Software engineers ල මහ රෑ වැඩ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,245
    49,596
    113
    සේදවත්ත
    2014 anjanam neme .uba keewe 8-9 experiencelu..rata weda karalalu :lol: :lol:

    hari ban ela..uba karana field eka thama supiri..nethiwa ubata me kelawela mewata baninawa neme..:P
    හයියෝ ස්පෙසික් ෆීල්ඩ් එක්ක එකස්ප්‍රියන්ස් එකයි ඕවරෝල් එක්ස්පීරියන්ස් එකයි කියන දෙකක් කියලා නොදන්න හිච්චි පුතෙක් නේද මේ. IT වල තියන කල්චර්ස් නොදන්න සොෆ්ටයාර් එංජිනියරින් බුවාලාස්. හරි බන් එල ඈ 👏👏. උබට දුක නම් බං සොෆ්ට්වෙයර් එංජිනියරින් කොච්චර සුපිරිද කියලා ත්‍රෙඩ් එකල් දාපන් කෝ මේකේ හැමිනෙන්නේ ඇවිල්ලා. ත්‍රෙඩ් එකේ සබ්ජෙක්ට් දැක්කම ඔන් කෝල් කරන , සප්‍රින්ට් එක ඉවර කරගන්න බැරුව පුක මූට්ටු උන, ඩෙඩ් ලයින් මැච් කරගන්න බැරි උන, උදේ හවා බැන බැන ස්ටැන්ඩඩ් අප් යන උන්ට රිදෙනවා තමා 😂
     
    • Wow
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483

    මොලේ තියෙන එකෙක්ට පේනවා කවුද හැමිනුනේ කියල.. :lol: :lol: :P
    මතු බවයකවත් මෙලෙස පුක්ෂනයට ලක්නොවේවා !!!
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පොඩ්ඩක් ඔයාගේ සේවා ගිවිසුම බලන්න ගොඩක් තැන් වල ඔක තියෙන්නේ පැය 8ක් අවම කියලා ඒ කියන්නේ උපරිම පැය ගානක් දාල නෑ කිසිම ගෙවීමක් කරන්නේ නම් නෑ එහෙම වැඩිපුර ඒත් මිලේනියම් අයිටී එහෙම කරනවද දන්නේ නෑ ඒකේ නම් ගොඩක් පහසුකම් දෙනවා කියලා අහලා තියනවා ..................
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,245
    49,596
    113
    සේදවත්ත
    මොලේ තියෙන එකෙක්ට පේනවා කවුද හැමිනුනේ කියල.. :lol: :lol: :P
    මතු බවයකවත් මෙලෙස පුක්ෂනයට ලක්නොවේවා !!!
    ගලියල් ගොඩදාල ගූගානෙ යන ගමන් නේ . එනම් පරිස්සමෙන් පලයන් ඈ 😂😂
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,842
    54,293
    113
    Colombo
    Software engineer කිව්වට ඕකේ කිසිම engineering එකක් නැ නේ බං. තියන්නේ programming, කට පාඩම

    katapaadam karala IT Field eke inne kohomada ban ? :oo:

    mamath IT.
    5yrs idan depression walata beheth bonawa. :yes:

    Depression wenne uba Jeppek nisa.Anura Kumarata puka denne natuwa hitapan
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    There are people who enjoy being in the industry.
    There are people who moved to the industry because of the high average pay.
    There are people who deal with real engineering work.
    There are people who perform repetitive tasks continuously with high frequency.

    Each of these groups have their own perspective of the industry and the work they do. Arguing these perspectives is pretty much useless.

    Overall. software development itself is no longer considered cool. We have peaked this over the last decades after the 2000 bubble.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    වැඩට යන්න බෑ කියලා හිතුනොත් ගෙදර ඉඳන් වැඩේ ගොඩ දානවා
    දවල් වෙනකන් හොඳට බුදියගෙන ඉඳලා රෑට වැඩ කරනවා...
    සතියෙ දවස් වල හිතුනොත් රවුමක් ගහලා සෙනසුරාද ඉරිදා වැඩ ටික කරනවා..
    මේ තමයි life එක පාට පාට dream එක.. කවුරු මොනවා කිව්වත් දැන් නවත්තන්න බෑ මේක...
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,545
    4,048
    113
    Unkown
    x.com
    Thread owner -
    tenor.gif
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    වැඩට යන්න බෑ කියලා හිතුනොත් ගෙදර ඉඳන් වැඩේ ගොඩ දානවා
    දවල් වෙනකන් හොඳට බුදියගෙන ඉඳලා රෑට වැඩ කරනවා...
    සතියෙ දවස් වල හිතුනොත් රවුමක් ගහලා සෙනසුරාද ඉරිදා වැඩ ටික කරනවා..
    මේ තමයි life එක පාට පාට dream එක.. කවුරු මොනවා කිව්වත් දැන් නවත්තන්න බෑ මේක...
    ඔය කිවත මෙලෝ ලහක් නැති ජොබ් එකක් හලිද. මම මේ කියල්ලේ කෝඩ් ගහල හලිද. ලොකු ලොකු කෝඩ් ගහල හලිද..මම ලතත් වැඩකලල තියෙනවා.අවුලුදු 8-9ක්ම හලිද. මම මේ කියල්ලේ මගේ අත්දැකිමෙන්.මම දැල් ඉල්ලේ එත්තොනියාවේ. මෙහේ ආවෙත් එත්පිරියන්ස් එකෙන් හලිද. මම මේව කියල්ලේ කුහකකමට හෝ වැඩ බැලිව පිල්ඩ් එකට එලල් බැරිව නෙමේ හලිද.මම තීතී.එල්.ඒ කලල කෝඩුත් කලා හලිද. ඕක ලෝකේ තියෙන පත්තම චාතල්ම ජොබ් එක හලිද..ඉහි ඉහි..ඉහි ඉහි (එලියට හිනා වෙමින්, හිතින් අඩමින්)
     
