Mam maloth topila andanawada?

thushana

Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    Thoge blu ray tika Mata diyan last will ake mage name eka dapan.

    Sirawata podi dukak hithei pons.
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    අඩෝ සිරාවට උඹ මැරුනොත් එහෙම කියපන් ඈ අපි එනවා නයිටක් ගහන්න
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    Meke bahutharaya un set wena malagwdara umbe eka thamai. Habai ithin danagaththoth thamai.

    Umbata kalin api mareida kawuda danne mitto.
    Ow mu kiwwoth mulu kiriyema un ghin set wemu
    Minissu balayi muta khenda mechchara set ekak kyla
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    umbata ehema hithenne umba ksisi kenekuta deyak karala nathuwa athi. danwath pinak dahamak karapan. Hithe sahalluwen marenna puluwan.
    Okata advise karanna welawa naasthi nokara wadak balaganin ban. Owa kiyala maath ahagaththa hoda kathandarayak tika kaalekata kalin.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    උඹ ඔය ගෙයිම මැරිලා ආන්ඩුව ගානේ සොහොනට ඇදන් ගිහින් බලු කුණක් වගේ වලලල දායි..
    .එදාට අපි අහන්නම් ""ඇද්ද උඹට හොඳ වැඩේ"" කියලා. :growl::growl:
     
    • Haha
    Reactions: Mohowk

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඇත්තට දෙයිය ඔය ගේ අස්සේ තනියම මැරිලා ගියොත් කොහොමද අහල පහල උන් දැනගන්නේ :baffled:

    ඔච්චර වියදම් කරල පුම්බගන්ඩ බැරිවෙච්ච බොඩිය කුණු වෙලා ගඳ ගහනකොටම වටේ පිටේ මිනිස්සු දැනගන්නවා අන්න අරූ මැරිලා කියලා.

    ඊට පස්සේ උන් පොලිසියට කෝල් කරනවා.

    පොලිසියෙන් ඇවිත් දොර කඩනවා.

    නහය වහගෙන ඇතුල් වෙන්නේ හම්මෝ ගඳ ගාගෙන.

    මූ ඇඳුම් නැතුව මැරිලා තියෙන්නේ කියලා බොඩිය උඩින් සුදු ඉටි කොලයක් දානවා.

    ඊට පස්සේ උසාවියෙන් මහේස්ත්‍රාත් ගෙන්නනවා.

    to be continued....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    marenna kalin idamai, gedarai mata liyapan pons. boge mawa thamai keewe.
    aaaa boge parana mese ganin boge pettiye piyana hadanna.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,561
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    tenor.gif
     
    • Like
    Reactions: XpressM