Apita Karnnama one nan One deyak apita karanna puluwan ban. One Kapaweema Witharai. Work Hard bro. Ubata Goda daganna puluwan.
ඔයා තේරුන් ගත්ත බ්රෝ මගේ ප්රශ්නේkollata igena ganna udawwak karapan mcn. jivithe goda daaganna help ekak illanne.
kollo dunna adahas tika kalpanaa karala balanna bro, hoda adahas godak thiyanawa.ඔයා තේරුන් ගත්ත බ්රෝ මගේ ප්රශ්නේ
Manussayek wage jeewath wenna oya dena padiya hodatama athi. PADI Madi wenne ubalage awashyatha wadi wenakota. Ewa wahagena kapawena tharam PADI naalu. Booru katha kiyanna epa ban. Ubala kapawenne awankawama leda una minissu goda daannada ehema naththan thamange jeewithe thamange paramparawa goda daannada kiyala ubalage hitha dannawane. Awankawa leddu hoda karanna uwamanawa thiyena miniha PADI Madi Kiya kiya nahayen ada ada inne na. Thamanta paaduwak unath thamange wade hariyata karala eken sathutu wenawa misak.ඒත් බ්රෝ මට ඩොකෙක් වෙන්න පට්ට උනක් තියෙනවා ...ලංකාවේ ඉතින් ඩොකාලා කරන කැපකිරීමට සාපේක්ෂව පඩි මදි..ඒත් මන් පට්ටම ආස ෆීල්ඩ් එකක්...පොඩිකාලේ මන් පොතක් හදාගෙන තියාගෙන ඉදියා පත්තරවල යන එකඑක ලෙඩ ගැන, ඒවට බෙහෙත් තියෙන ආටිකල් අලවලා..ඒ පොත තාමමගෙ ගාව තියෙනවා ...ඒක දකිද්දි පපුව ගිනිගන්නවා වගේ..මට මගේ හීනෙට යන්න තිබ්බ චාන්ස් 2 ක් මිස්කරගත්තා නේද කියලා මතක් වෙද්දි![]()
හරි එහෙම බැලුවොත් මගේ අදහස මේකයි ..kollata igena ganna udawwak karapan mcn. jivithe goda daaganna help ekak illanne.

anna point eka, kollata wede patan ganna podi adahasak puluwan nam ekathu karapan.හරි එහෙම බැලුවොත් මගේ අදහස මේකයි ..
01. තත්පර 4 ක සතුටක් වෙනුවෙන් පැයක් දෙකක්
පුච්චන්න එපා.. මොකද නැවත නැවත දවසපුරා වෙන්නේ
තත්පර 40 ක සතුටක් වෙනුවෙන් පැය 15 විතර වැය වීම..
(දවසට 10 පාරක් ස්වයං ---------- යෙදේ යැයි හිතුවොත් )
පැය 15 මහන්සි වෙලා තත්පර 40 සතුටක් විඳීම හෙණ පාඩුයි නේද ?
ඒ නිසා දවසට පැය 15 මැරීගෙන මහන්සි වෙලා ඉදිරි අවුරුදු 40 ම
සතුට ලැබෙන දේකට අවතීර්ණ වෙමු..![]()

මන් පඩිය ගැන කිව්වේ වෙන රටවලට සාපේක්ෂව ..Manussayek wage jeewath wenna oya dena padiya hodatama athi. PADI Madi wenne ubalage awashyatha wadi wenakota. Ewa wahagena kapawena tharam PADI naalu. Booru katha kiyanna epa ban. Ubala kapawenne awankawama leda una minissu goda daannada ehema naththan thamange jeewithe thamange paramparawa goda daannada kiyala ubalage hitha dannawane. Awankawa leddu hoda karanna uwamanawa thiyena miniha PADI Madi Kiya kiya nahayen ada ada inne na. Thamanta paaduwak unath thamange wade hariyata karala eken sathutu wenawa misak.
Ewa gana nohitha awanka chethanawak mul karagena wada karapan. Labena deyak baara ganin. Nolabena dewal gana hithana eka nawaththapan. Ohoma hithuwoth godak prashna wisadeyi.මන් පඩිය ගැන කිව්වේ වෙන රටවලට සාපේක්ෂව ..
අයියා මොනාද කලේ subjectsMageth first shy F3. Maasa ganen BCS awa second shy. Me weddi masters ekakuth hv.(loku seen ekakata newe kiwwe F3 idala api kamathi onama thanakata apiwa genna puluwan kiyala pennanna)
Eka ekata oka therena kaale wenas. Ubata dan therenawa nan ada idan wade patan ganin. Heta karanawa kiyala ada ada inna epa. May b ubata eka digata dawas dekak unath aharan wada karanna wei ube capacity anuwa. Masayak dekak yaddi ubatama wenasak therei.
