මගේ යාලුවෙක් මසකට 7% පොලියට කෙනෙක්ගෙන් රුපියල් ලක්ෂ 5ක් අරගෙන . ඇපයට අත්සන් තැබූ බ්ලෑන්ක් චෙක් එකක් දීලා . ලක්ෂ පහටත් වැඩියෙන් මුදල් ගෙවලා . දැන් කොවිඩ් නිසා හිරවෙලා ඉන්නවා ගෙවන්න බැරුව. මිනිහා නය කාරයට කතාකරලා විසඳ ගන්න ලක්ෂ පහටත් වැඩියෙන් මුදල් ගෙවලා නිසා ,
නය දීපු එකා කැමති නැහැලු. මුළු පොලියම ඉල්ලනවා ලු. නැත්නම් චෙක් එකට පොලිස්සි ගිහින් උසාවි ගෙනියනවා කියලා .
1) එහෙම කරන්න පුලුවන්ද?
2) ලියාපදිංචි මුල්‍ය ආයතනකට නැතුව , නිකන් කෙනෙක් නය දීම නීති විරෝදී නැද්ද ?
3) ලංකාවේ මසකට ගන්න උපරිම පොලි අනුපාතයක් නැද්ද? අවරුද්දකට 84% ගන්න පුලුවන්ද? (මසකට 7% බැගින් x 12 )
නීති දන්නා කෙනක් උදව් කරන්න ප්ලීස්.