wheel alignment

rasidass

Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    car ekaka wheel alignment kara ganna Peradeniya awata honda place ekak mokakda ?

    M.J.R. Peiris & Sons නම් අවුලක් නෑ. ගාන නම් ටිකක් වැඩි. නුවර ඉදන් කටුගස්තොට පාරේ යනකොට බිංගේ පහුකරනවාත් එක්කම පාරේ දකුණු අත පැත්තේ තියෙන්නේ. එතන පාරේ අයිනේ තියන කඩේ ගාවින්ම උඩට දාන්න. හොයා ගන්න අමාරු නෑ.

    බුෂ් ටික එහෙම ගහලද තියෙන්නේ? ඒකත් බලලම එලයින්මන්ට් එක දාගන්න.

    ගූගල් මැප් ලින්ක් එක :-
    https://www.google.lk/maps/place/M+J+R+Peiris+&+Sons+(Pvt)+Ltd,+Katugastota+Rd,+Kandy/@7.310167,80.6361743,18z/data=!4m5!3m4!1s0x3ae367d9a4e962e1:0x127f888fa3064bf8!8m2!3d7.3101763!4d80.6364204?hl=en
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    rasidass
    Thanks, Mokakda machan Bush Gahanawa kiyanne ?
    ( Car eka vitz ekak )

    ඉදිරිපස රෝද වල සහ රැක් එකේ රබර් වලින් නිෂ්පාදිත බුෂ් කොටස් කීපයක් තියනවා. ඒවා ගෙවිලා හෝ කැඩිලා ගිහිල්ලා තිබුනොත් එලයින්මන්ට් ගහන එකේ තේරැමක් නැතිව යනවා. නිකන් සල්ලි අපරාදේ.. ඒක නිසා දන්න මැකෑනික් කෙනෙක් ලව්වා බුෂ් ටික හොදින් පවතිනවාද කියලා බලන්න.

    පේරාදෙණිය ස්ටේෂන් එක හරියේ ඉන්නවා හොද මැකෑනික් කෙනෙක්. නම නම් මතක නෑ. ගල් පාලම පහුකරලා ස්ටේෂන් එක පැත්තට යනකොට පාරේ දකුණු අත පැත්තට හන්දියක් හමු වෙනවා. එතන තමා ගරාජ් එක තියෙන්නේ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    ඉදිරිපස රෝද වල සහ රැක් එකේ රබර් වලින් නිෂ්පාදිත බුෂ් කොටස් කීපයක් තියනවා. ඒවා ගෙවිලා හෝ කැඩිලා ගිහිල්ලා තිබුනොත් එලයින්මන්ට් ගහන එකේ තේරැමක් නැතිව යනවා. නිකන් සල්ලි අපරාදේ.. ඒක නිසා දන්න මැකෑනික් කෙනෙක් ලව්වා බුෂ් ටික හොදින් පවතිනවාද කියලා බලන්න.

    පේරාදෙණිය ස්ටේෂන් එක හරියේ ඉන්නවා හොද මැකෑනික් කෙනෙක්. නම නම් මතක නෑ. ගල් පාලම පහුකරලා ස්ටේෂන් එක පැත්තට යනකොට පාරේ දකුණු අත පැත්තට හන්දියක් හමු වෙනවා. එතන තමා ගරාජ් එක තියෙන්නේ...
    රැක් මවුන්ට් නේද?
    ගොඩක් වෙලාවට එලයින්මන්ට් කරන තැනින් අඩුපාඩු පෙන්නල හදන් එන්න කියනව.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    M.J.R. Peiris & Sons නම් අවුලක් නෑ. ගාන නම් ටිකක් වැඩි. නුවර ඉදන් කටුගස්තොට පාරේ යනකොට බිංගේ පහුකරනවාත් එක්කම පාරේ දකුණු අත පැත්තේ තියෙන්නේ.

    අවුරුදු 5ක් තිස්සේ MJR එකෙන් alignment කරනවා
    Computer alignment කලේ
    මගේ මුලින් ටයර් තිබුනේ 175/65/15
    කොච්චර alignment කළත් ටයර් වල පැත්ත ගෙවෙනවා

    ඒ පාර ටයර් එකේ පලල පොඩ්ඩක් වැඩි කරලා 185/60/15 දාලා Manual Alignment කළා
    කලින්ට වඩා සාර්ථකයි
    පැත්ත ගෙවෙන එක නතර වුණා

    ඒ Manual Alignment නිසාද 175 -> 185 කරපු නිසාද දන්නේ නෑ
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    රැක් මවුන්ට් නේද?
    ගොඩක් වෙලාවට එලයින්මන්ට් කරන තැනින් අඩුපාඩු පෙන්නල හදන් එන්න කියනව.

    ඔව්... අපේ වාහන ගොඩක් විට වාහනයට එන සම්මත රිම් සයිස් එක වෙනස් කරලා එලොයි වීල් කරනවා... බොහෝ විට වාහනේ එලයින්මන්ට් ඉක්මනින් වෙනස් වීම සදහා හේතු වන්නට පුළුවන්. අනික අපේ පාරවල් වල තත්ත්වය බුෂ් කොටස් කැඩෙන්න හෝ ගෙවීයාම ඉක්මන් වීමට හේතු වෙනවා.