මහින්දගෙ නොරොච්චෝලෙ බලාගාරෙ ආයෙ ස්ටාට් කරනකන් දවස් 4 හෝ 5ක් රෑට ලයිට් කපනව..
පොන්& රනිලගෙ පාන්ඩුව මහින්ද හදන්ඩ ඔක්කොම ලෑස්ති කරල තිබ්බ සාම්පූර් බලාගාරෙ හැදුවනම් අද මෙහෙම වෙන්නෙ නැ..
ඇයි උබ අනිත් තෙර්ඩ් නොදැකද වෙලාව අහල තෙර්ඩ් එකක් දැම්මෙ???? නෝන්ඩි විමේ සීමවක් තියාගනින් බන්....දැන් උඹ දාපු reply එකෙයි මම අහපු ප්‍රශ්නෙයි අතරේ සම්බන්දෙ මොකක්ද?
උඹ දාපු පොස්ට් එකේ මම දාපු ප්‍රශ්නෙට උත්තරයක් තියේද?
හැම ත්‍රෙඩ් එකටම ගිහින් රෙන්න එපා හරකෝ. අඩුම තරමේ උඹ කඩේ යන පක්ෂේ ගරුත්වය වත් රැකපන්
timetable eka area එකත් එක්ක තිබ්බ ත්‍රෙඩ් එකක් පෙන්නපන්කෝ එහෙනම්. ඔය කියන විදියට තිබිල නේ එහෙම ත්‍රෙඩ්, මම මේ ත්‍රෙඩ් එක දාන්න කලින්ඇයි උබ අනිත් තෙර්ඩ් නොදැකද වෙලාව අහල තෙර්ඩ් එකක් දැම්මෙ???? නෝන්ඩි විමේ සීමවක් තියාගනින් බන්....![]()
![]()
![]()
දැන් උඹ දාපු reply එකෙයි මම අහපු ප්‍රශ්නෙයි අතරේ සම්බන්දෙ මොකක්ද?
උඹ දාපු පොස්ට් එකේ මම දාපු ප්‍රශ්නෙට උත්තරයක් තියේද?
හැම ත්‍රෙඩ් එකටම ගිහින් රෙන්න එපා හරකෝ. අඩුම තරමේ උඹ කඩේ යන පක්ෂේ ගරුත්වය වත් රැකපන්