වැඩි පොලියට මුදල් ගත්තා ,නීති උපදෙස් අවශ්‍යයි .

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මගේ යාලුවෙක් මසකට 7% පොලියට කෙනෙක්ගෙන් රුපියල් ලක්ෂ 5ක් අරගෙන . ඇපයට අත්සන් තැබූ බ්ලෑන්ක් චෙක් එකක් දීලා . ලක්ෂ පහටත් වැඩියෙන් මුදල් ගෙවලා . දැන් කොවිඩ් නිසා හිරවෙලා ඉන්නවා ගෙවන්න බැරුව. මිනිහා නය කාරයට කතාකරලා විසඳ ගන්න ලක්ෂ පහටත් වැඩියෙන් මුදල් ගෙවලා නිසා ,
    නය දීපු එකා කැමති නැහැලු. මුළු පොලියම ඉල්ලනවා ලු. නැත්නම් චෙක් එකට පොලිස්සි ගිහින් උසාවි ගෙනියනවා කියලා .

    1) එහෙම කරන්න පුලුවන්ද?

    2) ලියාපදිංචි මුල්‍ය ආයතනකට නැතුව , නිකන් කෙනෙක් නය දීම නීති විරෝදී නැද්ද ?

    3) ලංකාවේ මසකට ගන්න උපරිම පොලි අනුපාතයක් නැද්ද? අවරුද්දකට 84% ගන්න පුලුවන්ද? (මසකට 7% බැගින් x 12 )

    නීති දන්නා කෙනක් උදව් කරන්න ප්ලීස්.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,117
    10,695
    113
    චෙක් එක stop payment දාලා , පොලී කාරයා පොලීසි ගියාම උඹේ යාලුවා කියනවා , පොලී කාරයා මගේ චෙක් එක එකක් හොරකං කරලා දැන් බොරුවට පොලීසි යනවා කිවුවොත් මොකද වෙන්නේ
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මාත් දන්න ගිණිපොළී කාරයෙක් ඉන්නව උෟ බයියෙක්.කොයි වෙලාවෙ හරි ෂොට් ඵක හම්බ වෙනව ඕකට.ලෝර්ඩ් බයියා වගේ ඉන්නෙ..අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හූරං කකා උන්ට පාට් දානවා..බයියො නේ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    චෙක් එකක් දීපු එක ඔතැන ලොකු ඉෂූ එකක්. මම ලෝයර් කෙනෙක් නම් නෙමෙයි. මේකෙ නීතිය දන්න අය උපදෙස් දෙයි. කොහොමහරි ලංකාවෙ නීතියට අනුව ප්‍රමාණවත් තරම් මුදල් නැතුව චෙක් එකක් ඉෂූ කරන එකම නීතියෙන් වරදක්. ඒකට පොරව ඇතුලට යවන්නත් පුලුවන්.

    චෙක් එක stop payment දාලා , පොලී කාරයා පොලීසි ගියාම උඹේ යාලුවා කියනවා , පොලී කාරයා මගේ චෙක් එක එකක් හොරකං කරලා දැන් බොරුවට පොලීසි යනවා කිවුවොත් මොකද වෙන්නේ
    පොලී කාරය සල්ලි දැම්මෙ බෑන්ක් අකවුන්ට් එකකින් නම් පොර ඒක උසාවියට පෙන්නුවොත් මගෙයි මුගෙයි අතරෙ ගණුදෙනුවක් වෙලා තියෙනව කියල අරූ උසාවියටත් බොරු කාරයෙක් වෙනව නේහ්?
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    ඌ බලෙන් දුන්නේ නැහැනේ. උඹලා දැනගන්න ඕන ඔය වගේ තැන්වලින් නොගෙන ඉන්න.
    අනිත් එක බෑන්ක් එකෙන් ගත්ත උනත ගෙව්වා ණයට වඩා ගෙවලා තිබ්බත් තව ගෙවන්න සහන කාලයක් දෙනවා මිසක් පොලී අයින් කරන් නෑ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ගිනී පොලී කාරයෝ මැරයෝ.එහෙමත් කෙනෙක් විතරයි කතා කරලා විසදගන්න පුලුවන් අය ඉන්නේ..
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    poliyata dena eka sakkili puruddak , ganna ekath e wage.....mata ona tharam oka karanna puluwan...mama karanne na....oya poliyata dena un marenne vidawala , mama danna un okkoma male ehemai , anthime uge hospital bill walatama oke salli iwarai...

