Software engineers ල මහ රෑ වැඩ

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    kata paadam kerela program kerana ekek ahuwamai
    Screenshot 2020-08-23 at 11.54.16 PM.png


    Screenshot 2020-08-23 at 11.56.34 PM.png

    පුතා සොප්ටෙයා ඉන්ජිනියර් කෝස් එකකට යවලා , මයේ පුතා නම් දැන් සොප්ටෙයා ඉන්ජිනියර් වෙයි කියල බලන් හිටියට පස්සේ පුතා පිස්සු කෙලලා අන්තිමට සොප්ටෙයා සේත්‍රයටම වෛර කරනවා. අනුකම්පා කරමු බං අපි . කිතුලට නැග්ග අයටත් කතාවක් තියෙන්න ඕනනේ
     

    Attachments

    • Screenshot 2020-08-23 at 11.52.26 PM.png
      Screenshot 2020-08-23 at 11.52.26 PM.png
      78.2 KB · Views: 77
    • Screenshot 2020-08-23 at 11.54.16 PM.png
      Screenshot 2020-08-23 at 11.54.16 PM.png
      93.8 KB · Views: 62
    Last edited:

    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    Product based company ekakata palayan IFS wage oya client la inna magul walata yanna epa masa 7k estimate karapu project ekak antimata masa 3n ona kiwwa puka iragena wada kare hamadama 9.30 10.30 wenakan office eke weekend ut awa.Hammo IT epa wuna eh dawas wala nam.
     
    • Like
    Reactions: bawa_gardens

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,245
    49,596
    113
    සේදවත්ත
    දැකපු , අද්දැකීම් ඇති වේගෙන්ම දියුනු වෙන , මෙලෝ රහක් නැති රැකියාවක් තමා මෘදුකාංග ඉංජිනේ සහ ඒ අවට දෝලනය වන අනික් රැකියාවන් . අපප්බ්‍රන්ස භාශාවකින් උදේ ඉදන් ඇස් පොට්ට කරන් අනුන්ගේ ප්‍රශ්න වලට පිලිතුරු සෙවීම තමා ඔය රැකියාව. එකයි ගෙවන්නේ . මානසික පීඩනයත් ලෙසටම තියනවා හම්බෙන සල්ලි බැංකුවේ දාල අමුතුම ජිවිතයක් ගත කරන සෙට් එකක් තමා ඔය . දවස් 28 නිවාඩුවක් ගන්න මාස 11 වැඩ කරන ජනතාවක් . සමහර දවසට මුන බලල මිනිහෙක්ට කතා කරන්නේ වචන 20-30. හරක් එලවනව වගේ ස්ටැන්ඩ් අප් අද මොකද කරන්නේ . මම නම් දකින්නේ ඩීසන්ට් වහල් ෆාම් එකක් එකක් එකක් තමා කියන්නේ .

    කියන්න සතුටුයි හරියට 9 වැඩට ගිහින් 5 නැගිටලා ඇවිල්ලත් මට එපා උනා කෝපරේට් වැඩ කරන්න . ඉගෙන ගත්ත එකෙන් දෙයක් කරගන්න තමා බලන්නේ. දැන් නම් දන්න පොඩි එකෙක්ටවත් කරන්න කියන්නේ නැ , ඊට වඩා ජමන් ස්කුල් හරි හරි NDT,NVQ කරලා අතපය වැඩ කරලා කරන්න පුලුවන් වැඩක් කරන්න කියනවා . බුද්ධි ශ්‍රමිකයෝ කියලා මොලේ ගෙවාගත්තම අවුරුදු 40 වෙනකොට කූරීයා
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ida link eka https://github.com/apache ghilla unge project valatata contribute karapan balanna oba kata padam karapu tikin
    පව් යකෝ ඌ:lol::lol::lol:

    --------------------
    ෆීල්ඩ් එකට එන්න බැරිව අනාත වෙච්ච වුනුයි, ස්කිල්ස් නැතිව ෆීල්ඩ් එකෙන් කෙල වෙලා ෆීල්ඩ් එකට වෛර කරන උනුයි වැහි වැහැලනේ යකෝ බලද්දි. මේ වගේ ත්‍රෙඩ්වලට ඇවිත් රිප්ලයි බලන්නම වෙනවා ඒ වගේ උන්ව අදුනගන්න. :lol::lol::lol::lol:;)
     

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    මම මෙච්චර කල් වැඩ කරා...එලකිරියෙත්. හිටියා...මේ වගේ ත්‍රෙඩ් කවදාවත් දැකල නෑ...දැන් හැමදාම මේ වගේ ත්‍රෙඩ් වැටෙනව..
    dan wfh wada wadine bro :O
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Godak unta mental case.mata wedding ekakadi IT karana un set ekak ekka bonna set una.gedara yanakanma kiyewee office magul.mala appriyay

    Hoda porawal innawa patta talented..man dakala na un kawadaWath casUsally owa gana katha karanAwa...un full athl eke inne..gobayo thamai hama welema owama kiyawanne..
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මම මෙච්චර කල් වැඩ කරා...එලකිරියෙත්. හිටියා...මේ වගේ ත්‍රෙඩ් කවදාවත් දැකල නෑ...දැන් හැමදාම මේ වගේ ත්‍රෙඩ් වැටෙනව..
    issara kiriye hitiye ashaven mehe field eka veda karapu un. den okkama un vage relleta IT karanna patan aran issarata thawa ei error ekin depress vena un
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    issara kiriye hitiye ashaven mehe field eka veda karapu un. den okkama un vage relleta IT karanna patan aran issarata thawa ei error ekin depress vena un

    මටත් සිරාවට මේක හිතෙනවා..ආසවක් නැතුව නිකන් ට්‍රෙන්ඩ් එකට වගේ මේව කරල අවුරුද්දෙන් දෙකෙන් ඩිප්‍රෙස් වෙන උන් වැඩි වෙලා ගොඩක්..
     
