දැන් ලංකාවෙ අඩු capital එකක් දාල කරන්න පුලුවන් හොඳ බිස්නස්(Industry) 5ක් විතර කියන්න පුලුවන්ද මචන්ල? මම කියන්නෙ ඉතින් නිකන්ම බඩු විකුනන එකතැන පල් වෙන ඒව නෙමෙයි හොඳට බෑන්ක් ලෝන් එහෙම ගහල දියුනු කරල ගන්න පුලුවන් එකක්. තව අපිම මාර්කට් කරල කඩවලට දාන්නෙ නැතුව වෙන ලොකු කම්පනි එකක් අල්ලගෙන උන්ට සප්ලයි කරන ටයිප් එකේ ප්‍රොඩක්ට් එකක්නන් ගොඩක් හොඳයි.........
