Mae pusa balapanko

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මුන් ඉන්නෙ නම් හොර යක්කු වගේ... මොලකාරයෝ නේද...
     
    • Like
    Reactions: S_M_S

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    3c2764788e993878ba255bed243f2b6c.jpg

    කෙරි.වෙඩ කරන්න එපා ෂරිද.. පූෂෙක් නෙමෙයි ඒ අපේ එකෙක්.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    mole dan hodata tiyenawa meka balapan.pusa widuru katu tika dekala lamaya balaganna ekawa hapanawa


    එකට අපේ ගෙදර ඉන්න බලු තඩියා. පොඩි එක්කෙනා තුන්පාරක් විතර පෙරළන් දුවලා තියනවා. :mad::mad:
     
    • Like
    Reactions: D_Mad

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මූ අඩු කුලේ පූසෙක් නෙමෙයිනේ ඒකයි..ලංකාවෙ අඩු කුලේ වල් පූසො නම් ඔහොම නෑ..සද්දයක් අැහුනත් ඔළුව උස්සල බලල අායෙත් නිදා ගන්නව.කම්මැලි හැත්ත.
     
    • Haha
    Reactions: redux