    lankawe maha ekage idala , hama ekagema naya wena purudda jana walin enawa.....thiyena eka wikunan kanawa gewal ida kadan , ugas karanawa , naya wenawa....buduhamuduruwo kiwwe th naya wenna epa kiyala , habayi lankawe un tharam naya wenna asa un na...manasika peedanaya balapan okage...

    mama ada wenakan ekekgen nayata kiyak aran na,...kisima poliyak gewala na. katawath , bankuwakata wath naya na....mama nidahase mage vidiyata jeewithe gewanawa....
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    නිතිය පැත්තෙන් චාන්ස් එක තියෙයි
    එත් පොලියට දෙනවුන් මදවියෝ වගේ නේ
    උත් එක්ක හැප්පෙන්න හයියක් තියනවනම් පොලිසි පලයන්
     
    • Like
    Reactions: indika_sam

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,544
    1,505
    113
    දක්ශින දේශය
    ඔන්න ඕක නිසා තමා රුපියලක්වත් එකෙකේට දෙන්න හොද නැත්තේ...
    ගන්නකොට තියෙන කතා දෙනකොට නෑ...
    ඔය වගේ සිද්ධි වලදි පොලියට දීපු එකත් හොදට ලෝ පොයින්ට් දන්නව ඇති...
    හොදම දේ ගෙවල ඉවර කරල දාන එක
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,436
    681
    113
    මගේ යාලුවෙක් මසකට 7% පොලියට කෙනෙක්ගෙන් රුපියල් ලක්ෂ 5ක් අරගෙන . ඇපයට අත්සන් තැබූ බ්ලෑන්ක් චෙක් එකක් දීලා . ලක්ෂ පහටත් වැඩියෙන් මුදල් ගෙවලා . දැන් කොවිඩ් නිසා හිරවෙලා ඉන්නවා ගෙවන්න බැරුව. මිනිහා නය කාරයට කතාකරලා විසඳ ගන්න ලක්ෂ පහටත් වැඩියෙන් මුදල් ගෙවලා නිසා ,
    නය දීපු එකා කැමති නැහැලු. මුළු පොලියම ඉල්ලනවා ලු. නැත්නම් චෙක් එකට පොලිස්සි ගිහින් උසාවි ගෙනියනවා කියලා .

    1) එහෙම කරන්න පුලුවන්ද?

    2) ලියාපදිංචි මුල්‍ය ආයතනකට නැතුව , නිකන් කෙනෙක් නය දීම නීති විරෝදී නැද්ද ?

    3) ලංකාවේ මසකට ගන්න උපරිම පොලි අනුපාතයක් නැද්ද? අවරුද්දකට 84% ගන්න පුලුවන්ද? (මසකට 7% බැගින් x 12 )

    නීති දන්නා කෙනක් උදව් කරන්න ප්ලීස්.

    නයට ගනිද්දී මේ දේවල් හෙව්වේ නැත්තේ ඇයි මචන්?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,994
    113
    එකමත් එක රටක
    උබ අහල තියන ප්‍රශ්න පොලියට ගන්න කලින් මතක් උනේ නැද්ද ? :angry:
    ඌ මොනව උනත් වෙනද පොලියට දෙන විදියට නේ දීල ඇත්තේ. ගන්න එකාට බෑ කියන්න තිබ්බ. දැන් ගෙවල දාන්න ඉතින්.
     
    • Like
    Reactions: indika_sam