centigradz ලංකාවේ සුපිරිම boy band එකද?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    "ath wal patalemin eda me sayuru" mata mathaka ochcharai e song eke. math hoyanawa :(
    අඩො මචන් මට ලිරික්ස් මතක තිබ්බෙත් නෑ. මෙන්න දැන් බැලුවා සර්ච් කරල හම්බ වුනා ඕයි. තෑන්ක්ස් මචන්. මට අවුරුදු 6ක් ගිහිල්ලත් හොයාගන්න බැරි වුනා.
     
    Last edited:

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    අඩො මචන් මට ලිරික්ස් මතක තිබ්බෙත් නෑ. මෙන්න දැන් බැලුවා සර්ච් කරල හම්බ වුනා ඕයි. තෑන්ක්ස් මචන්. මට අවුරුදු 6ක් ගිහිල්ලත් හොයාගන්න බැරි වුනා.

    May sinduwa kiyana tiron tamai iraj ge guu sindu okkoma liyanne dan
     
    • Wow
    • Like
    Reactions: D_Mad and kasun_kbp

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    තිත්ත ඇත්ත මේකයි.

    උන් සිංදු හදන් රැඟුවේ ප්‍රසිද්ධිය තකා මිසක් ඇත්ත උවමනාවකින් පවතින්ඩ මියුසික් කරපු උන් නෙමේ.හොඳ කෙල්ලෙක් සෙට් කරගන්න එක තමා එකම උවමනාව.ඒක උන් කරගත්ත.දැන් පිනිෂ්.ඔය එක පාරට එන රැලි ගැන වැඩි විශ්වාෂ තියන්ඩ එපා මිත්‍රයා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    May sinduwa kiyana tiron tamai iraj ge guu sindu okkoma liyanne dan
    ඔව්නේ ඕයි. කාලේත් එක්ක උට කෙලවිලා ගිහිල්ලා. ඔසීවල ටිශර්ට් කඩයක් දාගෙන ඉන්නේ. ඌ එහෙ ඉදන් මෙහෙ අනාත සිංහලුන්ට ආතල් දිදී ඉන්නවා. පල්ලෙහා සින්දුව මතක කාටද?
     
    • Like
    Reactions: HSW and D_Mad

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :love: :love: :( මගෙත් ආසම බෑන්ඩ් එක මචන්, පොඩි කාලෙ සෙන්ටිග්‍රේඩ්ස්ලගෙ සින්දු ඇහෙද්දි අමිතුම ෆීල් එකක් දැනෙන්නෙ, අර උදය ශ්‍රී කියන පොන්සිය මගින් ගැලවිල තනියම බුදුවෙන්න ගිය නිසා අපරාදෙ බෑන්ඩ් එක කැඩුනා.

    පොඩි කාලෙ ලස්සන මතක :love::love:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇත්තටම කියනවනං මචංලා අර කැඩිලා ගිය පොර තමා centigradz කොඳු නාරටිය ඌ ගියාට පස්සෙ band එක වැටුනා
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ඒ කාලෙ අහපු සින්දු සෙට් එකම ආපහු ඇහුවා😍
    ඒ කාලේ YouTube Hit නෑ
    Elakiri එක තමයි Song Release කරන්නේ
    දැන් ඉතින් Tik Tok එව්වො තමයි රගන්නේ🤬
    Gallezone ekath thibba machan
     
    • Like
    Reactions: D_Mad

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    ekale pattama set ekak hedigena awa ban, b&s gen inspire wechcha un, ekale trend eka quality songs even flashback made a quality song i remember, man hituwe hoda tenakata ei kyla but den munge generation ekata kalin tibbatat wada gon mal sindu walin and artist lagen industry ekama invade wela ,sad
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සෙන්ට්‍රිගේට් තඩිය අමිල අරුන්ට හරියට ගෙවෙවේ නෑ බං.. ඒකයි ඒක නම් අවුල් ගියෙ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සිත බැන්දි කුමරී නොපෙනී යනවා ...

    තව reverse සින්දුවක් තිබුණා මතකද ?
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Dark Angle kiyanne SL music industry eke loku gammak athi karapu song ekak. unge godak sindu remix ewa habai. Thusith ape tones damma music walata. e wagema oya set eka hari hodai.. mama studio ekatath gihin thiyenaw jambugasmulle. mai yaluwekui dawasak studio ekata giyama Thusith kage hari song ekak karanawa. apita e nisa buwa poddak eliyen inna kiwa . api eeta passe buidling eken eliyatama awa. menna yako meka ape passen awith. malli sorry wadaka inne poddak inna kiwa. un e athin patta nihathamani.
     
    • Love
    Reactions: Amare machan

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    Dark Angle kiyanne SL music industry eke loku gammak athi karapu song ekak. unge godak sindu remix ewa habai. Thusith ape tones damma music walata. e wagema oya set eka hari hodai.. mama studio ekatath gihin thiyenaw jambugasmulle. mai yaluwekui dawasak studio ekata giyama Thusith kage hari song ekak karanawa. apita e nisa buwa poddak eliyen inna kiwa . api eeta passe buidling eken eliyatama awa. menna yako meka ape passen awith. malli sorry wadaka inne poddak inna kiwa. un e athin patta nihathamani.
    තුසිත් දැන් යූටියුබ් චැනල් එකක් කරනවා නේද?
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    තුසිත් දැන් යූටියුබ් චැනල් එකක් කරනවා නේද?
    කරනවා ඇති නේ, මම දන්නේ නැහැ බන්. නුගේගොඩ දී ඉස්සර සෙට් වෙනවා.. ස්ටුඩියෝ එක තබා ජම්බුගස්මුල්ලේ බිල්ඩින් එක තුසිත් ගේ තාත්තා ගේ ලු. උන්ගෙන් තුසිත් ට තමයි යමක් කමක් තිබ්බේ ඒ කාලේ. අමිල, උදය ඔය ඔක්කොම හැබැයි පට්ට ඩවුන් ටුඅර්ත් බුවාලා. අපරාදේ කැඩුනේ. හැබැයි උන් විතරක් නෙවෙයි ලංකාවේ හිප්හොප් ආර්ටිස්ට් ලා ඔක්කොම ඉවරයි නේ. අපි ඒ ට්‍රෙන්ඩ් එක එද්දී හිතුවට ඒක රැල්ලක් නෙවෙයි කියලා ඒකත් රැල්ලක් තමයි. නැත්තම් ඔහොම නැති වෙන්නේ නැහැ නේ.