බොරු දාලා මිනිස්සු අමාරුවේ දාන්න එපා. ආදි කාලේ guidelines වල තමා ඔහොම දුන්නේ. Intracranial hemorrhage වලට benefit එකක් නෑ කියල ගොඩක්ම studies වල කියන්නේ. එක study එකක් ආවා hematoma expansion එක අඩු වුණා කියල.. එහෙම වෙන්නෙත් අනතුර වෙලා පැය 6ක් ඇතුලත දුන්න එකක්. ඒකෙත් ලෙඩාගේ outcome එකේ වෙනසක් වෙලා නෑ. බහුතර studies වල වාසි වලට වඩා අවාසි වැඩි නිසා දැන් දෙන්නේ නෑ.Transamin 500 three times a day beepan
@ST.PIERRE මේ කියලා තියෙන්නේ ලේ කැටි ගැහෙනා බේතක්. ඕක පණ්ඩිත කමට ගෙදරදී වැටුණ තාත්තාට දීපු නාර්ස් කෙනෙක් අන්තිමට ආවේ තාත්තාට ඔලුවෙ ලේ කැටියක් හදවල. ඕක දෙන එකේන් stroke, heart attack risk වැඩි වෙනවා. ලේ ගලන ලෙඩ්ඩුන්ට දෙන්නේ අර stroke, MI හැදෙන risk එකට වඩා ලේ ගලලා එන complications වල risk එක වැඩි නිසා.
tiyaganne hena amaruwen wage hitiyoth

