Mae pusa balapanko
Emios Well-known member Dec 10, 2009 73,872 66,383 113 Aug 23, 2020 #1 Reactions: S_M_S, RLT4U, animation and 6 others
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,095 113 Deniyaya Aug 23, 2020 #2 මුන් ඉන්නෙ නම් හොර යක්කු වගේ... මොලකාරයෝ නේද... Reactions: S_M_S
Emios Well-known member Dec 10, 2009 73,872 66,383 113 Aug 23, 2020 #3 D_Mad said: මුන් ඉන්නෙ නම් හොර යක්කු වගේ... මොලකාරයෝ නේද... Click to expand... Reactions: D_Mad
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Aug 23, 2020 #4 කෙරි.වෙඩ කරන්න එපා ෂරිද.. පූෂෙක් නෙමෙයි ඒ අපේ එකෙක්. Reactions: D_Mad, S_M_S, ThisaraMalintha and 3 others
sudathmadusanka Well-known member Jul 12, 2011 4,663 545 113 Aug 23, 2020 #6 Ow ne. Maru pusek.. Reactions: D_Mad
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Aug 23, 2020 #7 පූසන් ගෙ හෙන ලොකු සීන් තමයි අල්ලන්නෙ නැත්තෙ Reactions: D_Mad
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Aug 23, 2020 #8 සත්තුන්ට මොලේ නැහැ කියන්නේ බොරුනේ බන් Reactions: D_Mad
Emios Well-known member Dec 10, 2009 73,872 66,383 113 Aug 23, 2020 #9 Gonawala_GUNE said: සත්තුන්ට මොලේ නැහැ කියන්නේ බොරුනේ බන් Click to expand... mole dan hodata tiyenawa meka balapan.pusa widuru katu tika dekala lamaya balaganna ekawa hapanawa Reactions: D_Mad, S_M_S, RLT4U and 1 other person
Gonawala_GUNE said: සත්තුන්ට මොලේ නැහැ කියන්නේ බොරුනේ බන් Click to expand... mole dan hodata tiyenawa meka balapan.pusa widuru katu tika dekala lamaya balaganna ekawa hapanawa
Kodiya97 Well-known member Feb 22, 2018 10,497 22,589 113 අම්බකිස්ස Aug 23, 2020 #10 පුශාහරාන් බම්ප් Reactions: D_Mad
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Aug 23, 2020 #11 Emios said: mole dan hodata tiyenawa meka balapan.pusa widuru katu tika dekala lamaya balaganna ekawa hapanawa Click to expand... එකට අපේ ගෙදර ඉන්න බලු තඩියා. පොඩි එක්කෙනා තුන්පාරක් විතර පෙරළන් දුවලා තියනවා. Reactions: D_Mad
Emios said: mole dan hodata tiyenawa meka balapan.pusa widuru katu tika dekala lamaya balaganna ekawa hapanawa Click to expand... එකට අපේ ගෙදර ඉන්න බලු තඩියා. පොඩි එක්කෙනා තුන්පාරක් විතර පෙරළන් දුවලා තියනවා.
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Aug 23, 2020 #12 මූ අඩු කුලේ පූසෙක් නෙමෙයිනේ ඒකයි..ලංකාවෙ අඩු කුලේ වල් පූසො නම් ඔහොම නෑ..සද්දයක් අැහුනත් ඔළුව උස්සල බලල අායෙත් නිදා ගන්නව.කම්මැලි හැත්ත. Reactions: redux
මූ අඩු කුලේ පූසෙක් නෙමෙයිනේ ඒකයි..ලංකාවෙ අඩු කුලේ වල් පූසො නම් ඔහොම නෑ..සද්දයක් අැහුනත් ඔළුව උස්සල බලල අායෙත් නිදා ගන්නව.කම්මැලි හැත්ත.
kinkon Well-known member Aug 5, 2007 115,585 2 115,428 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 23, 2020 #13 සමහරවිට පොඩි ලමය ඒ පූසගෙම පැටියෙක් කියල හිතල එහෙම ගාඩ් කරනව ඇති Reactions: Arumbaya De Almeida, XpressM and S_M_S
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,612 113 ගෙදර බන් !! Aug 23, 2020 #14 Me saththuge mole gana hitha ganna puluwan bn mage gava inna bawwa dakkama. Ubala thread eka dakkane. Reactions: D_Mad and S_M_S
Me saththuge mole gana hitha ganna puluwan bn mage gava inna bawwa dakkama. Ubala thread eka dakkane.
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,967 113 TrapHouse Aug 23, 2020 #15 Reactions: FALL3N, D_Mad and S_M_S