අනාතයි😖

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,440
    334
    83
    ��
    මාත් ඔහොම තමයි බං. එකම වෙනස
    මම කැම්පස්. පුකෙන් යන්න වෙන්නෙ තව ටික කාලෙකින් මට නම්
    දවසට ගහනවා ගැහිල්ලක්. කොයි වෙලෙත් විදින්න බලාගෙන ඉන්නෙ මල්ලි
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,844
    1,462
    113
    Everywhere
    ඒත් බ්‍රෝ මට ඩොකෙක් වෙන්න පට්ට උනක් තියෙනවා ...ලංකාවේ ඉතින් ඩොකාලා කරන කැපකිරීමට සාපේක්ෂව පඩි මදි..ඒත් මන් පට්ටම ආස ෆීල්ඩ් එකක්...පොඩිකාලේ මන් පොතක් හදාගෙන තියාගෙන ඉදියා පත්තරවල යන එකඑක ලෙඩ ගැන, ඒවට බෙහෙත් තියෙන ආටිකල් අලවලා..ඒ පොත තාමමගෙ ගාව තියෙනවා ...ඒක දකිද්දි පපුව ගිනිගන්නවා වගේ..මට මගේ හීනෙට යන්න තිබ්බ චාන්ස් 2 ක් මිස්කරගත්තා නේද කියලා මතක් වෙද්දි😫😫😫
    Manussayek wage jeewath wenna oya dena padiya hodatama athi. PADI Madi wenne ubalage awashyatha wadi wenakota. Ewa wahagena kapawena tharam PADI naalu. Booru katha kiyanna epa ban. Ubala kapawenne awankawama leda una minissu goda daannada ehema naththan thamange jeewithe thamange paramparawa goda daannada kiyala ubalage hitha dannawane. Awankawa leddu hoda karanna uwamanawa thiyena miniha PADI Madi Kiya kiya nahayen ada ada inne na. Thamanta paaduwak unath thamange wade hariyata karala eken sathutu wenawa misak.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,838
    1
    3,574
    113
    Rajagiriya
    kollata igena ganna udawwak karapan mcn. jivithe goda daaganna help ekak illanne.
    හරි එහෙම බැලුවොත් මගේ අදහස මේකයි ..

    01. තත්පර 4 ක සතුටක් වෙනුවෙන් පැයක් දෙකක්
    පුච්චන්න එපා.. මොකද නැවත නැවත දවසපුරා වෙන්නේ
    තත්පර 40 ක සතුටක් වෙනුවෙන් පැය 15 විතර වැය වීම..

    (දවසට 10 පාරක් ස්වයං ---------- යෙදේ යැයි හිතුවොත් )

    පැය 15 මහන්සි වෙලා තත්පර 40 සතුටක් විඳීම හෙණ පාඩුයි නේද ?

    ඒ නිසා දවසට පැය 15 මැරීගෙන මහන්සි වෙලා ඉදිරි අවුරුදු 40 ම
    සතුට ලැබෙන දේකට අවතීර්ණ වෙමු.. :)
     
    Last edited:

    nilanga06

    Active member
  • Mar 1, 2007
    694
    106
    43
    @@@@@@@@@@@@@
    Mageth first shy F3. Maasa ganen BCS awa second shy. Me weddi masters ekakuth hv.(loku seen ekakata newe kiwwe F3 idala api kamathi onama thanakata apiwa genna puluwan kiyala pennanna)

    Eka ekata oka therena kaale wenas. Ubata dan therenawa nan ada idan wade patan ganin. Heta karanawa kiyala ada ada inna epa. May b ubata eka digata dawas dekak unath aharan wada karanna wei ube capacity anuwa. Masayak dekak yaddi ubatama wenasak therei.
     
    • Wow
    Reactions: Chanthu 2020

    The Kingslayer

    Well-known member
  • Jul 29, 2020
    8,892
    1
    42,357
    113
    Dark Kingdom
    හරි එහෙම බැලුවොත් මගේ අදහස මේකයි ..

