උපත් පාලන Loop (IUD)

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    සාමාන්‍යයෙන් මේක private අංශයෙන් insert කරනවා නම් වැඩේට කීයක් වගේ වියදම යයිද?

    240px-IUD_with_scale.jpg
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,632
    2,999
    113
    ඉතින් බන් රජයෙන් නිකන්ම කරලා දෙනවනේ.

    Rajayen karanne palaweni lamaya gen passe witharai
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113

    ඕකෙන් ඇත්තටම මොකක්ද බං වෙන්නෙ.. හදිසියකට ගලවන්න පුලුවන්ද? මම දැකලා තියෙනවා තව එකක් තියෙනවා arm එකට දාන එකක්
     
    • Wow
    Reactions: ryandok

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!

    ඕකෙන් ඇත්තටම මොකක්ද බං වෙන්නෙ.. හදිසියකට ගලවන්න පුලුවන්ද? මම දැකලා තියෙනවා තව එකක් තියෙනවා arm එකට දාන එකක්
    apita galawanna ba machan. doctor kenekta puluwan. meken wenne birth control wena eka. meka effectiv 99% wage. Condoms & pills tharamwath fail wenne naha. Arm eke daana eka tika kalayak yaddi awul gihin gaanu mahath wenna gannawa.
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    apita galawanna ba machan. doctor kenekta puluwan. meken wenne birth control wena eka. meka effectiv 99% wage. Condoms & pills tharamwath fail wenne naha. Arm eke daana eka tika kalayak yaddi awul gihin gaanu mahath wenna gannawa.

    Thanks මචං පැහැදිලි කලාට, උපත් පාලනය වෙනවා කියන එක දන්නවා. මම අහන්නේ මේක ගිහිල්ලා පැලෝපීය නාලය බ්ලොක් කරනවා ද 🙂. ස්වභාවිකව තියෙන දේවල් වෙනස් කරන එක අවුලක් නැද්ද බං? කොල්ලන්ට බැරිද testicles ඔපරේෂන් කරලා වඳ වෙන්න?
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!

    Thanks මචං පැහැදිලි කලාට, උපත් පාලනය වෙනවා කියන එක දන්නවා. මම අහන්නේ මේක ගිහිල්ලා පැලෝපීය නාලය බ්ලොක් කරනවා ද 🙂. ස්වභාවිකව තියෙන දේවල් වෙනස් කරන එක අවුලක් නැද්ද බං? කොල්ලන්ට බැරිද testicles ඔපරේෂන් කරලා වඳ වෙන්න?
    f55ss.PNG

    meke thiyena widiyata thamai wenne nam loop (IUD) eka dammama. pirimi ayatath puluwan ona nam Vasectomy ekak karaganna uba ahala thiyena widiyata. But eekata lamai dennekwath hadala inna ona lankawe rules wala widiyata.
     
    • Like
    Reactions: CorD SaC