මේ Package එක ගන්න කියල බැලුවේ.. මෙකෙ ඒ Block කරල තියෙන Sites (Social Media, Adult Site ...) වගේ ඒවා නැතුව අනිත් ඕන Site එකකට Access කරන්න පුලුවන්ද? VPN Tunneling Block කියල තියෙනවා.. ඇත්තටම මේකෙන් VPN Use කරන්න පුලුවන්ද? ,Post Paid Primary Package එක විදිහට Use කරන්න පුලුවන්ද? පාවිච්චි කරන අය විස්තර කියන්න..

