බොරුවට කෑගහල වැඩක් නැති නිසා තමයි උන්ට ඇප නැතිවෙන්න ගෝටට 2/3ක් අරන් දුන්නේ. ගෝටගේ පිහිටෙන් මේ බුරුවො අයුතු ප්රයෝජන ගන්නවානම් ඉතින් ගොටට තමයි ඊලග චන්දෙදි පාඩු වෙන්නේ. අපි චන්දෙ දුන්නේ ගෝටට. කරුමෙට මුන් ඇවිලා side effect උනා. එහෙමයි කියලා ඉතින් මෙහෙම රගන එක හරි නැහැ මචන්.දැන් මොකක්ද මේකෙ වරද උබ කියන්නෙ රනිලගෙ කාලෙ උන්න දාර පො*නයො ටික ආයෙ පත් කරන්ඩ කියලද????? උබල ඒ කාලෙ කොහෙද බන් උන්නෙ වැරදි දේට වැරදියි කියන්ඩ????? ඒ කාලෙ මීක නැතුව නැට්ට උකේ ගහන් ඉදල දැන්ද එන්නෙ බුරන්ඩ????
