
මට නම් තියෙන එකම අවුල Peoples Bank එක නෑ බං ඒකෙ ලිස්ට් එකේLOLC IPay eka lesi, ape debit card eka add karala ona payment kranna pulwan, danata nam kisi fee ekak naa.
trueStill there is a way to top-up any amount easily.
=D
How?Still there is a way to top-up any amount easily.
=D
FriMi ත් මුලදී පටන් ගන්නකොට ඔහොම්මම තමා මේ ලගදි ඉදන් නේ කෙල වෙන්නේ පටන් ගත්තේකිසිම Fee එකක් නෑ බං. බිල් ගෙවන්න පුලුවන්. CEFTS පුලුවන්. LOLC අකවුන්ට් එකක් ඇරියොත් ATM Card එකක් ලැබෙනවලු ඒක නම් චාර්ජ් ෆ්රී කියල කවුරුහරි කිව්ව. ඒකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ බං.
eka tama math hituwe issara nam promotion dunna denata nam kisima mukuth naඅපෝ දැන් නම් මළ වාතයක්. අපිට ඕනේ ගාණක් top up කරන්න දෙන්නේ නැහැ. මුන් එකෙන් බලන්නේ account එකේ සල්ලි තියාගන්න වගේ.
මම ගිය සතියෙත් bill payment කරේ FriMi එකෙන් ආයේ නම් use කරන්නේ නෑ.