අනාතයි😖

rclakmal

Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බැ..වැල් , masturbation , ෆිල්ම් වලට ඇබ්බැහි වෙලා මගේ ජීවීතේ හොදම කාලය විනාස කරගත්තා(A/L)..ඩොකෙක් වෙන්න තිබ්බ ආසාවටයි, අම්මගෙ තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්නයි කියලා bio කලා
    1st එකේ Chem විතරයි C එකක් තියෙන්නෙ අනෙක් දෙකම ඩවුන්..මේ අවුරුද්දේ 2 nd shy මේ පාරත් bio,phy ශුවර් නැහැ ..තව මාස 1.5 යි විභාගෙට .ගෙදර මිනිස්සු හිතාගෙන ඉන්නෙ මේ පාරවත් හොද රිසල්‍ට් එකක් දායි කියලා.. O/l කාලේ පට්ටම මීටරයක් වෙච්ච මන් අද කාලකණ්නි වෙලා ඉන්න හැට් දැක්කම හිතාගන්න බෑ මචන්ලා.....කොච්චර පාඩම් කරන්න ඕනේ කියලා හිතුනත් කෙරෙන්නෙම නෑ ..වැල් හින්දා මගේ ජීවිතේ විනාස වෙලා අනාත වෙලා ඉවරයි... :sorry: :sorry:

    1. මුලින්ම මට පුළුවන් උපරිමය කරනවා කියලා හිතන්න ....උපරිමය කරලත් එක මදි වුනොත් පසුතැවෙන්න දෙයක් නැහැ. නැවත උත්සාහ කරන එකයි තියෙන්නේ
    2. මේ මාස 1.5ට පැයෙන් පැයට ප්ලෑන් එකක් හදාගන්න.
    3. දවසකට පැය 24. නිදාගන්න පැය 7යි. කන්න බොන්න රෙස්ට් කරන්න පැය 5ක් දාන්න. හැමදාම පැය 12ක් වැඩ කරන්න කාල සටහනක් හදාගන්න.
    4. උදාහරණයක් වශයෙන් උදේ 6-9, උදේ 10-1, හවස 3-6, රාත්‍රී 7-10 වගේ පාඩම් වැඩ කරන්න ප්ලැන් එක දාගන්න. ඕක හදාගත්තට පස්සේ මොන දේ උනත් ප්ලෑන් එක වෙනස් කරන්න එපා.
    5. තමන් දක්ෂ දුර්වල විෂයන් අනුව හැමදාම පැය 12න් එක විෂයකට දෙන ප්‍රමාණය තීරණය කරන්න. උදාහරණයක් වශයෙන් ජීව විද්‍යාව අමාරුනම් එකට පැය 6යි , අනිත් 2ට පැය 3 වගේ ...
    6. මේ වෙලාවේ ලොකුවට මුල ඉදන් පාඩම් කරලා තේරුමක් නැහැ. අන්තිම අවුරුදු 10 ප්‍රශ්න පත්තර ටික ගන්න. ඔය 10 අර ප්ලෑන් එකට අනුව කාලේ බෙදලා අඩුම ගානේ එක ප්‍රශ්න පත්තරයක් 2 පාරක් වත් කරනවා කියලා ටාර්ගට් එකක් හදාගන්න. මාස 1.5 වෙනකොට පේපර්ස් 60ක් කෙරිලා.
    7. FB, එළකිරි , Youtube යන එක සම්පූර්ණ නවත්තන්න...කොටින්ම PC එක ස්ටාර්ට් කරන්න එපා මොකක් හරි දන්නැති දෙයක් බලාගන්න මිසක්.
    8. අර රෙස්ට් කරන්න දාපු පැය 5 පොඩ්ඩක් ව්‍යායාම කරන්න...ඒක ලොකු උදව්වක් වෙයි මානසික ඒකාග්‍රතාවය තියාගන්න. ලොකු ලොකු ජිම් ඕනේ නැහැ . වත්ත වටේ දුවන්න පොඩ්ඩක්.
    9. පුළුවන් උපරිමය දාන්න ....උත්සාහ කරන කෙනාට එක දොරක් වැහෙන කොට තව දොරවල් ඇරෙනවා

    ගූඩ් ලක් !!!! 🙌💪
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    අනිත් ඒවත් කරල බලහන්. වෙලාවක් තිබ්බොත් කොලබ ජෙනරල් හොස්පිටල් එකෙට පලයන්. ලේඩි ඩොක්ටර්ස් ල නර්ස්ල ඔෆ් වෙලා යනව ඔන් වෙලා එනව කෑලි දිහා බලපන්. නෝටි ඇමරිකා කෑලි ඉන්නෙ. උබේ වැල ෆීල්ඩ් එකෙන්ම මෝටිවේශන් හදා ගනින්
     
    • Haha
    Reactions: Tharaka_x

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මට නම් හිතෙන්නේ උඹට තියෙන්නේ science subjects දිරවන්නේ නැති සීන් එකක් වගේ. බොරුවට වැල වලට බැන්නට. ගොඩ යන්න නම් ඕන තරන් time තියෙනවා. A/L වලින් බැරි නම් ඕන තරම් private institutes තියෙන්නේ. හොඳ එකක් බලලා join වෙන්න තියෙන්නේ. හැබැයි ඉතින් එතනත් පිස්සු කෙලලා එදාටත් වැල වලට බනින්න නම් හිතන්න එපා.
     
    • Like
    Reactions: Chanthu 2020

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,542
    2,047
    113
    Rockers Island
    මචන් A/L ,කියන්න පට්ට චැලේන්ජ් එකක්..

