Mam maloth topila andanawada?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නාකි හුත්තා බීලා වෙද
    ඒමවත් කමක් නෑ ඇත්ත තෙරෙනවනම්
     
    • Like
    Reactions: D_Mad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,971
    1
    59,011
    113
    Mother Earth
    උබ මැරෙන්නෙ නෑ. උබ දෙයියෙක්නේ බන්. දුරකතනෙන් මා අංකේ බ්ලොක් කරලා ඔබ මැකුවා..

    හදිස්සියෙ වත් මැරුණොත් coffin dance එකක් දානවා. මෙන්න මේ වගේ..
     
    • Like
    Reactions: NRTG and D_Mad

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උඹ මැරුණා කියලා අපි කොහොමද දැන ගන්නේ?
    impact_0.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    දෙයියන්ට මොකෝ කොමන් තට්ටයෝ ඇඬුවත් නැතත්.
     
    • Like
    Reactions: D_Mad