Parana kalla

thushana

Well-known member
  • Jun 19, 2010
    10,102
    5,972
    113
    දුර බලං අපි අපිව හෙව්වා
    දිලිසෙන තරුවල අපිව මැව්වා
    අර තරුව නුඹ අර තරුව මම
    ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා
    ඒත්…
    නුඹ මා හා පරතරය
    අතරක ඇති දුර අලෝක වර්ෂ නුඹ දකින්නෙ අද
    මගෙ අතීතය – නිවි නිවි දැවෙන්නෙ මගෙ අතීතය
    මතකෙට එනා මතකේ වියෝවක්
    වන බව දැන උන්නා මගදි මං කෝමත්
    ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට
    ඒත්…
    අපෙ හිත් ගැලපුනෙ නැතේ…හෙහ්
    හැමදේම වෙන්නෙ ආදරේකට වඩා
    දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත
    මම හෙව්වෙ මාව
    ඔයා මාව හොයාගනිද්දි
    දුර තරුවෙලා කලුකුහර

     
    • Like
    Reactions: Gwynbleidd