    01. තත්පර 4 ක සතුටක් වෙනුවෙන් පැයක් දෙකක්
    පුච්චන්න එපා.. මොකද නැවත නැවත දවසපුරා වෙන්නේ
    තත්පර 40 ක සතුටක් වෙනුවෙන් පැය 15 විතර වැය වීම..

    (දවසට 10 පාරක් ස්වයං ---------- යෙදේ යැයි හිතුවොත් )

    පැය 15 මහන්සි වෙලා තත්පර 40 සතුටක් විඳීම හෙණ පාඩුයි නේද ?

    ඒ නිසා දවසට පැය 15 මැරීගෙන මහන්සි වෙලා ඉදිරි අවුරුදු 40 ම
    සතුට ලැබෙන දේකට අවතීර්ණ වෙමු.. :)
    anna point eka, kollata wede patan ganna podi adahasak puluwan nam ekathu karapan. :yes:
     

    Chanthu 2020

    Active member
  • May 3, 2020
    93
    108
    33
    Manussayek wage jeewath wenna oya dena padiya hodatama athi. PADI Madi wenne ubalage awashyatha wadi wenakota. Ewa wahagena kapawena tharam PADI naalu. Booru katha kiyanna epa ban. Ubala kapawenne awankawama leda una minissu goda daannada ehema naththan thamange jeewithe thamange paramparawa goda daannada kiyala ubalage hitha dannawane. Awankawa leddu hoda karanna uwamanawa thiyena miniha PADI Madi Kiya kiya nahayen ada ada inne na. Thamanta paaduwak unath thamange wade hariyata karala eken sathutu wenawa misak.
    මන් පඩිය ගැන කිව්වේ වෙන රටවලට සාපේක්ෂව ..
     

    Chanthu 2020

    Active member
  • May 3, 2020
    93
    108
    33
    Mageth first shy F3. Maasa ganen BCS awa second shy. Me weddi masters ekakuth hv.(loku seen ekakata newe kiwwe F3 idala api kamathi onama thanakata apiwa genna puluwan kiyala pennanna)

    Eka ekata oka therena kaale wenas. Ubata dan therenawa nan ada idan wade patan ganin. Heta karanawa kiyala ada ada inna epa. May b ubata eka digata dawas dekak unath aharan wada karanna wei ube capacity anuwa. Masayak dekak yaddi ubatama wenasak therei.
    අයියා මොනාද කලේ subjects
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,680
    255
    83
    Past
    harindu.mohottala.com
    A/L down කියල ජීවිතේ ඉවර නෑ මල්ලි. A/L වලට වඩා අමාරු තමන්ගෙ ඇත්තම බලාපොරොත්තුව හොයගන්න එක. පාඩම් කෙරෙන්නෙ නෑ කරන්න ඔනෙ. අකමත්තෙන් උනත් කරන්න ඕන කියල හිතෙන්නෙ නැත්තම් ඒ කියන්නෙ කැම්පස් යන්න අසාවක් නෑ කියන එකනෙ. පොඩ්ඩක් එක තැනකට වෙලා කල්පනා කරන්න තමන් කැමති දෙයක් හොයාගෙන කරන්න පටන් ගන්න. ඔය කාලෙ අයෙ එන්නෙ නෑ.
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    10,456
    7,035
    113
    Gotham City
    වැල බලන්නෙ නැතුවත් ඕ ලෙවල් පට්ට මීටර් වෙලා ඒ ලෙවල් කෙල කරගත්ත උන් ඉන්නවා බන් ඔනි තරම් .

