කිව්වට තරහ වෙන්න එපා බන්.. මේ කිසිම දෙකට උබලට අපිට කරන්න පුළුවන් රෙද්දක් නෑ. politics කියන්නේ තනිකරම දුවන්නේ deal උඩ.. අපි news වල දකින, අපිට අහන්න ලැබෙන හැමදේම තනිකරම story එකක් විතරයි.. ඒවා දකින්නෙත් උන් අපි ඒවා දකින්න ඕනි කියල decide කරන හින්ද විතරයි.. leak වෙන news එකක් උනත් leak වෙන්නේ උන්ට ඕනි හින්ද විතරයි.. මහින්ද, රනිල්, හිටන්, සජිත්, අනුර, මේ ඔක්කොම එකම film එකේ රඟපානවා විතරයි.. මිනිස්සුන්ට කාලෙන් කාලෙට පස්සෙන් දුවන්න topics මවල දෙනවා.. මිනිස්සු උඩ දාගෙන දුවනවා, අල්ලපු ගෙදර එකත් එක්ක ඇරගන්නවා.. ගෙවල්, වාහන කුඩු කරගන්නවා, කාලෙකට තම්බියා පස්සේ මරන්න පන්නනවා, කාලෙකට දෙමළා පස්සේ මරන්න පන්නනවා.. උන් ඒ අතරේ එකතු වෙලා සුපිරි ගේමක් ගහගන්නවා.. උන්ගේ ළමයිව පිටරට යවල උගන්නලා, උන්ගේ future එක හදලා, සුපිරිම සැප ජීවිත හදල දීලා, ඊළඟට උන් වෙනුවෙන් එහෙට මෙහෙට දුවන, කෑගහන, රණ්ඩු වෙන, මරාගන්න, පුක දෙන උන්ට හිනාවෙනවා එකතු වෙලා රෑට බෝතලේකට එහෙම සෙට් වෙන ගමන්.. තනිකරම divide & rule.. රට හදනවා, වෙනසක් කරනවා, අරව මේවා කියල එන concept ඔක්කොම ලොකු manipulation එකක් විතරයි.. කාලෙන් කාලෙට අවුරුදු 5කට දෙන පොඩි ආතල් එකක්..
