
ඔව්roti kiwwe pol roti newe
godamba roti![]()
ඇත්තටම ඔයගාන දෙනවද බන්ආප්පයක් 15 ගානේ ආප්ප 6000ක් හදන්න ඕනේ පඩිය විතරක් cover කරන්න.. ලේසි ජොබ් නෙවෙයි ඕවා බන්.![]()
ඇත්තටම ඔයගාන දෙනවද බන්

Sira kathawa banකොත්තු බාස්ලට නම් හොදට දෙනවා..
ආප්ප දැන් ගොඩක් උන් කරන්නේ නෑ .. රයිස් කොත්තු තමයි හැම කඩේම. ඒක නිසා ආප්ප ජොබ් එකේ demand එක වැඩි ඇති දැන්.
අර කැම්පස් වලින් ජොබ් නැතිව ඉන්න එකෙක්ට මේ වගේ දෙයක් කරා නම් සල්ලි එනවා නේ. නිකන් දෙසපලුව්න්ගේ පස්සෙන් යනවා සොච්චම් පඩියකට හිගා කකා.
උන් AUS වගේ ගිහින් නම් කරයි ඕවා ලජ්ජා නැතිව .![]()
හොඳට වැඩ තියෙන තැන්වල මේ ගණන් ගෙවනවා. ඒත් කීයක් දුන්නත්, ආප්ප හා කොත්තු බාස්ලා එකතැනක මාස 6ට වඩා වැඩ කරන්නේ නෑ. ඒ එයාලගේ පුරුද්ද.
වැටුප වගේම වැඩත් කරන්න වෙනවා
appa witharak newene gahanne koththu gahanawa.habaiy patta katta ithin job ekaආප්පයක් 15 ගානේ ආප්ප 6000ක් හදන්න ඕනේ පඩිය විතරක් cover කරන්න.. ලේසි ජොබ් නෙවෙයි ඕවා බන්.![]()

හොඳට වැඩ තියෙන තැන්වල මේ ගණන් ගෙවනවා. ඒත් කීයක් දුන්නත්, ආප්ප හා කොත්තු බාස්ලා එකතැනක මාස 6ට වඩා වැඩ කරන්නේ නෑ. ඒ එයාලගේ පුරුද්ද.
වැටුප වගේම වැඩත් කරන්න වෙනවා
Eka thana inne naa kiyala nam maath ahala thiyenawa. Mokada danne naa. Hotel karana ayata hari amaruyi