හෝ 5ක් රෑට ලයිට් කපනව..

    පොන්& රනිලගෙ පාන්ඩුව මහින්ද හදන්ඩ ඔක්කොම ලෑස්ති කරල තිබ්බ සාම්පූර් බලාගාරෙ හැදුවනම් අද මෙහෙම වෙන්නෙ නැ..

    දැන් උඹ දාපු reply එකෙයි මම අහපු ප්‍රශ්නෙයි අතරේ සම්බන්දෙ මොකක්ද?

    උඹ දාපු පොස්ට් එකේ මම දාපු ප්‍රශ්නෙට උත්තරයක් තියේද?

    හැම ත්‍රෙඩ් එකටම ගිහින් රෙන්න එපා හරකෝ. අඩුම තරමේ උඹ කඩේ යන පක්ෂේ ගරුත්වය වත් රැකපන්
     
    • Haha
    • Like
    Reactions: D_Mad and Champ HB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උඹ දාපු reply එකෙයි මම අහපු ප්‍රශ්නෙයි අතරේ සම්බන්දෙ මොකක්ද?

    උඹ දාපු පොස්ට් එකේ මම දාපු ප්‍රශ්නෙට උත්තරයක් තියේද?

    හැම ත්‍රෙඩ් එකටම ගිහින් රෙන්න එපා හරකෝ. අඩුම තරමේ උඹ කඩේ යන පක්ෂේ ගරුත්වය වත් රැකපන්
    ඇයි උබ අනිත් තෙර්ඩ් නොදැකද වෙලාව අහල තෙර්ඩ් එකක් දැම්මෙ???? නෝන්ඩි විමේ සීමවක් තියාගනින් බන්.... :lol: :lol: :lol:
     
    • Like
    Reactions: D_Mad

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    ඇයි උබ අනිත් තෙර්ඩ් නොදැකද වෙලාව අහල තෙර්ඩ් එකක් දැම්මෙ???? නෝන්ඩි විමේ සීමවක් තියාගනින් බන්.... :lol: :lol: :lol:
    timetable eka area එකත් එක්ක තිබ්බ ත්‍රෙඩ් එකක් පෙන්නපන්කෝ එහෙනම්. ඔය කියන විදියට තිබිල නේ එහෙම ත්‍රෙඩ්, මම මේ ත්‍රෙඩ් එක දාන්න කලින්
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    දැන් උඹ දාපු reply එකෙයි මම අහපු ප්‍රශ්නෙයි අතරේ සම්බන්දෙ මොකක්ද?

    උඹ දාපු පොස්ට් එකේ මම දාපු ප්‍රශ්නෙට උත්තරයක් තියේද?

    හැම ත්‍රෙඩ් එකටම ගිහින් රෙන්න එපා හරකෝ. අඩුම තරමේ උඹ කඩේ යන පක්ෂේ ගරුත්වය වත් රැකපන්

    gal musala baiyo kohomath koheda yanne malle pol thamai ban. ganan ganna epa
     
    • Like
    Reactions: D_Mad

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    @erozan උඹ ගියද බං? කෝ බං උඹ කියපු ත්‍රෙඩ් මම ත්‍රෙඩ් එක දන්නා කලින් දාපු
     
    • Like
    Reactions: D_Mad