Toyota Prado 150 or Montero Sport 2015

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,113
    3,107
    113
    Prado 2010, I own a Montero sport 2012 it's a good vehicle but can't compete with Prado 150 series. Also these two vehicles are in different price segments. Only issue with Prado 150 tx (2.7 CC) is the lack of pulling power in general. Montero sport has a noticeably better pickup since it's a turbo diesel. But for everything else Prado is better and comes at a higher price tag.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    agree. But 10 years old. :baffled:
    එහෙම ලෙඩ නෑ බං අවුරුදු දහයක් පරණයි කියලා normal maintenance කොහොමත් කරන්න වෙනවා.. Montero sport compare කරන්න පුළුවන් toyota fortuner එකත් එක්ක, දෙකේම prado එකට වඩා පොඩ්ඩක් pickup එක වැඩියි, අනිත් හැම අතින්ම Prado එක හුඟක් ඉස්සරහින් ඉන්නවා, ඕනෙතරම් Prado හොයා ගන්න පුළුවන් ලක්ෂෙට අඩුවෙන් දුවපු කරකලා නැති, හැබැයි ගාන වැඩිපුර කියයි.
    Fuel නම් ඉතින් 7-8 තමයි කරන්නේ.
     
    • Like
    Reactions: D_Mad and sunlog

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,036
    25,330
    113
    Fantasy
    පිස්සුද බ්‍රො එහෙම නැති වෙයි මම දන් නෑ මම් බස් එකේ යන්නේ...ඒක නිස.... බම්ප්
    පිස්සුද බ්‍රො එහෙම නැති වෙයි මම දන් නෑ මම් බස් එකේ යන්නේ...ඒක නිස.... බම්ප් (2)
     
    • Like
    Reactions: D_Mad and sunlog