bathroom accident

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,837
    1
    58,738
    113
    Mother Earth
    මොළේ නැති අය ඉක්මනට එවනවා බන් නිකන් ප්ලාස්ටරයක් දාලා. උඹව ඉක්මනට එවල තියෙන්නෙත් ඕකයි. ඇයි ඔලුව ඇතුලේ ඩැමෙජ් වෙන්න දෙයක් නැහැනේ. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Asmodeus

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    574
    1,811
    93
    33
    මෙතන ඉන්න දොස්තර මහත්තරු ඉන්න ඉස්පිරිතාල වල CT කළාට ලෝකේ හැම රෝහලේම head injury වලට admission එකේදිම CT කරන්නේ මේවාට විතරයි. International Guidelines තියෙන්නේ ඒකට. Head injury 24 hrs වාට්ටුවෙන් තියාගෙන බලනවා clinical parameters වෙනස් වෙනවද කියලා GCS score, pupil size, neurological signs බලනවා. ඒවා වෙනස් වෙනවා නම් තමා CT scan කරන්නේ. Minor head impact නම් පැය කීපයක් බලලා discharge කරනවා.

    Canadian-Head-CT-Rule-Table.png


    මේක උන් CT වලට මෙච්චර ආස ඇයි දන්නේ නෑ. අපි නම් ඉස්පිරිතාලේ xray ගහනකොටත් lead suit එක අඳිනවා. CT scan එකක් xray වගේ දාස් ගුණයක radiation exposure එකක් තියෙනවා. Radiation exposure = cancer risk. එක නිසා හිතුමතේ CT කරන්නේ නැත්තේ. මෙහෙම guidelines තියෙන්නේ එකයි.

    201104-omag-radiation-chart-600x170.jpg
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,875
    3,618
    113
    Accident ward gihin X-ray ganna. Amarui kiwot admit karai one day

    Insurance or money shape nam Asiri wage yanna
    ------ Post added on Jul 10, 2025 at 6:51 PM
     
    • Like
    Reactions: Back.kcaB

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,344
    1
    5,214
    113
    1 ඔයාට කලන්තෙ, හිස කරකැවිල්ල, හිසරදය වමනය යැම, ක්‍රියාකාරකම්/හැසිරීමේ වෙනසක්, පෙනීමෙ වෙනසක් වගෙ දැනෙන්න පටන්ගත්තොත් ඉක්මනින්ම ඉස්පිරිතාලෙකට යන්න.

    2 ඉහත දේවල් නැතිනම් අනවශ්‍යය විදියට බය වෙන්න ඕන නැ

    3 සාමාන්‍යයෙක් හිසේ තුවාලයකදි බෙත් දාන්න කලින් දොස්තර quick assessment එකක් කරනවා. එහෙම ප්‍රශ්නයක් දැන්ක්කොත් විතරයි ඇඩ්මිට් කරන්නෙ. නැතිනම් පැයක් දෙකක් ඉන්න කියල යවනවා.

    වැදුනෙ ඔලුවෙ ඉස්සරහද , පිටිපස්සෙද, පැත්තෙන්ද..?
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,733
    113
    පොඩ්ඩක් ඇලට් එකේ ඉදපන් මචං. වමනෙට එනවා නම්, ඇස් පෙනීම වෙනස් නම්, කලන්තේ, ඔළුව කැක්කුම එනවා නම් ආයෙත් ඉස්පිරිතාලේ යන්න.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,865
    10,726
    113
    mawa tikakata kalin lissala watila mahum dekak dan awa oluwa palila.mamama nagitala gihin wheel ekaka gihin dan awe. thaniyama inna hinda ahanne. admit kara ganne nadda ban dan owata? nikan dressing karanawa witharada?
    Womane gathiya, kalanthe gathiya, hisaradhaya nathnam shape.
     
    • Like
    Reactions: nidarsha91