    ඔය කාලේ අපේ හැගීම් එක්ක අපි අතරමන් වෙලා ඉන්න කාලයක්.හැබැයි එහෙම අතරමන් වෙන් නැතුව තමන්ගේ ටාගට් එක මතක තියා ගෙන මහන්සි වෙලා වැඩ කරන උන් තමාඔය ගොඩ යන්නේ..එහෙම් නැති උනොත් මේ නාස්ති උන කාලෙට පස්සේ කාලෙකයි විදවන්න වෙන්නේ....

    හොදට මහන්සි වෙලා යකෙක් වගේ වැඩ කරපන්..YOUTUBE එකේ 5 Seconds rule එක පොඩ්ඩක් බලපන්...පෝන් එකේ fb insta ඔක්කොම uninstall කරලා වැඩ පටන් ගනින්
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,080
    113
    අනිත් ඒවත් කරල බලහන්. වෙලාවක් තිබ්බොත් කොලබ ජෙනරල් හොස්පිටල් එකෙට පලයන්. ලේඩි ඩොක්ටර්ස් ල නර්ස්ල ඔෆ් වෙලා යනව ඔන් වෙලා එනව කෑලි දිහා බලපන්. නෝටි ඇමරිකා කෑලි ඉන්නෙ. උබේ වැල ෆීල්ඩ් එකෙන්ම මෝටිවේශන් හදා ගනින්
    😂😂😂😂
     

    Sen-lu

    Well-known member
  • මාස 1.5ක් ඇති. මුලින්ම උබේ කාමරේ අස් කර ගනින්. ජනෙල් ඇරපන්. ඕකට හොදට එළියක් එන්න. :P
    පාඩම් කරපන් එක දිගට. අද ගැන හිතපන් EXAM එක වෙනකන්. EXAM එකෙන් පස්සේ හිතපන් ප්‍රතිපල, ඊලගට කරන්නේ මොකද්ද කියලා.
    දැනට එලියට වෙලා හරි එක දිගට පාඩම් කරපං.මාස 1.5ක් කියන්නේ සෑහෙන දේවල් කරන්න පුලුවන්.
    උබ මෙච්චර කල් හැම පාඩමක්ම එක පාරක් හරි අල්ලලා ඇති නේ ඉතින් දැන් කිසි දෙයක් ඔලුවේ නැති උනාට.
    ඒක නිසා පොත් ටිකයි, උත්තර එක්ක past papers පොතකුයි අරගෙන paper 5කට සම්පුර්ණ උත්තර උබේ notes පෙරලා පෙරලා හොයල හොදට කියවල අවබෝද කරගනින්.. ඔහොම කරාම මුළු syllubus එකම 3 පාරක්වත් cover වෙනවා. උබට A එකක් උනත් ගන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නේ.
    වාත වේවි , අඩ අඩා හිටියොත් යන්නේ උබෙම වෙලාව.
    හරියට හරි බං. ගොඩක් උන් කාලේ මදි කියල වැඩේ අතෑරල දානව. මමත් පිස්සු කෙලල කෙලල අන්තිමට මාස 4n තමයි වැඩේ ගොඩදාගත්තෙ
     

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    මට නම් හිතෙන්නේ උඹට තියෙන්නේ science subjects දිරවන්නේ නැති සීන් එකක් වගේ. බොරුවට වැල වලට බැන්නට. ගොඩ යන්න නම් ඕන තරන් time තියෙනවා. A/L වලින් බැරි නම් ඕන තරම් private institutes තියෙන්නේ. හොඳ එකක් බලලා join වෙන්න තියෙන්නේ. හැබැයි ඉතින් එතනත් පිස්සු කෙලලා එදාටත් වැල වලට බනින්න නම් හිතන්න එපා.
    Subjects දිරවන්නැති සීන් එකක් නෙමෙ..පන්තියේ හොදටම අහන් ඉන්නවා හෙන ආසාවෙන්..ඒත් ගෙදර ආවම හිත වෙනස් වෙනවා....පාඩම් කරන්න හිතෙන්නෑ වැල බලන එකම තමා කරන්නේ..දැන් සතියක එක හ්මාරක ඉදන් බැලුවේ නෑ..... ටික ටික වැඩ කරනවා දැන් නම්
     

    chanthu2020

    Member
    Oct 25, 2020
    4
    0
    1
    liwwada hodata? :cool:
    පාස් වෙයි ඒත් අවුල් ඉතින්...:( 3rd එකත් කරන්න වෙනවා .ගෙදරින් කේස් දානවා වයස යනව,අරකයි මේකයි කිය කිය
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    පාස් වෙයි ඒත් අවුල් ඉතින්...:( 3rd එකත් කරන්න වෙනවා .ගෙදරින් කේස් දානවා වයස යනව,අරකයි මේකයි කිය කිය


    danma set wela karapan. ethakota meh wage post ekak danna wenne naha :yes:
     

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    හම්මෝ අද රිසල්ට් ආවා BCC (chem-b).....සති 6 න් මෙච්චර ගේමක් ගැහුවනම් මාස 6 ක් වැඩ කලානම් මෙඩිසින් යන්නම තිබ්බා සිංහලු😑.... මෙකේ advice දීපු සෙට් එකට පින් ඈ....
    ගැම්මට 3rd එකත් කරනව කොල්ලනේ මාර ගැම්මක් තියෙන්නේ 😋
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හම්මෝ අද රිසල්ට් ආවා BCC (chem-b).....සති 6 න් මෙච්චර ගේමක් ගැහුවනම් මාස 6 ක් වැඩ කලානම් මෙඩිසින් යන්නම තිබ්බා සිංහලු😑.... මෙකේ advice දීපු සෙට් එකට පින් ඈ....
    ගැම්මට 3rd එකත් කරනව කොල්ලනේ මාර ගැම්මක් තියෙන්නේ 😋
    Ela machan... Congratz!
    3rd eka karala AAA ma dapan.