    අපෙත් හිටියා වැල තියා ඉන්ටර්නෙට් එකවත් ගෙදර නොතිබ්බ උන්.
    සෙරම ෆේල් ( බයො එකෙ හිටියෙ 15 ක්වගෙ )
    සල්ලි තිබ්බ උන් නම් රට ගියා මෙඩිසින් කරන්න ඩොකෙක් වෙන්න.
    කියන්න තියෙන්නෙ මෙච්චරයි .
    උඹට ඕක නවත්ත ගන්න අමාරු ලෙවල් එකෙ නම් බෙහෙතක් හරහා ඕක පාලනය කරන්න වෙනවා.
    ඒකට මනො වෛද්යවරයෙක් හම්බ වෙලා ගනින් බෙහෙතක් .
    තුන් වතාවක් උනත් එක්සැම් කරත් අවුරුද්ද දෙක ස්කිප් කරලා කරත් කමක් නැහැ කොහොම හරි ඩොකෙක් වෙන්නයි ඔනි.
    එහෙම අය ඔනි තරම් ඉන්නවා මන් දැකලා තියෙනවා

    ඒ ලෙවල් කියන්නෙ වෙනම ගේම් එකක්.
    අපෙ හිටියා මැත්ස් එකෙ 20 ක් වගෙ.

    A සාමාර්ථ අට තියෙන උන්, හතක් තියෙන උන් ,හයක් තියෙන උන්, සැහෙන්න හිටියා.

    ඒත් අන්තිමට කැම්පස් දැම්මෙ එකෙක් විතරයි (ෆිසිකල් සයන්ස් )
    ඌට ඕල්වල් A සාමාර්ථ 1 යි තිබ්බෙ ඒ ගණන් වලට

    O/L පන්තියෙ 35 වෙනියා .
    O/L පන්තිභාර මිස් ඌට කිව්වාලු අන්තිම වාරෙ ලකුණු රිපොර්ට් එක අතට දෙද්දි පුළුවන් නම් ඕ ලෙවල් පාස් වෙන්න බලන්න කියලා
    එහෙම හිටිය එකා අන්තිමට කැම්පස් දැම්මා අර මීටර් වගෙ හිටිය උන් කෙලවගෙන

    ඒ ලෙවල් කියන්නෙ වෙනම ගේම් එකක් කියන හොඳම උදාහරණෙ ඕක.

    හැබයි ඌ විතරක් පාස් වෙලා කැම්පස් දැම්මා කියලා අනික් උන් වැටුනෙත් නැහැ
    කැම්පස් ගිය ඌට වැඩිය හොඳට ඒ ලෙවල්වත් නැති උන් ඉන්නවා අපෙ

    ඒ කැම්පස් දාපු එකා කැම්පස් එකෙ ලොකුවට වැඩක් කරලා නැහැ.
    හැබැයි සෙකන්ඩ් ෂයි දාපු එකා ෆර්ස්ට් ක්ලාස් ඩිග්‍රි එකක් ගැහැව්වා.
    ෆර්ස්ට් ෂයි කැම්පස් දාපු එකා දැන් ජොබෙන් අයින් වෙලා වාහන බිස්නස් කරනවා සල්ලි හොයන්න .
    ඌව ජොබ් එකට දාලා තියෙන්නෙත් කනෙක්ෂන් එකකින්.

    හැබැයි ඒ ලෙවල්වත් නැති පොඩි කෝර්ස් කැල්ලක් කරාපු උන් ඒ කැම්පස් දාපු උන්ටත් වැඩිය හොඳට ඉන්නවා.
    ඕක තමා ලයිෆ් එක.
    .
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    6,645
    6
    5,194
    113
    It's hard to say. But first of all you should take a firm hold to control your life and take hard resolve to come out of habits that lead to ruin. Are you able join and study with a group of friends? With only six weeks to go time is going to be a big constraint. Whether you sit this time or not, make a determination that you are going to make it the next time. It's never late to get into a University. Don't miss that opportunity when you can. If it's hard to come out of these habits, seek help.
    As many had mentioned life doesn't stop if you doesn't get a place in a Uni. It's not the end of the road. There are other options. Good Luck.
     
    • Like
    Reactions: D_Mad