Toyota Prado 150 - 2010 or 2011(petrol 2.7) ekak aran garage eke inna weida machanla? 10 years old. 
Montero Sport 2015 ekak hodaida?
USE karana aya innawada?

Montero Sport 2015 ekak hodaida?
USE karana aya innawada?

As I heard Prado is comfier than the montero sport.

එහෙම ලෙඩ නෑ බං අවුරුදු දහයක් පරණයි කියලා normal maintenance කොහොමත් කරන්න වෙනවා.. Montero sport compare කරන්න පුළුවන් toyota fortuner එකත් එක්ක, දෙකේම prado එකට වඩා පොඩ්ඩක් pickup එක වැඩියි, අනිත් හැම අතින්ම Prado එක හුඟක් ඉස්සරහින් ඉන්නවා, ඕනෙතරම් Prado හොයා ගන්න පුළුවන් ලක්ෂෙට අඩුවෙන් දුවපු කරකලා නැති, හැබැයි ගාන වැඩිපුර කියයි.agree. But 10 years old.![]()
පිස්සුද බ්‍රො එහෙම නැති වෙයි මම දන් නෑ මම් බස් එකේ යන්නේ...ඒක නිස.... බම්ප් (2)පිස්සුද බ්‍රො එහෙම නැති වෙයි මම දන් නෑ මම් බස් එකේ යන්නේ...ඒක නිස.... බම්ප්