අඩො මචන් මට ලිරික්ස් මතක තිබ්බෙත් නෑ. මෙන්න දැන් බැලුවා සර්ච් කරල හම්බ වුනා ඕයි. තෑන්ක්ස් මචන්. මට අවුරුදු 6ක් ගිහිල්ලත් හොයාගන්න බැරි වුනා."ath wal patalemin eda me sayuru" mata mathaka ochcharai e song eke. math hoyanawa![]()
Last edited:
අඩො මචන් මට ලිරික්ස් මතක තිබ්බෙත් නෑ. මෙන්න දැන් බැලුවා සර්ච් කරල හම්බ වුනා ඕයි. තෑන්ක්ස් මචන්. මට අවුරුදු 6ක් ගිහිල්ලත් හොයාගන්න බැරි වුනා."ath wal patalemin eda me sayuru" mata mathaka ochcharai e song eke. math hoyanawa![]()
අඩො මචන් මට ලිරික්ස් මතක තිබ්බෙත් නෑ. මෙන්න දැන් බැලුවා සර්ච් කරල හම්බ වුනා ඕයි. තෑන්ක්ස් මචන්. මට අවුරුදු 6ක් ගිහිල්ලත් හොයාගන්න බැරි වුනා.
ඔව්නේ ඕයි. කාලේත් එක්ක උට කෙලවිලා ගිහිල්ලා. ඔසීවල ටිශර්ට් කඩයක් දාගෙන ඉන්නේ. ඌ එහෙ ඉදන් මෙහෙ අනාත සිංහලුන්ට ආතල් දිදී ඉන්නවා. පල්ලෙහා සින්දුව මතක කාටද?May sinduwa kiyana tiron tamai iraj ge guu sindu okkoma liyanne dan
මගෙත් ආසම බෑන්ඩ් එක මචන්, පොඩි කාලෙ සෙන්ටිග්රේඩ්ස්ලගෙ සින්දු ඇහෙද්දි අමිතුම ෆීල් එකක් දැනෙන්නෙ, අර උදය ශ්රී කියන පොන්සිය මගින් ගැලවිල තනියම බුදුවෙන්න ගිය නිසා අපරාදෙ බෑන්ඩ් එක කැඩුනා.

Gallezone ekath thibba machanඒ කාලෙ අහපු සින්දු සෙට් එකම ආපහු ඇහුවා
ඒ කාලේ YouTube Hit නෑ
Elakiri එක තමයි Song Release කරන්නේ
දැන් ඉතින් Tik Tok එව්වො තමයි රගන්නේ![]()
තුසිත් දැන් යූටියුබ් චැනල් එකක් කරනවා නේද?Dark Angle kiyanne SL music industry eke loku gammak athi karapu song ekak. unge godak sindu remix ewa habai. Thusith ape tones damma music walata. e wagema oya set eka hari hodai.. mama studio ekatath gihin thiyenaw jambugasmulle. mai yaluwekui dawasak studio ekata giyama Thusith kage hari song ekak karanawa. apita e nisa buwa poddak eliyen inna kiwa . api eeta passe buidling eken eliyatama awa. menna yako meka ape passen awith. malli sorry wadaka inne poddak inna kiwa. un e athin patta nihathamani.
කරනවා ඇති නේ, මම දන්නේ නැහැ බන්. නුගේගොඩ දී ඉස්සර සෙට් වෙනවා.. ස්ටුඩියෝ එක තබා ජම්බුගස්මුල්ලේ බිල්ඩින් එක තුසිත් ගේ තාත්තා ගේ ලු. උන්ගෙන් තුසිත් ට තමයි යමක් කමක් තිබ්බේ ඒ කාලේ. අමිල, උදය ඔය ඔක්කොම හැබැයි පට්ට ඩවුන් ටුඅර්ත් බුවාලා. අපරාදේ කැඩුනේ. හැබැයි උන් විතරක් නෙවෙයි ලංකාවේ හිප්හොප් ආර්ටිස්ට් ලා ඔක්කොම ඉවරයි නේ. අපි ඒ ට්රෙන්ඩ් එක එද්දී හිතුවට ඒක රැල්ලක් නෙවෙයි කියලා ඒකත් රැල්ලක් තමයි. නැත්තම් ඔහොම නැති වෙන්නේ නැහැ නේ.තුසිත් දැන් යූටියුබ් චැනල් එකක් කරනවා නේද?