    bawa_gardens

    Junior member
  • Aug 6, 2019
    76
    70
    18
    There are people who enjoy being in the industry.
    There are people who moved to the industry because of the high average pay.
    There are people who deal with real engineering work.
    There are people who perform repetitive tasks continuously with high frequency.

    Each of these groups have their own perspective of the industry and the work they do. Arguing these perspectives is pretty much useless.

    Overall. software development itself is no longer considered cool. We have peaked this over the last decades after the 2000 bubble.

    This 👏👏👏
    Stop wasting your time.
     
    • Like
    Reactions: niyomax

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    There are people who enjoy being in the industry.
    There are people who moved to the industry because of the high average pay.
    There are people who deal with real engineering work.
    There are people who perform repetitive tasks continuously with high frequency.

    Each of these groups have their own perspective of the industry and the work they do. Arguing these perspectives is pretty much useless.

    Overall. software development itself is no longer considered cool. We have peaked this over the last decades after the 2000 bubble.

    The best answer 👏👏👏👏👏

    End !
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මොන සොෆ්ට්වෙයර්ද බන් . අනුන් හදපුවා අරන් ජිට්සෝ පසල් කරන එක තමා නූතන සොෆ්ට්වෙයර් එංජිනියරින්

    ethakota “anun” kiyala kiwwe aliens la da bn?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යකෝ Software development field එකත් එක්ක ඇරියස් කාරයෝ ගොඩයි. මම දැන් 10+
    තාම ඩිප්රෙස් වෙලා නෑ. එපා වෙලා නෑ. Work from home since 4 years. තමන් වැඩකරන කම්පණි එකෙන් තමන් මරවලා වැඩගන්නවා නම්, හරියට සලකන්නෙ නැත්තං තමන් දැනගන්න ඕන move වෙන්න. ඒක මොන රස්සාවටත් අදාලයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,593
    14,195
    113
    Are you thimal J?

    I'm Thimal Jayasooriya what do you want to know? :P

    උබත් IT ද . මානසික ආතතිය ද බ්‍රෝ

    හැම ත්‍රෙඩ් එකේම IT චාටර් කියල බැන බැන ඇවිදින්න තරම් depress වෙලා නම් නෑ බ්‍රෝ :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,245
    49,596
    113
    සේදවත්ත
    I'm Thimal Jayasooriya what do you want to know? :P

    හැම ත්‍රෙඩ් එකේම IT චාටර් කියල බැන බැන ඇවිදින්න තරම් depress වෙලා නම් නෑ බ්‍රෝ :rofl:
    එනම් මෙතන කමෙන්ට් කරන් නැතුව මෙකේ කෝඩ් එකේ කමෙන්ට් එකල් දාපන් නැත්තම් පස්සේ එන එකෙක්ට උබ ලියලා තියන හරුපේ තේරෙන්නේ නැති වෙයි

    යකෝ Software development field එකත් එක්ක ඇරියස් කාරයෝ ගොඩයි. මම දැන් 10+
    තාම ඩිප්රෙස් වෙලා නෑ. එපා වෙලා නෑ. Work from home since 4 years. තමන් වැඩකරන කම්පණි එකෙන් තමන් මරවලා වැඩගන්නවා නම්, හරියට සලකන්නෙ නැත්තං තමන් දැනගන්න ඕන move වෙන්න. ඒක මොන රස්සාවටත් අදාලයි.
    ඉතින් බන් අවුරුදු 4 ගෙදර ඉදන් වැඩ . 10+ අනුන්ගේ ප්‍රශ්ණ විසදීම . ශබාශ් බ්‍රෝ ශබාශ් ඔයා වගේ කොල්ලො තමා තවත් අවුරුදු 30 විතර වැඩ කරන්න ෆීල්ඩ් එකට ඕනේ
     
    Last edited: