frimi ජරාවක්

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Topup siddhiyen passe epa una.Aluth update eken aapu 'Savings pot' ekata 500 k dapu gaman 250k auto kapila.Anika account eke always balance eka 2500k thiyennama one.Dan appiriyai meka
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    it'a piece of shit once they revise their charges. those days it was free of charge where you cud transfer money to any bank
     
    • Like
    Reactions: kepu

    Count De Raven

    Junior member
  • Aug 26, 2011
    112
    16
    18
    ape QR code eka download karala print karaganin, naththam wena ekakin QR eka open krganin.
    eeta passe QR pay option gihin ara QR code eka scan karala. Umbe bank account select karala amount gahala pay krpan.
     
    • Love
    Reactions: kepu

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සිරාවට බන් , දැන් නම් firimi එපා වෙලා තියෙන්නේ , උන්ගේ බේස් එක හදා ගත්තා දැන් ඉතින් මෙලෝ රහක් නෑ

    කිසිම Fee එකක් නෑ බං. බිල් ගෙවන්න පුලුවන්. CEFTS පුලුවන්. LOLC අකවුන්ට් එකක් ඇරියොත් ATM Card එකක් ලැබෙනවලු ඒක නම් චාර්ජ් ෆ්‍රී කියල කවුරුහරි කිව්ව. ඒකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ බං.
    FriMi ත් මුලදී පටන් ගන්නකොට ඔහොම්මම තමා මේ ලගදි ඉදන් නේ කෙල වෙන්නේ පටන් ගත්තේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපෝ දැන් නම් මළ වාතයක්. අපිට ඕනේ ගාණක් top up කරන්න දෙන්නේ නැහැ. මුන් එකෙන් බලන්නේ account එකේ සල්ලි තියාගන්න වගේ.

    මම ගිය සතියෙත් bill payment කරේ FriMi එකෙන් ආයේ නම් use කරන්නේ නෑ.
     
    • Like
    Reactions: ayanthamaxi

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,628
    945
    113
    Mawanella Town
    අපෝ දැන් නම් මළ වාතයක්. අපිට ඕනේ ගාණක් top up කරන්න දෙන්නේ නැහැ. මුන් එකෙන් බලන්නේ account එකේ සල්ලි තියාගන්න වගේ.

    මම ගිය සතියෙත් bill payment කරේ FriMi එකෙන් ආයේ නම් use කරන්නේ නෑ.
    eka tama math hituwe issara nam promotion dunna denata nam kisima mukuth na
     
    • Like
    Reactions: U-tag