කරන්න හොඳ බිස්නස් එකක්!!

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් ලංකාවෙ අඩු capital එකක් දාල කරන්න පුලුවන් හොඳ බිස්නස්(Industry) 5ක් විතර කියන්න පුලුවන්ද මචන්ල? මම කියන්නෙ ඉතින් නිකන්ම බඩු විකුනන එකතැන පල් වෙන ඒව නෙමෙයි හොඳට බෑන්ක් ලෝන් එහෙම ගහල දියුනු කරල ගන්න පුලුවන් එකක්. තව අපිම මාර්කට් කරල කඩවලට දාන්නෙ නැතුව වෙන ලොකු කම්පනි එකක් අල්ලගෙන උන්ට සප්ලයි කරන ටයිප් එකේ ප්‍රොඩක්ට් එකක්නන් ගොඩක් හොඳයි.........
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    munatama kiyannam
    ehema sure business naha, ehema thiyanawanam api karanawa, umbata kiya kiya inne naha..
    umba kamathi ekak thoragena budu kattak kagena goda emak thiyenne..

    එහෙම නෙමෙයි ඉතින් පොඩි අයිඩියා එකක් හරි දෙන්නකො.......
     
    • Like
    Reactions: D_Mad

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එහෙම නෙමෙයි ඉතින් පොඩි අයිඩියා එකක් හරි දෙන්නකො.......

    Oyata hithena onema deyak karanna.
    Mokada machan onema deyak market karanna puluwan nam buyer kenek innawa.
    Loku company walata connect wenna kalin normal buyers late service eka denna. ethakota oyage thiyena adu padu hada ganna puluwan loku company ekata join wenna kalin.
     
    • Like
    Reactions: D_Mad

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹේ ලෑන්ඩ්ස් තියනව නේද? ඒවා හරියට කට්ටිය දම්මලා පොල් සහ අනෙකුත් වගාවන් දාල කරගන යන්නැත්තෙ ඇයි ?
     
    • Like
    Reactions: Master malli

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උඹේ ලෑන්ඩ්ස් තියනව නේද? ඒවා හරියට කට්ටිය දම්මලා පොල් සහ අනෙකුත් වගාවන් දාල කරගන යන්නැත්තෙ ඇයි ?

    ඒව ඉතින් ලේසි වැඩ නෙමෙයි බන් හිතන තරං........ :P :D :yes:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒව ඉතින් ලේසි වැඩ නෙමෙයි බන් හිතන තරං........ :P :D :yes:
    අමාරු නෑ. මම කරනව. ඒකයි කිව්වෙ. රිස්ක් එක පට්ට අඩුයි.
     

    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    මොන බිස්නස් එකක් වුනත් සාධාරණව විශ්වාසයෙන් හොර බොරුවක් නැතිව කලා නම් හොද කල් පැවැත්මක් තියෙනවා අනිවාර්යෙන් ම..
    කාලාන්තරයක් එකම ෆිල්ඩ් එකේ ඉන්න පුලුවන් වෙනවා කිසි කරදරයකින් තොරව...
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොන බිස්නස් එකක් වුනත් සාධාරණව විශ්වාසයෙන් හොර බොරුවක් නැතිව කලා නම් හොද කල් පැවැත්මක් තියෙනවා අනිවාර්යෙන් ම..
    කාලාන්තරයක් එකම ෆිල්ඩ් එකේ ඉන්න පුලුවන් වෙනවා කිසි කරදරයකින් තොරව...
    :yes: :yes: :yes: