2012 central bank set ekak gaththa list eke nama thibbe nathuwa,eeka godak un danna scene ekakcentral bank political influence එකෙන් ගිය එකෙක් හොයල දීපන් දන්නා දෙයක් කියපන් මෙතන බොරු කියන්නේ නැතුව central bank යන්න පුලුහන් එකම විදිහ exam එකෙන් විතරයි
2012 central bank set ekak gaththa list eke nama thibbe nathuwa,eeka godak un danna scene ekak
station master kenek hoyala deepanko mata paramparawen giya
ithin mokak hari exam wagayak karalane bn,uuta thatha kelinma job eka deela naneMage yaluwek innawa bn. Uge thaththa th Station master. Muth station master une thaththa retire wenakota.
Paramparawen thamai ithin. Habai mu exam 2ka 3kuth kara e kale station ekata awata passe.
යකෝ මම කියන්නේ ක.ක.ස ගැන නෙමේ executive grade 1 ඉදන් උඩට ..2012 central bank set ekak gaththa list eke nama thibbe nathuwa,eeka godak un danna scene ekak
station master kenek hoyala deepanko mata paramparawen giya
central bank political influence එකෙන් ගිය එකෙක් හොයල දීපන් දන්නා දෙයක් කියපන් මෙතන බොරු කියන්නේ නැතුව central bank යන්න පුලුහන් එකම විදිහ exam එකෙන් විතරයි
ka ka sa kiyanne mokakdaයකෝ මම කියන්නේ ක.ක.ස ගැන නෙමේ executive grade 1 ඉදන් උඩට ..
hama job ekatama political influence naa,30,000 padiyata station master yanna mokatada political influence ekan
central bank yana un thamai political influence eken yanne
paramparawen hambenna job eka buudalayak nemene
uba exam goda daaganin,meke eka eka un kiyana katha ahanne nathuwa
පොලිටිකක් ඉන්ෆ්ලුවන්ස් නම් දන්නෙ නැහැ ඇතුලෙ ඉන්න කෙනෙක් දාපු සිද්දියක් නම් දන්නවා හැබයි මෙ අසූ ගණන් වල.central bank political influence එකෙන් ගිය එකෙක් හොයල දීපන් දන්නා දෙයක් කියපන් මෙතන බොරු කියන්නේ නැතුව central bank යන්න පුලුහන් එකම විදිහ exam එකෙන් විතරයි
ඒක බොරු කථාවක් තරඟ විභාග වලින් ගන්නෙ.වැඩිපුරම ලියන්නෙ උපාධි දාරීන්.වැටුප් හොඳයි.ඕටි තියෙනව ඉරිදා සහ රජයේ නිවාඩු වලත් වැඩ කරන්න වෙනව ශිප්ට් කූමයට වැඩ කරන්න තියෙන්නෙ.සාමාන්‍යයෙන් ඕටී පැය සීයකට වඩා කරන්න පුළුවන්. පැයකට පටන්ගැන්මෙදිම රු 200කට වැඩියි මම හිතන්නෙ.සමහර තැන්වල පැය 200 300 කරන්න පුළුවන්. රජයේ කාර්යාල වලට වඩා හොඳයි ඒගේම වගකීම් වැඩියි.අවුරුදු 4කට සැරයක් මාරුවීම් ලැබෙනවා. ඒවගේම ක්වාටස් ලැබෙනව.ඔය ගැසට් කරන්නේ බොරුවට ඔය ජොබ් එක හම්බෙන්නේ පරම්පරාවෙන් ගැසට් එකෙන් පිට උන් ඕනෙනම් 5% වගේ ගනී අනිත් උන් සේරම යන්නේ cgr රීලේටඩ් උන් උබට චාන්ස් එකක් ව්සසනාවක් තිබ්බොත් ඒයි ..
ස්ටෙෂන් මාස්ටර් නම් දන්නෙ නැහැඔය ගැසට් කරන්නේ බොරුවට ඔය ජොබ් එක හම්බෙන්නේ පරම්පරාවෙන් ගැසට් එකෙන් පිට උන් ඕනෙනම් 5% වගේ ගනී අනිත් උන් සේරම යන්නේ cgr රීලේටඩ් උන් උබට චාන්ස් එකක් ව්සසනාවක් තිබ්බොත් ඒයි ..
ඒ පිය පුතු කියලා කේස් එකක් තිබ්බා ඉස්සර එකෙන් ආව කොල්ලෙක් වෙන්න ඇති.. දැන් ඒක නෑ බංMage yaluwek innawa bn. Uge thaththa th Station master. Muth station master une thaththa retire wenakota.
Paramparawen thamai ithin. Habai mu exam 2ka 3kuth kara e kale station ekata awata passe.
හොඳයි වරදක් නැහැ. ස්ටෙෂන් මාස්ටාර් කියන්නෙ ස්ටෙෂන් එකෙ මූලිකයානෙ .
නිල නිවාසයක් හම්බ වෙනවා දන්න තරමින් .
විධායක ශ්‍රෙණියෙ රැකියාවක්
එළනෙ..මහනුවර බදුල්ල මැද හරියෙ ස්ටේෂන් එකක් ලැබුනොත් සීතල උනත් පට්ට ආතල් ජොබ් එකක් ❤Rs 34,130 - 5*495 - 5*575 - 10*720 - 54,130 = Rs 54,130
මෙහෙමයි තියෙන්නේ grade 3 kenekta
thaama select une nene bro.චා බන්.....what is your background ? වෙන එකක් බලපන්.

එ මදිද මචන්. මට නම් ඒක ලොකු ගානක්dakka widihata padiya thamai awl.mulinma 50k wagene set wenne