    • Like
    Reactions: lk-maare

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මටත් සිරාවට මේක හිතෙනවා..ආසවක් නැතුව නිකන් ට්‍රෙන්ඩ් එකට වගේ මේව කරල අවුරුද්දෙන් දෙකෙන් ඩිප්‍රෙස් වෙන උන් වැඩි වෙලා ගොඩක්..
    eeta amatharawa mama dakina dewal keepayak thiyenawa..ada wedddi podi podi companies wehi wehela ..godak ewage standard ekak ne..eth ekkama ada weddi private courses wehi wehela (standard adui godaka) .mokada wenne intern or associate gannawa podi ganan walata oya keewa companies..ithin ena eun expect karan enne hena athal gvtha..eeta amatharawa, loku padi eka paara.(godak un oya course karanne aasawata neme..ekko gedarin kiana nisa nethnam padi ha athal balagena)..ithin standard nethi samahara company eka digata marawanwa munwa..ekko samahara company wala extra weda karanna keewa mun kemathi ne..mokada enne athal ekatane..oka thamai ban case eka..eetapasse thread dada renawa field ekatama bena bena..godak inne weda beri tarzenla den
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,245
    49,596
    113
    සේදවත්ත
    මටත් සිරාවට මේක හිතෙනවා..ආසවක් නැතුව නිකන් ට්‍රෙන්ඩ් එකට වගේ මේව කරල අවුරුද්දෙන් දෙකෙන් ඩිප්‍රෙස් වෙන උන් වැඩි වෙලා ගොඩක්..
    මිට අවුරුදු 5-6 කලින් තිබ්බ පරිසරය නෙමෙයි දැන් තියෙන්නේ . ඇන ඇන කොනහා කොනහා වැඩ ගන්න එකක් . කෝමත් ලංකාවේ ගොඩක් කම්පැනිවල ප්‍රොජෙක්ට්ස් අයිති පිටරටට ඉතින් උන් එහෙන් අඩු පඩියක් ගෙව්වත් අපේ අයියලාට පටන් ගන්නකොට 60-70 වැදුනම චූන් වෙනවා . ඇත්තම මේවා ෆාම් , ජීවිතයක් නැති උන්ට මේක මරු ආයේ බොක්කෙන් ෆීල්ඩ් එකට මරාගෙන මැරෙන අයටත් මරු , එක්කෝ නිදි හරක් වගේ . ස්කිල් තිබිලත් එකාකාරි මල මගුල එපා වෙන උන්ට ජීවිතේ විදින උන්ට නම් මෙලෝ රහක් නැති ෆීල්ඩ් එකක් . ඉබ්බගේ කටුව අස්සට යනවා වගේ ගිහින් එලියට යනවා සමහර උන් ඉර දකින්නේ නැ ලංකාවේ ඉදන් විටමින් ඩී ගන්න උන් හිටියා තව කවර කතාද . උන්ගේ සති අන්තෙත් මරු නෙට්ෆිල්ක්ස් නැත්තම් කොහේ හරි ඉදන් කබරය දාන්න නෙලනවා අර සතියෙම ඇරියස් යන්න . 90% එහායින් කිසිම ශරීර සුවතාවය දෙන දෙයක් කරන් නැ . ගොඩක් රාබඩවල් බලන්න පුලුවන් ඔය තට්ටුවක ඇවිදන් යනකොට , නිකන් කොටස් වෙලදපොල වගේ කුකුල් කූඩු කරපු තැන් වල ඇස් දෙක උලාගෙන කීබොඩ් කැඩෙනකම් කෙලිනවා. ඒ ආයතනවල අයිති කාරයෝ ෆුල් ෆන් එකේ ඉන්නවා දහසක් අය ගෞරවනීය වහල් සේවයේ යෙදෙනවා . මේක ෆීල්ඩ් එකේ විතරක් නෙමෙයි සැම ශේත්‍රයකම තියන දෙයක් මේ වැඩ ගන්න විදිය දැන් ෆේල් වේගන යන්නේ ලෝකේ . ගොඩක් රටවල් වැඩ කරන වෙලාවල් අඩු කරනවා, කොවිඩ් නිසා WFH කන්සෙප්ට් එක මාකට් කරාට මාස 4-5 කරාම ඒකත් චේන් පනිනවා ලෙසටම .
     
    • Like
    Reactions: lilman

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    mama nam kiyanne skill hada gena migrate vena eka job ekath kara gena life ekath vidinna puluwan ratakata. mama danna 2 k giya aurudde migrate vuna Amsterdam valata. den Netherland vala IT culture ekak hedi gena enava. ehama kiyala un okkama unva ganneth na, issara lankave hitapu talented un usa giya vage den inna unuth europe vage maru venna patan aran thiyenna lankave modern slavery eka hinda