පැලෝපීය නාලය ගාවට දාන්නේ බඩු බ්ලොක් කරන්නමේ ඒක නෙවෙයි මං අහංන හිටියෙ ඔ්ක දැම්මම ගහද්දි ඇනෙං නැද්ද?

umbatama puluan oka youtube balala gedaradi kerane salli ithurui ne

oba vada sethkamak karaganin ban genita ridawan nethuwa
apita galawanna ba machan. doctor kenekta puluwan. meken wenne birth control wena eka. meka effectiv 99% wage. Condoms & pills tharamwath fail wenne naha. Arm eke daana eka tika kalayak yaddi awul gihin gaanu mahath wenna gannawa.
ඕකෙන් ඇත්තටම මොකක්ද බං වෙන්නෙ.. හදිසියකට ගලවන්න පුලුවන්ද? මම දැකලා තියෙනවා තව එකක් තියෙනවා arm එකට දාන එකක්
apita galawanna ba machan. doctor kenekta puluwan. meken wenne birth control wena eka. meka effectiv 99% wage. Condoms & pills tharamwath fail wenne naha. Arm eke daana eka tika kalayak yaddi awul gihin gaanu mahath wenna gannawa.
Thanks මචං පැහැදිලි කලාට, උපත් පාලනය වෙනවා කියන එක දන්නවා. මම අහන්නේ මේක ගිහිල්ලා පැලෝපීය නාලය බ්ලොක් කරනවා ද. ස්වභාවිකව තියෙන දේවල් වෙනස් කරන එක අවුලක් නැද්ද බං? කොල්ලන්ට බැරිද testicles ඔපරේෂන් කරලා වඳ වෙන්න?