මට ඊයෙ උන සිද්දි දෙකක් නිසා මේකෙ පෝස්ට් එකක් දාන්න හිතුනා. කට්ටිය මේ වගේ දේවල් ගැන දැනුවත් වීම හොද නිසා.
මම වැඩ කරන්නෙ කොළඹ, වයිෆ් කොළඹින් හුගක් ඈත ප්‍රධාන රෝහලක මනෝවෛද්‍ය වරියක් විදිහට තමයි වැඩ කරන්නෙ. මම හුගක් වීක් එන්ඩ් වලට පුතත් එක්ක වයිෆ් නැවතිලා ඉන්න තැනට යනවා. ගිය සතියෙ වයිෆ් පුතා තියා ගත්තෙ නිසා ඊයෙ මම තනියම තමයි ආවෙ. ඊයෙ එද්දි වෙලාව හවස 6.30ට විතර ඇති, මට පොඩි උවමනාවක් වෙලා මග තිබ්බ ටවුන් එකක පොදු ටොඉලට් එකකට ගියා. ( සාමාන්‍යයෙන් යන්නෙ අතර මග කන්න නවත්තන තැනක් තියෙනෙව, ඒකට, හැබැයි ඊයෙ එහෙම යන්න උනා) මම ඇතුලට යද්දිම වයස 20ක විතර සාමාන්ය පෙනුමක් තියෙන ක්ලාස් යන කොල්ලෙකුත් පස්සෙන් ඇතුලට ආවා. ඉස්සර කොටුවෙ ස්ටේශන් එකේ එහෙම ඉන්නෙ නාකි හම්පඩයො පම්ප් එකක් දාන්න ගියහම කට ඇරන් බලන් ඉන්න, ඒ වගේ සීන් එකක් තමයි උනෙ. පස්සෙ මම උට කතා කලා. ( මල්ලි කිව්වට මට වඩා අවු 10ක්, 15ක් බාල ඇති ) මුලින් මම ගේමට කතා කලෙ, පස්සෙ උට ඇඩෙන්න වගේ බය උනහම මටත් පවු කියල හිතුනා. මම එලියට එද්දි ඌත් පස්සෙන් ආවා. පස්සෙ මම උට කතා කරල විස්තර ඇහුව, වෙන මොකකටවත් නෙවේ, මට මතක් උනෙ මගෙ පොඩි එකාව. උගෙන් විස්තර අහද්දි කිව්වෙ ක්ලාස් ආවා අරකයි මේකයි කියලා, පස්සෙ මම කෙලින්ම ඇහුවා ඇයි මල්ලි නිකන් පොන්සි වැඩ කරන්නෙ කොල්ලෙක් වගෙ ජීවත් වෙයන්කො කියලා, ඌ මාත් එක්ක අඩ අඩ කියනව පොඩි කාලෙ උට අය්ය කෙනෙක්ගෙන් උන සිද්දියක් ගැන. ඒ කතාව ගැන එච්චර විස්වාසයක් නැති උනත් මම අහන් ඉදලා ඇහුවා උඹ ඔය වැරදි පුරුද්දෙන් අයින් වෙලා හොද පවුර්ශ්යකින් ජීවත් වෙන්න බලපන් කියලා. ( ඇත්තටම ඌ පිටින් දැක්කහම එහෙම පොන්සි ලුක් එකකුත් නෑ,) කොහොම හරි මම විනාඩි 15ක් - 20ක් විතර කතා කරල ඉවර උනහම මුගෙ බය නැති උනා. මම කිව්ව ස්යිකොලොගි පැත්තෙ උදව්වක් ඕනෙ නම් අහවල් හොස්පිටල් එකට මෙන්න මෙදාට එන්න මම වයිෆ්ට කියලා තියන්නම්, එයා උදව් කරයි කියලා. මූත් ඉතින් හා හා කියලා එකග වුනා. පස්සෙ මූ අයෙත් මට කියනවා උට ආසයිලු වයසින් වැඩි බැදපු පිරිමින්ට ගෑනියෙක් වෙන්න, උට උද්ව්වක් විදිහට උට කරගන්න ඕනෙ ඒව ටිකක් කිව්වා, තැනකුත් තියෙනවලු, එදා රෑම උනත් එහෙ නවතින්න පුලුවන්, පහුවදා උදේ යන්න කියලා, ගෑනුගෙන් හම්බ වෙන හැමදේම උට දෙන්න පුලුවන් කියලා. පස්සෙ මම කිව්ව මම කියපු එකක්වත් වැඩක් නෑ, උබට ඕනෙ නම් අරකට වරෙන් මම වයිෆ්ට කියල තියන්නම් කියල මම ආවා. තව දෙයක්, මුගෙ තත්තා රජයෙ රස්සාවක්, අම්ම ටීච් කෙනෙක්. - ඕක අහල මම වයිෆ්ගෙ ක්වාට්ස් වලට ආවහම තමයි අනිත් සීන් එක ඇහුවෙ.
නිදා ගන්න ගිහින් දවසෙ විස්තර කතා කර කර ඉන්නකොට වයිෆ් කියනව ඊයෙ ක්ලිනික් එකට ආපු ලෙඩ්ඩු ගැන විස්තර, අවුරුදු 16 - 24 අතරෙ කුඩු, ගන්ජා ( අයිස් ගැන කිව්වෙ නෑ මතක විදිහට ) වලට ඇබ්බැහි වෙලා උන්ව ඒකෙන් ගොඩගන්න එන අම්මලා තාත්තල ගැන, ඒ අම්මලා තත්තලා සමාජෙ හැම තත්වයෙන්ම එනවා, අපි නිකන් හිතන්නෙ නිකන් අයාලෙ හැදිච්ච උන් තමයි ඕවට එන්නෙ කියලා, එහෙම නෙවේ, සමහර ඩොක්ටර්ස්ලගෙ ලමයි පවා එනවලු. අනිත් එක උන්ට ඒකෙන් මිදෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑලු. ක්ලිනික් ගේන්නෙත් මරන්න වගේ බලෙන් කිව්ව. අනික අහන එව්වටත් හරියට උත්තර දෙන්නෙ නෑලු හෙන මුරන්ඩුලු. කොහොමද පුරුදු උනෙ කියල ඇහුවහම කියන්නෙ යාලුවන්ගෙන් කියලලු. මේ වගේ කේස් දවසට 3, 4 එනව කිව්ව.
-------------------------------------------------------------------------------------------------------------------------
මම මේක දාන හේතුව, ඉස්සර අපි හිතන්නෙ කෙල්ලන් තරම් කොල්ලො පරිස්සම් කරන්න ඕනෙ නෑ කියලනෙ. දැන් සමාජෙ අන්තිම විසයි. ළමයි පස්සෙන්ම ඉන්න වෙනවා, විශේෂයෙන් කොල්ලො ඉන්න අම්මල තාත්තලා, ළමයි හිර කරන් හදන්නත් බෑ, එහෙම කියල ඔහෙ නිදහස දීලා මේ වගේ දේකට ඇබ්බැහි උනොත් ඉදලා වැඩකුත් නෑ.